හුති ගිය නැව ආයේ එනකොට සප් එක දෙනවා කියලා නැද්ද මාලෙටමොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි

මම කොහොමද බන් ඒවා දන්නේ?හුති ගිය නැව ආයේ එනකොට සප් එක දෙනවා කියලා නැද්ද මාලෙට
ඔව් ඉතින් උන් කොටින්ව හැදුවෙ ලන්කාවට අරින්න විතරයිනෙ. කන්ට්‍රොල් නැති වෙලා ට්‍රැක් පනිද්දි උන් ඇවිල්ලා හරි ට්‍රැක් එකට දැම්මා.LTTE එකෙන් මාලදිවනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම![]()
මොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි
..අනුන්ගේ රටක මොකටද උන්ගේ ආමි එකේ උන් රින්ගවන්නේ.. 
හැබැයි ආපහු ගියේ නැහැ මාලදිවයිනේ ම උන් නැවතුනා නේදLTTE එකෙන් මාලදිවයිනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම![]()
එහෙම එවුන් ටිකක්නෙ පාමංකඩ හද්ද කැලේ යුද්ද කොරේLTTE එකෙන් මාලදිවයිනට ගහලා අල්ලගන්න ගිය වෙලාවේ ඉන්දියාව තමයි දුවගෙන ඇවිල්ල බේරාගත්තේ උදව් ඉල්ලුවහම![]()

මොනවද බං පිස්සෙක් වගේ කියවන්නේඑහෙම එවුන් ටිකක්නෙ පාමංකඩ හද්ද කැලේ යුද්ද කොරේ![]()
ඉන්දියාව ගහයි පකක්. ලංකාව වගේ නෙවෙයි. මාලදිවයින හොද සල්ලි කාරයෝ ෆන් ගන්න එන රටක්. ඔකුන් මිසයිලයක් නෙවෙයි කූබි පුකකින් පඩයක්වත් අරින්නේ නෑ. ඇමරිකන් කාරයෙක් ජර්මන් කාරයෙක් මලොත් ඉන්දියාවට සොරි වෙනවාමොකක්ද බන් මේ කේස් එක? ඉන්දියාවෙන් කන්නද යන්නේ මුන්. ඉන්දියාවෙන් එකක් දැම්මොත් මාලදිවයින හොයාගන්න බැරි වෙයි
නැ නේ? මං දැක්කෙ මෝඩි කාරය tourism promotion video එකක් කරලා india වල beaches වල. මාලදිවිනේ උන් එක උන්ට competition එකට උන්ගේ business කඩන්න කරපු එකක් කියලා අරන් බනින්න ගිහින්. දැන් දෙගොල්ලෝ internet එකේ මරාගන්නවා. ඊට වඩා නම් දෙයක් දන්නේ නෑ උනා කියල.ඉන්දියන් උන්ගේ ආමි එකේ උන්ට මාලදිවයිනෙන් යන්න කියලා ඒකට තද වෙලා ඉන්දියන් උන්ට..අනුන්ගේ රටක මොකටද උන්ගේ ආමි එකේ උන් රින්ගවන්නේ..
![]()
ඉන්දියන් ආමි එක අයින් කරනවා කිව්වහම තමා වැඩියෙන් තද උනේ..නැ නේ? මං දැක්කෙ මෝඩි කාරය tourism promotion video එකක් කරලා india වල beaches වල. මාලදිවිනේ උන් එක උන්ට competition එකට උන්ගේ business කඩන්න කරපු එකක් කියලා අරන් බනින්න ගිහින්. දැන් දෙගොල්ලෝ internet එකේ මරාගන්නවා. ඊට වඩා නම් දෙයක් දන්නේ නෑ උනා කියල.