මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

Jul 11, 2011
20
5
3
Sri Lanka
මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි...
 
Last edited:
  • Like
Reactions: banda065 and Fox C2

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Man nam meke kisima waradak kiyan naa..Mathaka tiyaa ganilla nawaloka mudalali Nawalakoe hadapu handa ahinsaka adawal yata idan hospital wala behth gaththa minissu adawal udata awa..mee waden thwa ahiska demaw piyange daruwanta wiswa widyala waram himiwenne.. mama eeka handa udina kamathi..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka deyak pvt medicle faculty danwa nam ewa highest quality eken thinna nam ona mokada e ena doctors lagenuth beheth ganne ape rate ayama nisa.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පැටියා;15503037 said:
    දුකද බං මස් රාත්තලම කන්න බැරි වෙන එකට :(

    :lol: sira talk eka mun kalayak pvt uni epa kiyala boruwata uda panna
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    හොඳ වැඩක් හැබැයි උතුරු කොළඹ වෙනුවෙන් මියගිය ත්‍රිමා....
    දැන් ඉන්නෙ බහුතරයක් හාල්පාරුවො..
     

    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    Man nam meke kisima waradak kiyan naa..Mathaka tiyaa ganilla nawaloka mudalali Nawalakoe hadapu handa ahinsaka adawal yata idan hospital wala behth gaththa minissu adawal udata awa..mee waden thwa ahiska demaw piyange daruwanta wiswa widyala waram himiwenne.. mama eeka handa udina kamathi..

    kathaawa aththa...danatath ape ratea keedenek pitarata gihin wishwa widyala adyapanaya labanawada? ethakota un ehe ganne digry nemeyda? lamayinwa pitarata yawanna wathkamak nathi namuth lanawe wishwa widyaala waram labune nathi keedahak daksha daruwo innawada? oya paudgalika wishwa widyala walata akamathi kuhaka kama hithe thiyana un... campus yana itha sulu pirisakata one un witharak rate ugathun wela inna.. thawa ekek a godata enawata kamathi naa... ekay oya wirudda wenne.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්දියන් ඩොකලා කියාගන්න එවුන් ඈවිත් ටෙම්පරි ලයිශන් එකකට ලන්කාවෙ පුද්ගලික රොහල් වල කරන දේවල් කවුරුවත් හොයන්නෙ නෑ.:(:(
    ලන්කාවෙම එකක්නිසාකොලිටි එක ගනදල අදසක් වත් අපිට ගන්න පුලුවන්.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කාවද බන් ඔය ආයතනයෙන් නොමග යෑව්වේ.ඒත් උබලව නම් වෙන ආයතනයක් විසින් නොමග යවපු බව පේනවා.:lol::lol::lol::lol:
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි...


    රිදිලා :D

    පැටියා;15503037 said:
    දුකද බං මස් රාත්තලම කන්න බැරි වෙන එකට :(

    මරු කතාව :D
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.
     
    • Like
    Reactions: anilantha