මාලබේ උද්ඝෝෂණය #එරොසන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපෝ 50ක්වත් නැ , 🤣🤣🤣🤣🤣🤣කඩුවෙල අසනේ චන්දම තියෙනව ලක්ශ ගානක් ඒකෙන් 50ක්වත් ඇවිල්ල නැ..🤭🤭
    හොරා හොරා කියන්ඩ ඉන්නෙත් 10ක් විතර අනේ පව්, 🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    @erozan පලයන් මේකේ දෙන ලොරි ටෝක්ස් දීපන් ඔතනට ගිහින්..🤭🤭
    පොන්නයා ඕවට යන්නේ නෑ. මේකේ විතරයි ලොරි ටෝක්. හද්ද ගූ බයයි ගෙදරින් එළියට බහින්න 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ත්‍රීවීල් පාක් එකේ සෙට් එක බස්සලා ගහන්න් තියෙන්නෙ
    පිස්සුද අපි එච්චර මෝඩ නැ, ඔය 10-20 දගලල යයි යන්ඩ, ඕනවට වඩා කෙයා කරල වැඩක් නැ..🤭🤭

    පොන්නයා ඕවට යන්නේ නෑ. මේකේ විතරයි ලොරි ටෝක්. හද්ද ගූ බයයි ගෙදරින් එළියට බහින්න 🤭
    10-20 ඉන්න තැනකට අහවල් එකට යනවද,ත්‍රිවිල් සෙට් එකේම ඔයිට වඩා ඉන්නව අනේ පව් ජෙප්පි ඉල්ලන් පච වෙනව🤭🤭
    ------ Post added on Apr 3, 2022 at 1:56 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    පොන්නයා තාම ඉන්නවද බන් පේන්නේ නෑ නේ වේස බල්ලාගේ කමෙන්ට්
    ඉන්නවනම් ඔකාව මාලබේ යවමු මේකේ කියවන ඒවා උන් ඉදිරියේ කියන්න කියල
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,195
    948
    113

    ඤානක්කේ මේ අහන්න මේ පිස්සව හොද කරන්න

    ඤානක්කගෙ හොර මිනිහා...

    ලංකා ඉතිහාසයේ කිසිම පාලකයෙක් මෙහෙම නෝන්ඩි වෙලා තියනව දැකලත් නෑ අහලත් නෑ
     
    • Haha
    Reactions: Cypress

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    පිස්සුද අපි එච්චර මෝඩ නැ, ඔය 10-20 දගලල යයි යන්ඩ, ඕනවට වඩා කෙයා කරල වැඩක් නැ..🤭🤭

    10-20 ඉන්න තැනකට අහවල් එකට යනවද,ත්‍රිවිල් සෙට් එකේම ඔයිට වඩා ඉන්නව අනේ පව් ජෙප්පි ඉල්ලන් පච වෙනව🤭🤭
    ------ Post added on Apr 3, 2022 at 1:56 PM
    කොහොමද ඒ 10-20 පවර් එක. ගෝඨා බයට හැංගිලා.
     
    • Like
    Reactions: Cypress