lol mage post ekata udin post daapu ekek naara bio A3 aran wadagath prakaasha karala![]()
uba hithanne me rate inna serama doctors la a/l hodata pass un kiyalada kalayak a/l yantham pass ayatath doctors la wenna puluwan government course ekak thibuna eken doctors la una aya dan ona tharam innawa kawruth danne naha e aya gana hamotama ekama mbbs eka anthimedi thinne.malli pc ekema ellila inne natuwa poddak eliyata palayanMan nam meke kisima waradak kiyan naa..Mathaka tiyaa ganilla nawaloka mudalali Nawalakoe hadapu handa ahinsaka adawal yata idan hospital wala behth gaththa minissu adawal udata awa..mee waden thwa ahiska demaw piyange daruwanta wiswa widyala waram himiwenne.. mama eeka handa udina kamathi..

I m aloso ok with PMC s.But denata oke igena ganna ekkenekwath ahinsaka demawpiyange lamay newe..e wagema amaruwen lakunu deka thunak madi wela campus yanda beri unu ekekwath oke aththeth ne..![]()

බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.
ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්යාපනය නොව මුදලට අද්යාපනය තෝරා ගෙන ඇති බවයි.
මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

...
5++Doctor kenek,Engineer kenek wenna minimum qualification eka AL S3 neda? othanata gannath AL pass wela thienna ona neda?![]()

. එකෙත් බහුතරය copy කරන්න බැරි combined maths 1st attempt fail
..මට තියන පුදුමේ ඇතුලේ exams වල උන් මොනව කරනවද කියල... 

කව්ද කියන්නේ ...මම දන්නා ගොඩක් ඉන්නවා pending results දාල 2 වෙනි සැරේට fail suject එක විතරක් කරලා යන්තම් S එකක් අරන් ඔකේ E fac ගිය එවුන්. එකෙත් බහුතරය copy කරන්න බැරි combined maths 1st attempt fail
..මට තියන පුදුමේ ඇතුලේ exams වල උන් මොනව කරනවද කියල...
![]()
Fail wela GPA nathi unta last two years AIT yanna ba. Un mehe idan okkoma yith karanna oni. E hinda uba duk wenne nathuwa idin 

pmc ekata minimum 2C,S bro....Doctor kenek,Engineer kenek wenna minimum qualification eka AL S3 neda? othanata gannath AL pass wela thienna ona neda?![]()

පැටියා;15504653 said:පව බං පව. පවට පින දෙන්න බෑනෙ හිඟන්නො වෙලා ඉපදෙන්නෙ පවු කරපු එවුන්. මේ ආත්මෙ වත් අනුන්ට වල කපන්නෙ නැතුව හිටියොත් ලබන ආත්මෙ Malabe Med Fac යන්න ලැබෙයි.
දෙකේම ඉන්න හොඳම මෝඩයෝ ගැන thread 1 මුල ඉඳං අගට යනකන් බලපුවම තේරෙනවා..එකට A/L කරපු එවුන් නේද යකෝ මේ මරා ගන්නේ..නොදකින්වත්..අපේ set එකේ හිටපු උන්ගෙන් බාගයක්වත් uni select උනේ නෑ..එකෙක් ෆේල්...ඌ තමා දැනට වැඩියෙන්ම හම්බ කරන්නේ..රටම දන්න එකෙක්..
කියන්ඩ තියෙන්නේ මෙච්චරයි..මේ දෙකම ලංකාවට ඕන..මෙතන talks දෙන ගොඩක් එවුන් uni select උනානම් නොයා ඉන්නේ නෑනේ...අනික syllabus අලුත් නොකරන එක uni යන එවුන්ගේ වැරද්දක් නෙවේ බන්..එක උසස් අධ්‍යාපන අමත්යන්සෙන් (මේ මඟුල ගහන්ඩ බෑ ඕයි..) කරන්ඩ ඕන...මුන් කොච්චර කෑ ගහනවද ඕව අලුත් කරපල්ලා කියලා...අන්න ඒ වගේ ඒවා වෙනස් වෙන්න ඕන..පුද්ගලික ඒවා හදන ගමන් රජයේ ඒවා වැහෙන තැනට වැඩ කරන්ඩ දීල බෑ...ඒවත් ඕන..කවදාහරි දුප්පත් එකෙක්ට ගොඩ එන්න මහන්සි වෙලා ඉගෙන ගෙන යන්ඩ තියෙන්නේ එතන...මම අවුරුදු 4 ක් දැකපු දේවල් එක්ක කියන්නේ මචන්ලා...රජයේ ඒවා විනාස වෙනවා මාර ඉක්මනට..හෙනම දුකයි...සම්පුර්ණ වැරැද්ද ළමයින්ගේ නෙවේ..campus ගියපු උඹලගේ ලඟම යාලුවෝ ඉන්නවනම් අහල බලපල්ලා...තව ටික කාලයක් යද්දී මේවත් අර හින්දි ෆිල්ම් වල වගේ වෙයි...වීරයෙක් ඉඳී...කෙල්ලෙක් ඉදී..දුෂ්ටයෙක් ඉදී...උන් ගහ ගනී...අනිත් උන් ඕන මගුලක් උනාවේ කියලා ඉඳී...කැම්පස් තියෙන්නේ පොතේ දේවල් ඉගෙන ගන්න විතරක් නෙවේ...අවුරුදු ගානක් පොතේ හිර වෙලා හිටපු එකා මිනිහෙක් කරන්නේ කැම්පස් එක...private ඒවත් ඒ තැනට එන්ඩ ඕන..
Sliit එකේ ඉන්න ගොඩක් උන්ගේත් අම්මල තාත්තල අනේ මගේ එකාට කෝම හරි උගන්නන්න ඕන කියලා ඉඩ කඩම් උකස් කරලා එවලා තියෙන්නේ..ඉන්න එවුන් හොයල බලපල්ලා එහෙම අපු උන් කොච්ච්ච්ර ඇතුලේ ඉන්නවද කියලා..
උඹල අපි ඔක්කොම එක වලේ යකුනේ..අපි මෙහෙ මරාගන්නවා...මහ එවුන් මෝඩයෝ පිරිච්ච රටක උන්ට හිතු හිතු විදිහට ජිවත් වෙනවා...
වර්තමානයේ මේ වර්ග දෙකේම ඉන්න බහුතරයයි ඉස්කෝලේ යන යන්තම් දැලි රැවුල අපු කොල්ලෙකුයි අතර මහා ලොකු වෙනසක් නෑ...ඔක්කොම හීන ලෝක වල...
E Fac eka gananun mokuth kiyanna epa putha Asian Institute of Technology eka mehe papers wala standard eka balanawa. Danne nathi magul kiyanna yanne nathuwa innawanun hodaiFail wela GPA nathi unta last two years AIT yanna ba. Un mehe idan okkoma yith karanna oni. E hinda uba duk wenne nathuwa idin
PS - Hambena degree eka Lankawen dena ekak newe e hinda ridda ganna epa. Padanamak na ehema riddawagena![]()

උබත් ඔකේ එකෙක් වෙන්නැති ...රිදිලා තියෙන පාරට පේනවා 

.