පොන්නයා ඕවට යන්නේ නෑ. මේකේ විතරයි ලොරි ටෝක්. හද්ද ගූ බයයි ගෙදරින් එළියට බහින්න
පිස්සුද අපි එච්චර මෝඩ නැ, ඔය 10-20 දගලල යයි යන්ඩ, ඕනවට වඩා කෙයා කරල වැඩක් නැ..ත්‍රීවීල් පාක් එකේ සෙට් එක බස්සලා ගහන්න් තියෙන්නෙ
10-20 ඉන්න තැනකට අහවල් එකට යනවද,ත්‍රිවිල් සෙට් එකේම ඔයිට වඩා ඉන්නව අනේ පව් ජෙප්පි ඉල්ලන් පච වෙනවපොන්නයා ඕවට යන්නේ නෑ. මේකේ විතරයි ලොරි ටෝක්. හද්ද ගූ බයයි ගෙදරින් එළියට බහින්න![]()
කර්පිව් කියල එකක් දාල තිබ්බද බන්?hawas weddi curfew lpt wei wage![]()
කොහොමද ඒ 10-20 පවර් එක. ගෝඨා බයට හැංගිලා.පිස්සුද අපි එච්චර මෝඩ නැ, ඔය 10-20 දගලල යයි යන්ඩ, ඕනවට වඩා කෙයා කරල වැඩක් නැ..
10-20 ඉන්න තැනකට අහවල් එකට යනවද,ත්‍රිවිල් සෙට් එකේම ඔයිට වඩා ඉන්නව අනේ පව් ජෙප්පි ඉල්ලන් පච වෙනව
------ Post added on Apr 3, 2022 at 1:56 PM