මාලබේ SAITM ජනසතු කරනු

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    A/L ෆේල් එවුන් කොහොමද ඉගෙන ගන්න අවස්ථාවක් නැති වෙන්නේ.ටෙක්නිකල් කොලේජ් තියෙන්නේ ඒකට තමයි.

    නිදහස් අධ්‍යාපනය කිවුවේ ගාස්තුවෙන් නිදහස් වූ අධ්‍යාපනය.සරලවම කිවුවොත් නොමිලේ දෙන අධ්‍යාපනය තමයි.

    ඕකේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ මේක මාර ආණ්ඩුවක් නේ
    ලකුණෙන් දෙකෙන් විශ්ව විද්‍යාල මිස් වුනු අපි මැට්ටෝ
    රජයේ කැම්පස් වල එවුන් විතරයි මොලේ තියෙන්නේ ,නිකන් ගොන් පාට් දාන්න එපා බන්
    අපිත් උබල වගේම මහන්සි වෙලා තමා ඉගෙන ගන්නේ ,උබලට වගේම Mid,Presentations ,Assignments,Viva ,Final exams ඔය සේරම තියෙනවා
    නැතුව සල්ලි දුන්නම degree එක දෙන්නේ නෑ
    අනික උබලයි රජයේ campus වල ඉන්න ඒවුනත් ඇවිත් private campus වල Lecturers ල වෙලා ඉන්නවා ,ඒවා හොදයිද එතකොට
    බල්ලෝ උඩ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බොලව්
    උබල Internet එකේ කොච්චර නැටුවත් කවදාවත් Private campus වැහෙන්නේ නෑ

    uba natuwata ewa arenneth nane bn
    tikak cool weyan
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මගෙත් එක්ක ඔෆිස් එකෙ කලින් හිටිය ‍යාළුවා ගෙදරට බරක් වෙන්නෙ නැතිව ජොබ් එක කරන ගමන් sliit එකේ ඩිග්‍රි එක කලේ.
    රැයක් දවාලක් නැතිව වැඩ කලා.ඔෆිස් ඇවිත් පාඩම් කලා.සල්ලි මදි කමට තව වැඩත් කලා.
    අන්තිමට පොර srilankan airline එකේ හොඳ ජොබ් එකකට ගියා.
    අන්තිම interview එකට තේරුන 36 දෙනාගෙන් පොරට විතරයි ජොබ් එක සෙට් වුනේ.
    රජයේ විශ්ව විද්‍යාල වල අය,ප්‍රයිවෙට් අයත් ඒ අතර ඉඳල තියෙනවා.
    තමන් දක්ශනම් රජයෙද ප්‍රයිවෙට්ද කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමේ.

    srilankan airlines, kawda?
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    12063784_1171193036244042_7200018947885118415_n.jpg

    patta
     
    jaya7721

    Member
    Jan 7, 2014
    155
    6
    0
    colombo
    ලංකාවේ ඉන්නේ පුදුමාකාර කුහක, ලිංමැඩි, මුස්පේන්තු කාලකන්නි ටිකක්...:angry::angry:දැන් ඔය මේකේ අදහස් දක්වන සමහර නිර්ධනපන්ති බුධ්දිමතුන් ටික පුද්ගලික විස්වවිද්යාලවල ප්‍රමිතිය ගැන අහනවා....අනේ මට කවුරුහරි කියනවද ලෝකේ පිළිගත්ත "විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය" කියන මොන නිර්ණායක වලට අනුවද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් ඉහලවෙන්නේ ...?:rofl::rofl: යකෝ සුද්දෙක් ඇවිල්ල ඔය ප්‍රස්නේ ඇහුවොත් වහටිකක් බොන්න තමයි වෙන්නේ...:no: අනික සමහර මන්දබුද්ධිකයෝ කියනවා විදේශ විස්වවිද්යාලවල උපාදි පිළිගන්න එපාලු !!! යකෝ මේ වසුපැටව් ඔවුන් කියන වචනවල බරපතලකම දන්නේ නෑ !!! විදේශ විස්වවිද්යාල කීවහම oxford Cambridge, Harvard ,MIT, Stanford වගේ ඒවත් අයිතිවෙනවා... අපේ විශ්වවිද්‍යාල ඔයවගේ විශ්වවිද්යලෙක toilet එකකින්වත් තියන්න බෑ .:P
    NO COMMENT
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට උඹලා ඇයි ඔච්චරම අකමැති.හේතුව මොකක්ද?

    man nam oya slitt ehema wahanna kiyan na bn
    ewage sirama standerd ekak tiyala exam tiyanne kiyala tikak witara dannawa
    a arenna medicine nam bn salli tiyana eka doka wenna nathi eka walata yanna ewa moda wada bn
    meka eka eka kiyana ewa nemei bn mage personal hitana dee
    salli tiyana ekata ewagen business ekak hari karala goda yanna puluwan bn
    but nathi ekata campus yanna lakunak madi unat uta yana kala mokakda bn
    saitam ekata macho qualification balan na
    art karapu eka unath aran tiyanawa gana gewanawa nam
    a/l bio nokarapu eka dokek wenawa kiyanne hena wihiluwak
    lankawe a/l karala s3 gannawa kiyana ekatath sahena buddiyak tiyanawa
    ehema ekek modayek kiyala kiyatawat mn hitan na bn
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙම කේස් එකක් නම් ඕක ප්‍රමිති ගත කරන්න කියහන්.ගාස්තු අඩු කරන්න,විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හෝ අදාල ආයතනයක් මගීන් ප්‍රමිතිය පවත්වාගෙන යනවදැයි කියලා බලන්න කියලා උද්ගෝශනය කරහන්.ඇතුලත් වීමේ අවම සුදුසුකම A/L bio sss කරන්න කියහන්.පුලුවන්නම් රජය යටතේ මුදල් අයකරන ආයතනයක් හැටියට පවත්වාගෙන යන්න කියහන්.වහලා දාන එක අපරාදයක්
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මදි නෑ.උසස් පෙල සමත්.විශ්ව විද්‍යාලයට යන්න අවශ්‍යවන අවම සුදුසු කම තියෙනවා.

    අවම සුදුසුකමට අවම වටිනාකමක් ඇති රැකියාවක් තමා සුදුසු..යකෝ මම O /L කාලේ A /L කලත් ඔයිට වඩා RESULTS දානවා...මැට්ටා
     
    • Like
    Reactions: topkollek

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..
     
    • Like
    Reactions: 66000V

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ...

    UGC website eka balanna Engineer/Doctor wenna ona min. Education Qualification S3+uni qualified weema.

    Competition eka wedi nasai s3 ewunta gov. unis yanna beri qualification prashnayak newei
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    ane manda me sirawata daana ewada trolling da kiyala :lol: :lol: :lol: sirawata nam damme :baffled: umbalage danuma gana dukai machan :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කඩය සහ දන්සල; දෙකෙන්ම වෙන්නේ එකම දේය, එනම් බඩ පිරවෙන එකය. ආහාර මානව අයිතිවාසිකමකි, එය මා විශේෂයෙන් පැහැදිලි කලයුතු නැත. කඩයට තමන් සල්ලි ගෙවිය යුතු අතර දන්සලේ ආහාර වලට තවකෙකු සල්ලි ගෙවයි. එතනදී ද දන්සලත්, කඩයත් අතර මහා වෙනසක් නැත.

    දන්සල් වඳින්නා අහාර ගන්නා විටද, අහාරය ගත් පසුද දන්සල පවත්වන්නාට හා එයට ආධාර උපකාර කල සියල්ලන්ටම සිතින් හෝ පින් දීම සිරිතකි, දන්සල් වඳින්නා කවරදාකවත් දන්සලෙන් කෑ පලියට වෙසක් දවසේ කඩෙන් කන මනුස්සයාට ගල් ගසන්නේ නැත මන්දයත් තමන් දන්සලෙන් කෑ බත් පතට කඩෙන් කන මනුස්සයාද සමහරවිට ආධාර කර තිබෙන්නට පුළුවන් නිසාය, තවද එසේ නොකරන්නේ තමාට මනුස්ස හැදියාවද ඇති බැවිනි. කඩයට යන්නේ සල්ලි තිබෙන පලියට වන්නට හැකිය, එහෙත් සිහියට ගත්යුත්තේ මෙම කඩයට පැජෙරෝ එකෙන් ජැන්ඩියට එන කට්ටිය අතරේම, කාලයක් තිස්සේ සල්ලි එකතුකරගෙන පවුලම එක්කන් එන අහින්සකයෝද එන බවය.

    දන්සලේ කතාවද මීට වෙනස් නොවේ, අහින්සකයෝ සේම, සල්ලි විසික්කරන්න පුළුවන් මහත්තුරුද දන්සල් වඳී. කෙසේහෝ එතනදී ද මෙහි මහ වෙනසක් පෙනෙන්නට නැත, කිමද දන්සල පවත්වන්නා හෝ, කඩයේ අයිතිකාරයා හෝ, එන මනුස්සයාගේ පසුම්බියේ, නැතිනම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂය සොයා නොබලන බැවිනි.....

    If you want to read more please use following
    SOURCES : http://www.elakiri.com/forum/showthread.php?t=1709376

    https://www.facebook.com/lasiru/posts/10207594135602394

    අපි මෙතන කතාකරන දන්සලට පාලම් බෝක්කු උඩ ගංජා ගහපු පොන්නයනට අරින්නේ නැත....සල්ලි තිබුනට ඇතුලට ගන්නෙත් නැති දැන් සැලක් වීම විසේෂකරණයකි :baffled::baffled::baffled::baffled:
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    maths කරල A දෙකක්වත් දාපු එකෙක් ඉන්නවද ඔතන comments දාන ...මට වැඩක් නැහැ ඔය වේදනාව තියෙන්නෙ හරියට exam පාස්වෙන්න බැරි උන මැට්ටන්ට....I quit here ..මචෝ argue කලට අවුලක් නැහැ but කුණුහරපෙන් massage යවාගෙන දගලන්න rep කපාගන්න මට ඕනි නැහැ.මම කිව්වෙ මට පෙනුන දේ ..මගේ යාළුවොත් ඉන්නවා බන් ඔය වගේ ... මචන් සම හරක්ට ඕනිලු දැනගන්න මගේ qualifications ...then here it is IMG_0701.JPG

    IMG_0700.JPG
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැති බැරි එකාගේ ලමයටත් ඉගෙන ගන්න තියෙන අයිතිය ආරක්ශා කරන ගමන්ම..

    පුලුවන් උන් ආන්ඩුවේ බැරිනම්, ප්‍රයිවට් බැරිනම්, මොන දිල්ලියකින් හරි හොදට ඉගෙනගෙන තැනකට වරෙල්ල බන්, ඒකයි වෙන්න ඕනේ:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    හ්ම්ම්ම්...

    හැබැයි මෙන්න මේක අවුල්
    "යක්කෝ බාර ගනිවු.."
    තව කෑල්ලක් දාන්න ඕනේ.. බාර ගනියව්.. හැබැයි ගේම අත අරින්න එපා.. ඒවත් පාඩම් විදිහට අරන් කම්මැලිකම කාලකන්නි කම අත ඇරලා උත්සාහයෙන් වැඩකරලා බැරිවෙච්ච හරියත් එක්කම ගොඩදාගනියව්:)

    මට ඉන්ජිනීරින් ඇදගන්න බැරි උනා. මට පිසිකල් යන්න උනේ හුගක් ප්‍රශ්න මැද ඒලෙවල් ලියපු නිසා මචන්.. ඒත් මගේ හීන වෙනුවෙන් මාරම කට්ටක් කෑවා මචන්.. ඔය කියන පුද්ගලික අද්‍යාපනය නිසා තමයි මම මෙතෙන්ට ආවේ(තාත්තගේ සල්ලි නෙමේ ආ,, තාත්තා නැතිවෙලා හුගක් කල්). අද වෙනකන් පිසිකල් ඩිග්‍රිය "මතම/ ඒනිසාම" කියලා මට රැකියාවක් හෝ උසස්වීමක් ලැබිලා නෑ. හැබැයි පුද්ගලික අද්‍යාපනයට ඒක දායක උනා. අනික් කාරනාව මම දැක්ක දේවල් අනුව එහෙමත් ගෙම්බෙක් ඇරෙන්න පිසිකල් කරන උන් කොහොම කොහොම හරි සෑහෙන්න ඉන්ජිනීරින්(නම ගෑවිච්ච ඒවාද ඇතුලුව :P) සම්බන්ද මොන මගුලක් හෝ කරනවා බන්. ඒ නැතත් අමතර මොකක් හෝ කරනවා. ඔය බයෝ එවුන් එහෙම සෑහෙන්න අයිකෙම් අනං මනං කරනවා

    මමත් "කිත්සිරි සර්ගේ" මිනිහෙක්.. උබ IESL ඩයල් එකක් නම් කිත්සිරි සර්ව දන්නවා ඇතිනේ;);)

    ඕකේ හොද නරක දෙපැත්තම තියෙනවා බන්..

    උබල වගේ වාසනාවන්ත සුප්පා මීටර් වලට බොක්කෙන්ම සුභ පතනවා. අනිත් උනුත් මොන මොනවා හරි ගොඩදාගත්තාවේ බන්.. අපේ ජාතියටනේ බන් ඒවත් වාසි වෙන්නේ

    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ ලංකාවේ අධ්‍යාපන රටාවක් තියෙනවා ඒක හදල තියෙන්නේ SSS තුනක් දාගෙන ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න ඕනි කියල දගලන මැට්ටෝ නෙමේ විද්වතුන්...ඒ ඒ වයසට අදාල කඩයිම් පසු කරන කෙනෙක් තමන්ගේ බුද්ධි මට්ටම පෙන්වලා තමාගේ රටේ තමන්ට ප්‍රගුණ කල හැකි සේවාව බර ගත යුතුයි,තාත්තල හොයපු සල්ලි CV වලට දාන්න එපා...තර්ක කිරීමේ හැකියාව...මතකය,,වේගය ,,,කාලය ,,,මේ හැමදේම මැනල තමා උබල fail කියල විභාග දෙපාර්තමේන්තුවෙන් සහතිකේ දුන්නේ,,,,යක්කෝ බාර ගනිවු..

    මෙහෙම ඉගෙන ගත්තු විද්‍යාධරයො සෑහෙන පිරිසක් තමන්ගෙ ළමයින්ව සුපිරිපාසල්වලට යවනව එතකොට මේරටේ රැකියා වෙලඳපොළට හැමදාම එන්නෙ උගතුන්ගෙ පිංවත් දරුවො ටිකට නේ. ඕක යල් පැනගිය ක්‍රමවේදයක්, මොකද අපේ රටේ අවු 30 ක යුද්ධයක් තියෙන කොට උගත් කමට වඩා හමුදාවට යන්න තමයි ආණ්ඩුවෙ ඉස්කෝලවලින් ඉගැන්නුවේ, දැන් තත්වෙ වෙනස්. මේ අධ්‍යාපන ක්‍රමය තවත් අපේ රටට ගැලපෙන්නෙ නෑ, ඒකියන්නෙ මේ විදියට ඉදිරියට යන්න බෑ හුදෙක් O/L , A/Lසමත් වීමෙන් පමණක් රැකියා වෙළඳපොලට යවල. අද ඉන්දියාවට වෙලා තියෙන්නෙ කොච්චර උගතුන් හිටියත් රටේ ඉන්නෙ වැඩි හරියක් දුප්පතුන්, අපේ රටෙත් දැන් ඒවගේ වේගන එන්නෙ, ඔය ක්‍රම වේදයෙන් තව ටික කාලෙකින් අපේ රටෙත් දුප්පතුන් වැඩිවෙනව. මොකද රස්සාවල් මවන්න බෑනේ. පුහුණු ශ්‍රමිකයන් ඇති කරල මොකක් හරි කරන්න වෙනවා.