මාලදිවයිනේ මුහුදු වතුර මෙතරම් ‘ක්ලියර්’ ඇ&#351

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාලදිවයිනේ මුහුදු වතුර මෙතරම් ‘ක්ලියර්’ ඇ&#351

    ලංකාවට සමීප දූපත් සමූහයක් වන මාලදිවයින් රාජ්‍යය වෙරළ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත්තේ එහි මුහුදු වතුර අසාමාන්‍ය ලෙස පිරිසිඳු අලංකාරත්වයකින් යුතු නිසාය.
    මේ ආකාරයේ ලෝකයේ පිරිසිඳුම මුහුදු කලාප ඇත්තේ බහාමාස් හවායි වැනි තවත් තැන් කිහිපයක පමණි.
    මෙය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත්තේ පෘථිවියේ භ‍්‍රමණය නිසා බටහිර සිට නැගෙනහිරට මුහුදු ජලය ගමන් කිරීමේ සංසිද්ධිය පදනම් කරගෙනයි. ගැඹුරු මුහුදේ තදපැහැ වතුර ඉවතට ඇදී යන කලාපයක මාලදිවයින පිහිටා ඇත.

    27d0865893b72d743124e8fb3b6d54c5.jpg


    13087894_1705080576407166_1817575583186174867_n.jpg


    Baros_Maldives_Luxury_Resort_Paradise_House-Reef_Snorkel_clear_kayak.jpg


    kanuhura-male.jpg


    water-maldives1.jpg


    issuwe gossip lanaka 1n
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:
    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:

    :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕවට වගකියන්න ඕන පහුගිය ආණ්ඩුව..
    -ටොයියෙක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඩම එකේ කොල්ලට වඩා කෙල්ල උසයි...

    තනිකඩයෙක් :(
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,580
    2,410
    113
    ගෝලීය උණුසුම නිසා මාලදිවයින තව අවරුදු 100-300 කින් වගේ නැතිවෙනවා.. :yes: ඒ වෙනකොට රට උස් කරන්න විදියක් හොයාගෙන තිබ්බොත් හොදයි.. ඔය සමහර වෙරළවල් වල කිලෝ මිටර් ගානක් ඇවිදගෙන යන්න පුළුවන්.. :yes:
     
    • Like
    Reactions: allrights

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mahindage hora salli waladala tiyenne මාලදිවයිනේ මුහුදු yata, - toyyek :lol:
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:


    මට හිතෙන්නේ ලංකාව නැත්තම් මාලදිවයිනේ සංචාරක කරමාන්තය 50%කින් විතරඅඩුවෙයි කියලා
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:

    plus

    issara oya muhude naawe Rawana :rofl:
     

    waligamaya

    Well-known member
  • මාලදිවයිනේ ඔහොම වතුර ලස්සනට තියෙන්නේ ලඞ්කාව ආසන්නයේ ඕක පිහිටලා තියෙන නිසා..ලඞ්කාව නැත්තම් ඕව ඔහොම තියෙයි...:D:D:D

    - සිඞ්හළයෙක් :rolleyes:

    ඕවට වගකියන්න ඕන පහුගිය ආණ්ඩුව..
    -ටොයියෙක්

    වෙනස සැපද
    -බයියෙක්

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: allrights