මාලක_ආයෙත් ගුටි කයි.

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    idala idala anthimata kehel gahatath kotala wage,
    neth fm eke kiwuwa Singapore geniyanawa kiyala.
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
    ස්කොට්ලන්ත ජාතිකයකු පහර දුන් බව කියමින් මාලක සිල්වා රෝහල් ගත වී තිබූ අතර ඔහුගේ ප්‍රකාශ අනුව විමර්ශන කරද්දී එම ස්කොට්ලන්ත ජාතිකයා හා බිරිය සොයා ගත් බවත්, එම යුවළට තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තාත්ත වගේ කාගෙන් හරි කුක්කු බොන්න ගියාද දන්නෙ නැහැ