මාලක_ආයෙත් ගුටි කයි.

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාලක_ආයෙත් ගුටි කයි.

    මර්වින්ගේ පුතා සමාජ ශාලාවකදී පහර කා රෝහලේ
    ( නිෂාන් ද සිල්වා ) 2014-11-01 06:45:31 NETH FM

    Malaka_Silva.jpg

    අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා පහරදීමකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටිනවා. පොලිස් ආරංචි පවසන්නේ බම්බලපිටිය ප‍්‍රදේශයේ රාත‍්‍රී සමාජ ශාලාවකදී අද අලූයම මෙම පහරදීම සිදුව ඇති බවයි.

    සුළු බහින්බස් වීමකින් පසු විදේශිකයෙකු විසින් අදාළ පහරදීම සිදුකළ බව පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙනවා. මාලක සිල්වා මහතාගේ මිත‍්‍රයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි පොලිස් ආරංචි කියා සිටියේ.

    Code:
    http://nethfm.com/article/42678
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    බැඳපු සුද්දිගෙ එක්ස් බෝයිෆ්රෙන්ඩ් ද දන්නෑ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මු මොකද බන් මෙච්චර ගුටි කන්නේ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මාලකගේ නිව්ස් එකට නෙට් එකේ කස්ටිය දාලා තියෙන කොමන්ට්ස් බලපල්ලා.. හිනා කාලා මැරෙනවා බන්

    ස්කොට්ලන්ත ජාතිකයා පොදු අපේක්ෂකයා කරවමු

    සංතෝසෙ බැරුවා !! සුද්දට ජයවේවා !!!

    අනේ සාදු සාදු…
    පුලුවන්නම් ඔය ස්කොට්ලන්ත සුද්දකේ රුපයක් පලකරන්න මට බිත්තියේ ගහල මල් තියල වඳින්න…

    මේක මඩ කතාවක්.

    අපව නියෝජනය කරන්න පුල පුලා බලා සිටින වටිනා ජනතා පුත්‍රයෙක් කිසි විටක මහ රෑ 2-3 ට ක්ලබ් ගානෙ රස්තියාදු වෙවී තුට්ටු දෙකේ වැඩ කරන්නෑ..
    මේ වගේ අහිංසක උගත් බුද්ධිමත් උතුමන් ට ගරහන එක වැරදියි.
    මේ කොලු පැටියගෙ මූන බැලුවම තේරෙනව කෙතරම්
    හුරු බුහුටි
    හුරතල්

    පුතෙක් ද කියල​.

    ජාති බෙද, ආගම් බේද, පක්ෂ බේද, නැතුව දැනෙන සන්තෝසේ කියල නිම කරන්න බැරුව
    එත් ප්‍රශ්නේ තියෙන්නේ මේකාගේ security උන් ටික සුද්දට නෙලපු නැති එකනේ, එක්කෝ ඌ ලෝක තලයේ dial එකක් වෙන්න ඕන මුන් ඔක්කොටම නෙලන්න තරම්

    මුං ගං කෙබර කෙලින්නේ දුටුගැමුණු පරපුරේ කියලා? දැන්නම් ෂුවර් මුන් හොටු ගැමුණු පරපුරේ කියලා

    අනගත සමජාසල ඇමති අනේ සාදු

    ස්කොටා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ස්කොටිෂ් සුද්දෙක්ලු නෙලලා තියෙන්නේ. :P

    මාලකගේ නිව්ස් එකට නෙට් එකේ කස්ටිය දාලා තියෙන කොමන්ට්ස් බලපල්ලා.. හිනා කාලා මැරෙනවා බන්

    ස්කොට්ලන්ත ජාතිකයා පොදු අපේක්ෂකයා කරවමු

    සංතෝසෙ බැරුවා !! සුද්දට ජයවේවා !!!

    අනේ සාදු සාදු…
    පුලුවන්නම් ඔය ස්කොට්ලන්ත සුද්දකේ රුපයක් පලකරන්න මට බිත්තියේ ගහල මල් තියල වඳින්න…

    මේක මඩ කතාවක්.

    අපව නියෝජනය කරන්න පුල පුලා බලා සිටින වටිනා ජනතා පුත්‍රයෙක් කිසි විටක මහ රෑ 2-3 ට ක්ලබ් ගානෙ රස්තියාදු වෙවී තුට්ටු දෙකේ වැඩ කරන්නෑ..
    මේ වගේ අහිංසක උගත් බුද්ධිමත් උතුමන් ට ගරහන එක වැරදියි.
    මේ කොලු පැටියගෙ මූන බැලුවම තේරෙනව කෙතරම්
    හුරු බුහුටි
    හුරතල්

    පුතෙක් ද කියල​.

    ජාති බෙද, ආගම් බේද, පක්ෂ බේද, නැතුව දැනෙන සන්තෝසේ කියල නිම කරන්න බැරුව
    එත් ප්‍රශ්නේ තියෙන්නේ මේකාගේ security උන් ටික සුද්දට නෙලපු නැති එකනේ, එක්කෝ ඌ ලෝක තලයේ dial එකක් වෙන්න ඕන මුන් ඔක්කොටම නෙලන්න තරම්

    මුං ගං කෙබර කෙලින්නේ දුටුගැමුණු පරපුරේ කියලා? දැන්නම් ෂුවර් මුන් හොටු ගැමුණු පරපුරේ කියලා

    අනගත සමජාසල ඇමති අනේ සාදු

    ස්කොටා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන.

    :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා කොහොමත් අලි පුකෙන් නේහ් බං ඉන්නෙ.. ගුටි නොකා තියෙයිද.. බලපං මර්වින් ඔය ඇමතිකමෙන් අයින් වෙච්චි දවසට ටහිකෙන්නම වදිනවා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඕකා කොහොමත් අලි පුකෙන් නේහ් බං ඉන්නෙ.. ගුටි නොකා තියෙයිද.. බලපං මර්වින් ඔය ඇමතිකමෙන් අයින් වෙච්චි දවසට ටහිකෙන්නම වදිනවා..

    malaka paththarekata kiya thibba u night club gihin beela waliyak dagaththe nathnam nikan edata kawe naha wagelu.:rofl: