Okunge business hotels ape unta ganna honda chance eka.. kunu kolleta araganna puluwan..
ඊට කලින් ඉන්දියාවේ අය ගනී..
Okunge business hotels ape unta ganna honda chance eka.. kunu kolleta araganna puluwan..
ඇත්ත,මමත් අවුරුදු 3ක් වගේ හිටියාපට්ට කෙබරයක්. මාළු ලාබ එක ඇත්ත ඒත් පොඩි කූරි තමයි ලාබ. කූරි තුනක් රුපියල් 400ක් විතර. සුද්ද කරනවට තව රුපියල් 100ක් ගන්නවා. හවස 6 ට මාකර්ට් එක වහනවා.ගොඩක් වෙලාවට ඒ වෙද්දි මාළු ඉවරයි, මොකද ගොඩක් මාළු අයිලන්ඩ් වලට යනවා.
මාමා කියන විදිහට මාළු නිකන් දෙනවා නම් ලංකාවෙ උන්ගෙනුයි, බංගලින්ගෙනුයි බේරගන්නෙ කොහොමද? සමහර ලංකාවේ එවුන් ඉන්නවා ගාන අඩුම පැකේජ් එක අරගෙන කන එවුන් , ඒක ගන්නෙත් වේල් දෙකයි.
එහෙම එකක් නැහැ බං ඒක බොරුවක්. ඉස්සර ඉඳන් කියන රට කෙබරයක් ඕක. කිසිම ඇග්රිමන්ට් එකක් නැහැ.
------ Post added on Jul 22, 2024 at 7:44 PM
යට වෙනවා කෙසේ වෙතත් එන්න ලොකු වෙනවා. හුලුමාලෙ කියලා ගහලා බලපං දැන් ඒක තමයි ලොකුම
------ Post added on Jul 22, 2024 at 7:45 PM
එහෙම අමුතු ලාභයක් නෑනෑ බන් ඌ කෙබර අත අරින චරිතයක් නෙමෙයි. උම්බලකඩ එහෙමත් ලාබයි කිව්වා. ඌ ඔය කිමිදුම් කරපු පොරක්. උබ maldives වලද ඉන්නෙ? මම මාළු කන්න ආසයි. මස් වලට වඩා ආසයි.![]()
November වෙද්දි බඩු බනිස් වෙන සීන් එකක් යන්නෙ.
ලංකාවේ ගොඩක් උන්ගෙ ජොබ් නැතිවෙයි.
November ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. දැන් සංචිත බිංදුවටම හිදිලා. ත්රෙඩ් එක දාද්දී 70ක් තිබ්බා.ඒ ඇයි
අපි ඉන්නේ සමකයට උතුරෙන්, එක නිසා තව පොඩ්ඩක් සමකය දිහාවට!ඉන්දියාව තරහ කරන් කරන්න පුළුවන්, තව පොඩ්ඩක් සමකයෙන් පල්ලෙහාට වගේ තල්ලුවෙලා යන්න ඕනි.....