මාලදිවයින සහ ඉන්දියා ගුගුලන යූධ උණුසුම.

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ඉන්දියන් උන්ගේ ආමි එකේ උන්ට මාලදිවයිනෙන් යන්න කියලා ඒකට තද වෙලා ඉන්දියන් උන්ට :lol: ..අනුන්ගේ රටක මොකටද උන්ගේ ආමි එකේ උන් රින්ගවන්නේ.. :rofl:
    අපි නොදන්න ඉන්දියන් ආමි එක. මෙහෙ වගේ කට වහන් ඉන්නේ නෑ. ලොකු අයියා චීනේ උදව්වට ඉන්නවා. ඉන්දියන් ගෙරියෝ එහෙ කෙල්ලෙක්ට චූස් චූස් වත් ගාන්න ඇති. ඊශ්‍රායල් ටික්ටොක් ආමි නම් ඉන්දියාව ලයිකී ආමි :ROFLMAO:
     
    • Haha
    Reactions: Bitter Truth

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    • Like
    Reactions: Bitter Truth

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    LTTE එකෙන් මාලදිවයිනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම :lol:

    දන්න ලබ්බ තමයි... :rofl: :rofl: :rofl: :rofl:

    කූප් එක ට්‍රයි කරේ කොටි නෙමේ. PLOTE එක.. අනේ මන්දා කුලියට ලිව්වට වැඩි දේවල් දන්නෑ වගේ :P :P :P :P :P
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    The Maldives owes China $1.37 billion, equivalent to around 20% of its public debt, according to World Bank data.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    යාපයියා කියපු දේවල් විතරයි ඇත්ත වෙන්නෙ
    මේක බොරුවක්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕක පටන්ගත්තෙ ඉන්දියාවේ ඇමති කෙනෙක් මාලේ ඇමති කෙනෙකුට / ජනාදිපතිට clown කියල