Questions මාලබේ PTE LABS ගැන දන්න කව්රුහරි ඉන්නවද?

exercise book

Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    මාලබේ PTE LABS ගැන දන්න කව්රුහරි ඉන්නවද? Australia melbourne වලත් branch එකක් තියනවා. මෙතනින් PTE course එකක් කරලා PTE ගොඩ දාගන්න පුලුවන්ද. කව්රුහරි දන්නවද මේ ගැන.

    PTE LABS Website
     

    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    Highly recommended machan, the owner of pte labs recently came from ausi and he knows all the tips and tricks to crack pte with his own experinces. Thanks me later.
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,126
    1,614
    113
    PTE tips tricks thiyenawa nam dapanko. me courses walata giya aya laga templates ehema thiyenawanam dapan