මාලදිවයිනේ මුහුදු වතුර මෙතරම් ‘ක්ලියර්’ ඇş
ලංකාවට සමීප දූපත් සමූහයක් වන මාලදිවයින් රාජ්‍යය වෙරළ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේ එහි මුහුදු වතුර අසාමාන්‍ය ලෙස පිරිසිඳු අලංකාරත්වයකින් යුතු නිසාය.
මේ ආකාරයේ ලෝකයේ පිරිසිඳුම මුහුදු කලාප ඇත්තේ බහාමාස් හවායි වැනි තවත් තැන් කිහිපයක පමණි.
මෙය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත්තේ පෘථිවියේ භ්‍රමණය නිසා බටහිර සිට නැගෙනහිරට මුහුදු ජලය ගමන් කිරීමේ සංසිද්ධිය පදනම් කරගෙනයි. ගැඹුරු මුහුදේ තදපැහැ වතුර ඉවතට ඇදී යන කලාපයක මාලදිවයින පිහිටා ඇත.
issuwe gossip lanaka 1n

ඒ වෙනකොට රට උස් කරන්න විදියක් හොයාගෙන තිබ්බොත් හොදයි.. ඔය සමහර වෙරළවල් වල කිලෝ මිටර් ගානක් ඇවිදගෙන යන්න පුළුවන්.. 