පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තහනම් කරන්න කියන මිනිස්සුම.. ලෙඩ උනාම වැඩි විශ්වාසයක් තියන්නේ පෞද්ගලික රෝහල් ගැනයි..
මගේ මතය.. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශ්වාස කරන්න බැරිනම් පෞද්ගලික රෝහල් විශ්වාස කරන්නත් බෑ...
මේ පුතා නම් privat hospital එකක පස් පාගල නෑ වගේ

. operation theater එකකට ගන්නෙත් "මා මැරුනද කමක් නැත. රෝහලේ ඒ සම්බන්ධයෙන් වගකීමක් නැත" කියල ලියල අත්සන් කරලයි ඒ ඇතිද. තව ඕනෙද

uba hithanne me rate inna serama doctors la a/l hodata pass un kiyalada kalayak a/l yantham pass ayatath doctors la wenna puluwan government course ekak thibuna eken doctors la una aya dan ona tharam innawa kawruth danne naha e aya gana hamotama ekama mbbs eka anthimedi thinne.malli pc ekema ellila inne natuwa poddak eliyata palayan



art faclty wage inna un nam wadak naha ithin.mata nam kawadawath gov uni yanna asawak thibila naha hamogema traget eka neme ne.eth mama gov ewata apahasa karala thinne koheda??
