මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lol mage post ekata udin post daapu ekek naara bio A3 aran wadagath prakaasha karala :lol:

    :lol: uba hithanne me rate inna serama doctors la a/l hodata pass un kiyalada kalayak a/l yantham pass ayatath doctors la wenna puluwan government course ekak thibuna eken doctors la una aya dan ona tharam innawa kawruth danne naha e aya gana hamotama ekama mbbs eka anthimedi thinne.malli pc ekema ellila inne natuwa poddak eliyata palayan
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Man nam meke kisima waradak kiyan naa..Mathaka tiyaa ganilla nawaloka mudalali Nawalakoe hadapu handa ahinsaka adawal yata idan hospital wala behth gaththa minissu adawal udata awa..mee waden thwa ahiska demaw piyange daruwanta wiswa widyala waram himiwenne.. mama eeka handa udina kamathi..

    I m aloso ok with PMC s.But denata oke igena ganna ekkenekwath ahinsaka demawpiyange lamay newe..e wagema amaruwen lakunu deka thunak madi wela campus yanda beri unu ekekwath oke aththeth ne..:P:P
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    I m aloso ok with PMC s.But denata oke igena ganna ekkenekwath ahinsaka demawpiyange lamay newe..e wagema amaruwen lakunu deka thunak madi wela campus yanda beri unu ekekwath oke aththeth ne..:P:P

    Doctor kenek,Engineer kenek wenna minimum qualification eka AL S3 neda? othanata gannath AL pass wela thienna ona neda? :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    I m aloso ok with PMC s.But denata oke igena ganna ekkenekwath ahinsaka demawpiyange lamay newe..e wagema amaruwen lakunu deka thunak madi wela campus yanda beri unu ekekwath oke aththeth ne..:P:P

    පව බං පව. පවට පින දෙන්න බෑනෙ හිඟන්නො වෙලා ඉපදෙන්නෙ පවු කරපු එවුන්. මේ ආත්මෙ වත් අනුන්ට වල කපන්නෙ නැතුව හිටියොත් ලබන ආත්මෙ Malabe Med Fac යන්න ලැබෙයි.
     
    Jul 11, 2011
    20
    5
    3
    Sri Lanka
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

    :yes:
     
    Jul 11, 2011
    20
    5
    3
    Sri Lanka
    මාලඹේ හොර උපාධි කඩයට එරෙහිව සිසුන්ගේ දෙම&#3535

    මාලඹේ ප්‍රෙද්ශයේ පවත්වාගෙන යනු ලබන නීති විරෝධීව වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයට එරෙහිව එහි සිසුන්ගේ දෙමාපියන් විසින් කඩුවෙල දිසා අධිකණයේ අංක 525 MR/12, 526 MR/12, 527 MR/12} යටතේ නඩුවක් ගොනුකර තිබේ. එම දෙමාපියන් විසිත් තම දරුවන්ට සිදුව ඇති අසාධාරණය පිලිබදව දැනුවත් කරමින් එම ආයතනය වෙත යොමුකර ඇති ලිපිය පහත දැක්වේ.
     
    • Like
    Reactions: ^Buddhika^

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත.
    පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා මෙරටේ පිට රටින් කුරක්කන් ආනයනය කිරීමට යන මුදල අද්‍යාපනය සඳහා පිට රට යන සිසුන් නිසා යන මුදලට ආසන්න වශයෙන් සමාන බව ඔවුහු නොදනිත්. රට වටේටම සාගරය ඇති මෙරටේ ආනයනික මාළු සඳහා දරන වියදම , පිට රට යන සිසුන් නිසා යන මුදලට වඩා කිහිප ගුණයක් වැඩි බවද නොදනිති.එනිසා මුදල් පිලිබඳ තර්කය පුස්සකි.
    දෙවැනි තර්කය නම් ලෝකයේ ශ්‍රේණිගත කිරීම් වල ඉහළ තැන් ගන්නා විශ්ව විද්‍යාල මෙරටට පැමිණීම මගින් අප රට ආසියාවේ ආශ්චර්ය කරා තවත් ලං වන බවය. උතුරු කොළඹ පුද්ගලික වෛදය විද්‍යාලයෙන් ඇරඹි ඉතිහාසයේ එවන් විශ්ව විද්‍යාල තවමත් නොපැමිණීම හාස්‍යට කරුණකි.පුද්ගලික විශ්ව විද්‍යාල බුරුතු පිටින් ඇති ඉන්දියාව, බංග්ලාදේශය තවමත් ආශ්චර්ය කරා ලං නොවූ බව ඔවුන් දත යුතුය.

    ජාත්‍යන්තර කේබල් නාලිකා නරබන බොහෝ දෙනෙකු ඉන්දියාවේ lovely Professional University නම් ආයතනය පලකරන දැන්වීම් දැක ඇතුවාට සැක නැත. එහි නමින්ම මෙය හුදෙක් තරුණ්‍යයේ සිසුන් ඇදගැනීමට වෙර දරන ව්‍යාපාරයක් මිස ඔය කියනා පර්යේෂණ කෙරෙන විශ්වවිද්‍යාලයක් නොවන බව වැටහෙනු ඇත මේවා ඉස්මතු කරන්නේ පාඩම් නොකර ව්නොදයෙන් කාලය ගත කරන විශ්ව විද්‍යාලක් බවය.
    මේ පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හෝ ව්‍යාපාරික අරමුණකින් අද්යාපන අයතන ඇතිවීමේ ප්‍රතිවිපාකයි.
    ඔවුන් නොදන්නා අනික් කරුණ නම් සිය අද්යාපන අයිතීන් වෙනුවෙන් රජයට බදු ගෙවමින් සිටියදීම සිය කැමැත්තෙන්ම නිදහස් අද්‍යාපනය නොව මුදලට අද්‍යාපනය තෝරා ගෙන ඇති බවයි.
    මවැනි මොන තර්ක තිබුනත් සල්ලි තිබේනම් අපි උපාදි ගන්න එක ගැන කාටවත් ඇති කැක්කුම කුමක්දැයි ඔවුහූ පෙරලා ප්‍රශ්න කරති. බැලු බැල්මට එය සාදාරන තර්කයකි.ඔවුන් හම්බ කල මුදල් ඔවුන් කැමති අකාරයකට වියදම් කිරීමට නිදහස ඉල්ලීම සාදාරන බව පෙනේ.නමුත් පුද්ගලික විශ්ව විද්‍යාල වැඩෙන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කරමින් නම් පුද්ගලික විශ්ව විද්‍යාල වලට යා නොහැකි බහුතරයක් වෙනුවෙන් එය නැවත් විය යුතුය.
    උසස් පෙළ සඳහා පෙනී සිටන ලක්ෂ දෙකකට ආසන්න සිසු පිරිසකගෙන් රජයේ විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව තෝරා ගනු ලබන්නේ 20000 ක් පමණ සුළු තරයකි. ඉතිරි පිරිස සඳහා විකල්පයක් ලෙස ඔවුහූ පුදලික විශ්ව විද්‍යාල යෝජනා කරති.නමුත් එක වසරට ඇතුළුවන්නා වූ සිසුනි 100 කින් උසස් පෙලටත් පෙර 60% ත් 70% අතර ප්‍රමාණයක් පාසල් අවසන් කරන බව ඔවුන් දන්නා මුත් එම පිරිසට කල යුත්තේ කුමක් දැයි ඔවුන් නොකියයි. හේතුව පැහැදිලිය එනම් මුදල් සෙවිය හැකි ව්‍යාපාරය ඇත්තේ මෙතන බවය.
    අද්යාපනයට 1% පමණ වෙන් කරන රජයකට කෙසේ නම් විසදුම් සෙවිය හැකි වේද?නමුත් ඔවුන්ට ල්ම්බෝගිනි සඳහා බදු මුදල් කොටි ගණන් නිදහස් කල හැක. කොටි ගනන් වටිනා ගුවන් යානා ගැනීමට මුදල් ආණ්ඩුවට ඇත. යුද්දයට යටකළ මුදල් දැන් යොදවන්නේ චන්ද්‍රිකා යැවීමට විය යුතුය. තව තවත් අද්යාපන අවස්ථා වැඩි කරගැනීමට ආණ්ඩුවට බල නොකර කට පියාගෙන අතේ ඇති සල්ලි ටික වියදම් කරමින් පුද්ගලික උපාදි ගැනීමට කැමති වීම රටට කරන වරදකි.

    :yes:...:) 5++
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    Doctor kenek,Engineer kenek wenna minimum qualification eka AL S3 neda? othanata gannath AL pass wela thienna ona neda? :cool:

    කව්ද කියන්නේ ...මම දන්නා ගොඩක් ඉන්නවා pending results දාල 2 වෙනි සැරේට fail suject එක විතරක් කරලා යන්තම් S එකක් අරන් ඔකේ E fac ගිය එවුන් :lol::lol:. එකෙත් බහුතරය copy කරන්න බැරි combined maths 1st attempt fail :confused:..මට තියන පුදුමේ ඇතුලේ exams වල උන් මොනව කරනවද කියල... :yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කව්ද කියන්නේ ...මම දන්නා ගොඩක් ඉන්නවා pending results දාල 2 වෙනි සැරේට fail suject එක විතරක් කරලා යන්තම් S එකක් අරන් ඔකේ E fac ගිය එවුන් :lol::lol:. එකෙත් බහුතරය copy කරන්න බැරි combined maths 1st attempt fail :confused:..මට තියන පුදුමේ ඇතුලේ exams වල උන් මොනව කරනවද කියල... :yes::yes:

    E Fac eka gananun mokuth kiyanna epa putha Asian Institute of Technology eka mehe papers wala standard eka balanawa. Danne nathi magul kiyanna yanne nathuwa innawanun hodai :) Fail wela GPA nathi unta last two years AIT yanna ba. Un mehe idan okkoma yith karanna oni. E hinda uba duk wenne nathuwa idin ;)

    PS - Hambena degree eka Lankawen dena ekak newe e hinda ridda ganna epa. Padanamak na ehema riddawagena :)
     
    Last edited:

    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    ඇයි නිදහස් අද්‍යාපනේ තියෙන්නේ A/L පාස් වෙන එවුන්ට විතරද අනික් එවුන්ට නැද්ද? ඕක accept කරන් නැත්තේ මුන්ගේ තියෙන කුහක කමට. අනික ලංකාවේ හරිහමන් වෛද්‍ය පහසුකම් තියෙනව වගේ මහා ලොකු
    restrictions දාන්නේ.
     
    Last edited:

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පැටියා;15504653 said:
    පව බං පව. පවට පින දෙන්න බෑනෙ හිඟන්නො වෙලා ඉපදෙන්නෙ පවු කරපු එවුන්. මේ ආත්මෙ වත් අනුන්ට වල කපන්නෙ නැතුව හිටියොත් ලබන ආත්මෙ Malabe Med Fac යන්න ලැබෙයි.

    වැරදියට වැටහ ගන්න එපා සහෝ...මම ඉස්සෙල්ල අදහස දැම්මේ මේ රටේ දුප්පත් එවුන්ට කින්ඩියට නෙවේ.රජය ඕවා දාද්දි කියන හේතු වලට ඇත්තටම ඕවගෙන් විසදුම් හම්බෙන්නේ නෑ..එකයි මම කිවේ..කුහක වෙන්ඩ ඕන නෑ..සල්ලි තියෙන එකා සල්ලිත් ගෙවල අවශ්‍ය අනෙක් සුදුසුකමුත් සපුරලා ඩොකෙක් උනාට එකේ අව්ලක් මම දකින්නේ නෑ..ඒ වගේම රටේ දුප්පත් එකෙක්ට ගොඩ එන්න තියෙන හොඳම සහ ලේසිම විදිහ හොදට ඉගෙන ගෙන කැම්පස් ගිහින් හොද රස්සාවකට යන එක..අන්න ඒ ගොඩ එන්න තියෙන කැම්පස් ටිකට මුන් කෙලිනවා බන්...හොදටම කෙලිනවා..අන්තරේවත්,ඒවගේ ඉන්න කොල්ලොවත් නෙවෙයි ඒවාට කෙලින්නේ..උදේ හවස අහිංසක දරුවන්ගේ හිත සුව පිණිස කියා කියා PMC අරින ආණ්ඩුවේ වේසිගෙ පුතා..SB..මම කියන්නේ ඕව අරපල්ලා..අද්‍යාපන අවස්ථා වැඩි කරපල්ලා..ඒවගේම අරව වැහෙන තැනට වැඩ කරන්ඩත් එපා..

    මං වෙන නුලකට දාපු අදහසකුත් දාන්නම් මෙතනම..
    දෙකේම ඉන්න හොඳම මෝඩයෝ ගැන thread 1 මුල ඉඳං අගට යනකන් බලපුවම තේරෙනවා..එකට A/L කරපු එවුන් නේද යකෝ මේ මරා ගන්නේ..නොදකින්වත්..අපේ set එකේ හිටපු උන්ගෙන් බාගයක්වත් uni select උනේ නෑ..එකෙක් ෆේල්...ඌ තමා දැනට වැඩියෙන්ම හම්බ කරන්නේ..රටම දන්න එකෙක්.:P:P.

    කියන්ඩ තියෙන්නේ මෙච්චරයි..මේ දෙකම ලංකාවට ඕන..මෙතන talks දෙන ගොඩක් එවුන් uni select උනානම් නොයා ඉන්නේ නෑනේ...අනික syllabus අලුත් නොකරන එක uni යන එවුන්ගේ වැරද්දක් නෙවේ බන්..එක උසස් අධ්‍යාපන අමත්යන්සෙන් (මේ මඟුල ගහන්ඩ බෑ ඕයි..) කරන්ඩ ඕන...මුන් කොච්චර කෑ ගහනවද ඕව අලුත් කරපල්ලා කියලා...අන්න ඒ වගේ ඒවා වෙනස් වෙන්න ඕන..පුද්ගලික ඒවා හදන ගමන් රජයේ ඒවා වැහෙන තැනට වැඩ කරන්ඩ දීල බෑ...ඒවත් ඕන..කවදාහරි දුප්පත් එකෙක්ට ගොඩ එන්න මහන්සි වෙලා ඉගෙන ගෙන යන්ඩ තියෙන්නේ එතන...මම අවුරුදු 4 ක් දැකපු දේවල් එක්ක කියන්නේ මචන්ලා...රජයේ ඒවා විනාස වෙනවා මාර ඉක්මනට..හෙනම දුකයි...සම්පුර්ණ වැරැද්ද ළමයින්ගේ නෙවේ..campus ගියපු උඹලගේ ලඟම යාලුවෝ ඉන්නවනම් අහල බලපල්ලා...තව ටික කාලයක් යද්දී මේවත් අර හින්දි ෆිල්ම් වල වගේ වෙයි...වීරයෙක් ඉඳී...කෙල්ලෙක් ඉදී..දුෂ්ටයෙක් ඉදී...උන් ගහ ගනී...අනිත් උන් ඕන මගුලක් උනාවේ කියලා ඉඳී...කැම්පස් තියෙන්නේ පොතේ දේවල් ඉගෙන ගන්න විතරක් නෙවේ...අවුරුදු ගානක් පොතේ හිර වෙලා හිටපු එකා මිනිහෙක් කරන්නේ කැම්පස් එක...private ඒවත් ඒ තැනට එන්ඩ ඕන..
    Sliit එකේ ඉන්න ගොඩක් උන්ගේත් අම්මල තාත්තල අනේ මගේ එකාට කෝම හරි උගන්නන්න ඕන කියලා ඉඩ කඩම් උකස්‌ කරලා එවලා තියෙන්නේ..ඉන්න එවුන් හොයල බලපල්ලා එහෙම අපු උන් කොච්ච්ච්ර ඇතුලේ ඉන්නවද කියලා..
    උඹල අපි ඔක්කොම එක වලේ යකුනේ..අපි මෙහෙ මරාගන්නවා...මහ එවුන් මෝඩයෝ පිරිච්ච රටක උන්ට හිතු හිතු විදිහට ජිවත් වෙනවා...:angry::angry::angry:
    වර්තමානයේ මේ වර්ග දෙකේම ඉන්න බහුතරයයි ඉස්කෝලේ යන යන්තම් දැලි රැවුල අපු කොල්ලෙකුයි අතර මහා ලොකු වෙනසක් නෑ...ඔක්කොම හීන ලෝක වල...
     
    Last edited:

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    E Fac eka gananun mokuth kiyanna epa putha Asian Institute of Technology eka mehe papers wala standard eka balanawa. Danne nathi magul kiyanna yanne nathuwa innawanun hodai :) Fail wela GPA nathi unta last two years AIT yanna ba. Un mehe idan okkoma yith karanna oni. E hinda uba duk wenne nathuwa idin ;)

    PS - Hambena degree eka Lankawen dena ekak newe e hinda ridda ganna epa. Padanamak na ehema riddawagena :)

    ඔය විදිහෙම ඒව කියලනේ Medicine එකත් පටන් ගත්තේ. දැන් ඔය තියෙන්නේ ..ඔව්ව ඇතුලේ වෙන දේවල් අපි දන්නවා බන්..සරල combined maths බැරි ingo අහවල් එකටද :rofl::rofl::rofl: උබත් ඔකේ එකෙක් වෙන්නැති ...රිදිලා තියෙන පාරට පේනවා :lol::lol::lol::lol:.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,972
    113
    kandy
    අනේ බන් කුට්ටිය බදාගෙන කන්න බැරි වෙන එක ගැන දුකයි කියලා කෙලින් කියපන්..ප්‍රයිවට් degrees ඔච්චර අප්සට් නම් සමාජය විසින්ම ඒවා අයින් කරලා දායි..උබලට ප්‍රරයිවට් practice කරනකොටත් කියපන්කො ඔය නිදහස් අදයාපන කතාව..ලංකාවේ මොකෙක් හරි එකෙක් ඉගෙනගන්නවට බොරු කතා හදාගෙන අකුල් හෙලන්න එපා යකෝ.. සමහර අයට AL කාලේදී මොනවා හරි ප්‍රශ්න වෙලා ඉගෙන ගන්න එක අතපසු වෙනවා..පස්සේ හරි ඒ වැරැද්ද හදා ගන්න එකේ ඇති වැරැද්ද මොකද්ද? තමන්ගේ රටේ ඉදන් උසස් අද්‍යාපනය ලබන්න ඒ එයටත් අයිතියක් තියනවා..
    උබලට කරන්න තියෙන්නේ උබල හොදට ඉගෙනගෙන රටට උබල වටිනා සම්පතක් බව පෙන්නන්න..එතකොට අඩුපාඩු තියෙන තැන් ඉබෙම නිවැරදි වෙයි..එහෙම කරන්නේ නැතුව උද්ගෝෂණ,පිකට් කරලා උබලගේ අද්‍යාපනය ඇනගෙන අනික් අය දිහා වෛරයෙන් බලන්න එපා..