මාලබේ SAITM ජනසතු කරනු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක මගේ මතය...

    ලෝකයේ පිළිගත් විස්වාවිද්යල දෙස බැලීමේදී ඒවා එකදු ලාභ ලබන ආයතන නොවන අතර (non profit organisations ) ඒවායේ වාර්ෂික ලාභයක් ඉපැයීමක් ගැන කොතැනක හෝ සදහනක් නොවන අතර පරේෂණ කටයුතු සදහා අවශ්‍ය අරමුදල් ( grants ) ලබා ගැනීමට ඒවායේ මහාචාර්ය /ආචාරය වරුන් විවධ ආයතන වලට තම project proposal ලියා අදාල මුදල් ලබා ගනිද්දී. ආයතනය පවත්වාගැනීම සදහා පමණක් සිසුන්ගෙන් මුදල් අයකර ගනී. නමුත් දකුණු ආසියාතික රටවල මෙය BOI වැනි සමාගම් ලෙස ස්ථාපනය කර හුදෙක් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් දියත් කිරීමට රටටත් සම්ජයටත් කරන විසාල තර්ජනයක් නොවේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෙනුරලා ත්‍රිමාලා කුහක උන හින්දා අද රාගමින් දොස්තරලා 150 විතර බිහිවෙනවා:shocked::shocked:

    ඒ පිටවෙන අයගෙන් කීයෙන් කී දෙනෙක් අද මේ රටේ රජයේ රෝහල් වල සේවය කරනවද?
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය

    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක මගේ මතය...

    ලෝකයේ පිළිගත් විස්වාවිද්යල දෙස බැලීමේදී ඒවා එකදු ලාභ ලබන ආයතන නොවන අතර (non profit organisations ) ඒවායේ වාර්ෂික ලාභයක් ඉපැයීමක් ගැන කොතැනක හෝ සදහනක් නොවන අතර පරේෂණ කටයුතු සදහා අවශ්‍ය අරමුදල් ( grants ) ලබා ගැනීමට ඒවායේ මහාචාර්ය /ආචාරය වරුන් විවධ ආයතන වලට තම project proposal ලියා අදාල මුදල් ලබා ගනිද්දී. ආයතනය පවත්වාගැනීම සදහා පමණක් සිසුන්ගෙන් මුදල් අයකර ගනී. නමුත් දකුණු ආසියාතික රටවල මෙය BOI වැනි සමාගම් ලෙස ස්ථාපනය කර හුදෙක් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් දියත් කිරීමට රටටත් සම්ජයටත් කරන විසාල තර්ජනයක් නොවේද?

    ඔවු.උඹ හරි.ඒ හැම විශ්ව විද්‍යාලයක්ම රජය විසින් පවත්වාගෙන යන ඒවා.ඒ රටවල් වල රජය සිසුන්ගෙන් මුදල් අය කරනවා.අපේ රටෙත් ඕක කලානම් හරි.ඒ කරලා වැඩි පිරිසකට විශ්ව විද්‍යාලයට බඳව ගත්තනම් හරි.එහෙම නැත්නම් පිරිසක් සාමාන්‍ය ක්‍රමයට අරගෙන පිරිසකට මුදලට අද්‍යාපනය දුන්නානම් හරි.පෞද්ගලීකරනය නොකර.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    අනේ බන් ටිකක් හොයලා බලපන් ...ලෝකේ වටේ තියෙන විස්වාවිද්යල වලට යන PHD අපේක්ෂකයින්ට ඒවගේ තියෙන තැන.....සමහර ඒවගේ ඉන්දියන් චීන ළමයින්ට වඩා අපේ ඇප්ලිකේෂන් වලට තැන හම්බ වෙනවා....ඔච්චර පාච්චල් කරන්න එපා දන්නේ නැතුව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    Anika machn dan godak ratawal wala free education denne na.... Student loan eaka denewa .... Eaka gewanna oni.... Ape unta nikan deelath.... Ewage adu padu hoyan enawa
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    12063784_1171193036244042_7200018947885118415_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P

    me list eka balapan....lankawa podi ratak welath kochchara lankawe pirisak innawada kiyala

    http://chem.wayne.edu/grad_students/index_alpha.html

    ලංකාවේ අද්යපනේ වැරද්දක් තියෙනවා..එක උඹ ඔය කියන විදිහට සරල විසදුම් වලින් හදන්න බැහැ ...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔවු.උඹ හරි.ඒ හැම විශ්ව විද්‍යාලයක්ම රජය විසින් පවත්වාගෙන යන ඒවා.ඒ රටවල් වල රජය සිසුන්ගෙන් මුදල් අය කරනවා.අපේ රටෙත් ඕක කලානම් හරි.ඒ කරලා වැඩි පිරිසකට විශ්ව විද්‍යාලයට බඳව ගත්තනම් හරි.එහෙම නැත්නම් පිරිසක් සාමාන්‍ය ක්‍රමයට අරගෙන පිරිසකට මුදලට අද්‍යාපනය දුන්නානම් හරි.පෞද්ගලීකරනය නොකර.

    අන්න එකයි වෙන්න ඕනි....ලොකි පිළිගත් එක රටකවත් අද්යපනේ විකුණගෙන කන්නේ නැහැ......මේ දකුණු ආසියාවේ විතරයි ඔහොම දේවල් වෙන්නේ....අද්‍යාපනය කියන්නේ රටක පැවැත්ම එක විනාශ කරන එක හොද වැඩක් නෙමේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Anika machn dan godak ratawal wala free education denne na.... Student loan eaka denewa .... Eaka gewanna oni.... Ape unta nikan deelath.... Ewage adu padu hoyan enawa

    ඔව් ඔව් එක ඇත්ත ....1 වසරේ ඉදලම එහෙම කරන්න ඕනි....මොකද නිකන් විස්වාවිද්යල වලට විතරක් .....එහෙමම තමයි කරන්න ඕනි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියන්න දෙයක් තියෙනවනම් දැම්මම කියහන්.හෙට වෙනකොට මෙතන එක විකාරයක් වෙලා තියෙයි

    කමෙන්ට් කියවන්න බං ආවේ. වෙන මොකුත්ම නෑ කියන්න නම්. ගසා ඇවිත් කියන්නේ මේක වලි මෙගා ත්‍රෙඩ් එකක් තමයි. :rofl::rofl::rofl:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    me list eka balapan....lankawa podi ratak welath kochchara lankawe pirisak innawada kiyala

    http://chem.wayne.edu/grad_students/index_alpha.html

    ලංකාවේ අද්යපනේ වැරද්දක් තියෙනවා..එක උඹ ඔය කියන විදිහට සරල විසදුම් වලින් හදන්න බැහැ ...

    අනිකාගේ අදහස්වලට මම ගොඩක් ගරුකරනවා මචන් !:nerd: හැබැයි මම ලියපුදේ හරියට කියවල බලල උත්ත්රදිපන්! මම කිවේ : "ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ". ඔබ ඉදිරිපත් කරලා තියන දේවල් කිසිවක් විස්වවිද්‍යාලයක ප්‍රමිතිය මැනීමේ නිර්ණායක නෙමේ....( කොල්ලටයි බල්ලටයි ඔනවිදිහට කිසිම දෙයක් මැනීමේ නිර්ණායක හදන්න බෑ ) යමක් මනිනකොට ලෝකේ එයමනින සම්මත නිර්ණායක වලින් මනින්න තරම් බුද්දිමත් වෙන්න ඕනේ...! මමත් මගේ පලවෙනි උපාදිය ගත්තේ ලංකාවේ විස්වවිද්යාලයකින් නිසා ඔයගැන හොදට දන්නවා... සමහර වැඩ කියන්නත් ලැජ්ජයි :no:

    "එක උඹ ඔය කියන විදිහට සරල විසදුම් වලින් හදන්න බැහැ ..."

    මම කොහෙවත් විසදුම් කීවද ??? 100% එකයි මේකට සරල විසදුම් නෑ ...! ඒවගේම සියලුම දරුවන්ට සම අද්යාපනික අයිතිවාසිකම් හිමිවියයුතුයි !! එය කොන්දේසි විරහිතයි!!:yes: