මාලක_නිදහස්

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
මහින්දට චන්දෙ දෙන වේසිගේ පුතාලව අල්ලගෙන ඇට දෙක තලන්න ඕනි අපේ රටට මේ අච්චුව අත් කලාට , පර බල්ලෝ
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් මයිත්‍රිපාල මහතාගෙ පුතාගෙ දැහැමි කේස් එකට මොකද උනෙ... නමටම වැඩ අයියො..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ලංකාවේ නීතිය ගැන කලකිරී විදේශිකයෙකු සියදිවි නසාගනී





    මෙරටට පැමිණි සංචාරකයෙකු තංගල්ල ප්‍රදේශයේ හෝටලයක් ඉදි කිරීමට ඉඩමක් ගැනීමේදී වංචාවකට හසුව ඒ පිලිබඳ නිතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන කලකිරී ලංකාවට ම පැමිණ සියදිවි නසාගෙන ඇත.

    මෙම සංචාරකයා රුසියානුවෙකු වන අතර 2012 වසරේදී එම ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක් ලබාදී ඉඩමක් ලබා දී ඇත. එම පුද්ගලයා විසින් රුසියානුවා හට වංචාකොට විකුණා තිබුනේ තංගල්ල ප්‍රදේශයේ සුසාන භූමියකි.

    එම ඉඩමේ හෝටලයක් ඉදි කිරීමට ඉහලින් බලාපොරොත්තු තබා ගත් රුසියානුවා හෝටලයේ සැලසුම් පවා සකස්කොට එයට අවසරය ගැනීමට යාමේදී තංගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම ඉඩම කනත්තක් බව පැහැදිලිකොට එහි හෝටලයක් ඉදි කිරීමට නොහැකි බව පවසා ඇත.

    තමා අසුවූ වංචාව පිලිබඳ දැනගත් විදෙශිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කොට ඇත. එම පැමිණිල්ලට අනුව වංචාකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත්කර ඇත.

    එහිදී වැරැද්ද පිළිගත් එම පුද්ගලයා ලක්ෂ 60 කොටස් වශයෙන් ගෙවීමට එකඟ වී ඇත. නමුත් පසුගිය අප්‍රේල් පලවනදා තෙක් ඔහුට ඉන් ලැබී තිබුනේ ලක්ෂ 10 ක් පමණි.

    ඒ හේතුවෙන් මාර්තු 30 වනදා ලංකාවට නැවත පැමිණෙන ඔහු කටුනායක ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන නීතිඥයෙකු මුණ ගැසී සිවිල් නඩුවක් දැමීමටද කතාකරගෙන තිබුණි. එහිදී එම නීතිඥයා හට ඔහු පුන පුනා පවසා ඇත්තේ ලංකාවේ නිත්‍ය පිලිබඳ තමාට ඇත්තේ මහත් කලකිරීමක් බවයි.

    අප්‍රේල් පළමුවනදා නීතිඥයා මෙසේ මුණගැසීමෙන් අනතුරුව අප්‍රේල් දෙවනදා කටුනායක එම හෝටලයේදී කලිසමේ ලේස් පටියක් ගෙලේ ඔතා රුසියානුවා සියදිවි හානි කරගෙන ඇත.


    :(
     

    xeroace

    Member
    Mar 25, 2013
    254
    16
    0
    Everywhere
    අපෝ ලංකාවේ ඉඳල වැඩක් නැහැ.හැමෝම හොඳට ඉගෙන ගෙන වෙන රටකට පැනගන්න බලන්න.
     

    loveth na

    Member
    Feb 18, 2013
    58
    33
    0
    8943_396452773795765_206063778_n.png
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    Rate pinata phalawena puththu:baffled:

    mama methana kiyannda yanne naha mona puththuda kiyala, habai eya thama, thama nuwa pamanin dana gatha uthu deyak