UK caregiver මේ කාලේ තත්වේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    ගූ , හුජ්ජ, අදින්න, පෑඩ් මාරු කරන්න පැම්පස් අන්දන්න ගිය උන් දෙන ටෝක් අහන් හිටියම හිනාගිහින් තරහ යන්නෙ oi 🤣
    ශාන්තී පුත
    img-3-1706476949466.webp
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    Bro caregivers are payed shit load of money because the job is literally one of the crappiest jobs. Except desperate idiots from abroad go and do these jobs for very cheap. Lankawe ewun karanneth oka thama.

    It looks like these people were hired by contractors who keeping a big chunk of their pay to themselves and just pay close to minimum wage. Lack of knowledge and language barrier hida exploit wenawa.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Bro caregivers are payed shit load of money because the job is literally one of the crappiest jobs. Except desperate idiots from abroad go and do these jobs for very cheap. Lankawe ewun karanneth oka thama.

    It looks like these people were hired by contractors who keeping a big chunk of their pay to themselves and just pay close to minimum wage. Lack of knowledge and language barrier hida exploit wenawa.

    Meka thamai ban wenne.

    Yannan wale kohoma hari yanna balana un ne okata yanne lankawen. Caregiving/social service gana passion ekak thiyena un nemei.
     
    • Like
    Reactions: Naughtykolla48

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අනිව ජොබ් එක අමාරු ඇති, මොකද අපිට වඩා උන් මහතයි බරයි.
    මගේ යලුවෙක යන්න හැදුවා ඌ නවලෝකෙද කොහෙද කෝස් එකක කලා, දැන් නීති වෙනස් කරලා කියලා, යන්න අමාරුයි කිවුවා...හොදට හොයලා බලපන්,ඌ කියනවා ලක්ශ 80ට ද කොහෙද බිස්නස් එක කරන උන් ඉන්නවා කිවුවා ගිය දෙසැම්බර් වල වගේ. බාගෙට බාගයක් හොරුලු.

    ජොබ් කරලා ගෙදරට සල්ලි එවන්න නෙමේ පවුල් පිටින් යනවනම් ඔය වගේ රටකට පැනපන්, නැත්නම් මැදපෙරදිග, ඉතාලි වගේ යන්න ඔනේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,884
    21,128
    113
    dubai palayan salli nathanam visit higilla wade kara ganna puluwan
    yanna kamathi nam pm ekak deyan
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගූ , හුජ්ජ, අදින්න, පෑඩ් මාරු කරන්න පැම්පස් අන්දන්න ගිය උන් දෙන ටෝක් අහන් හිටියම හිනාගිහින් තරහ යන්නෙ oi 🤣
    @todd2231048 new zealand wala nakiyo tika awulak nathda mcn 🤔
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    My brother & family is going this March.
    Job found through job Agent via interviews.
    24000 pounds per year

    Drop me a msg, I will Ask him the procedure and the agent.

    It's mentioned that Visa rules are getting changed too.

    Inna hadanne koheda?
    Living cost?
    Kochchara save karanna hithan innawada per year?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mama danne ne ban
    offer letter eka dakke ne thama



    ekath danne ne ban
    more than salary i guess ( 4 people + school fee + accommodation + food ) > 2000 pounds per months
    ayyath jobak set karaganna kan gemak gahanna wenne koma harui


    eka uwath danne nathuwa athi ban

    2000 walin athata enne roughly 1700 pounds per month.
     
    • Like
    Reactions: Solo Rider

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    wenna athi neda

    E gana thamai enne. 1700-1750. Thani kenekta nan awlak naha poddak save karannath puluwan shape eke wichchurana nathuwa innawa nan shared room ekaka wage.
    Family nan aba saranai anik ekkenath job ekak hoyagaththe naththan.
    2 kids nan 2 bedroom apartment ekak ganna wenne. Ewa ganan.
     
    • Like
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    මේකයි සීන් එක. මම දන්න family එකක් UK caregiver යන්න try කරනවා.
    1. Dependant ට වීස ගන්න පුලුවන්ද? පොර කියනවා දැන් නීති වෙනස් හින්දා අමාරු සීන් එකක් තියනවා ඒ උනාට , තාම පුලුවන් කියලා agent කිව්වා කියලා.
    2. තව ක්‍රමයක් තියනවලු ලොකු ගානක් දීලා දෙන්නටම ජොබ් හදලා දෙන

    මේ සීන් ඇත්තද. මෙහෙම ගිහින් ගොඩ දාගන්න පුලුවන්ද කියලා දන්න උන් කියපල්ලකෝ.
    මේ දවස් වල caregiver ආපු එවුන් ශේප් එකේ ගොඩ දාගෙන ඉන්නවද?

    සුද්දන්ගෙ ගූ අදින්න වෙනවලු.අව්ලක් නැද්ද ?