මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත‍

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mama mulinma rassawata giye doctor nevil fernandoge putha laga.
    japponwa mattu karana hati pora hodata dannawa. mama habahinma
    dakalath thiyenawa. lagadi amathiyekuth
    gihin thiyenawa gema adala kiyak hari kada ganna hoyala balapan uta
    mokada une kiyala.
    A/L karala campas true nam gihin igena ganin, anithewunuth
    kohomahari thamange targets walata yanna epai.nathuwa un pol kadai kiyalada
    ubala hithan inne.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ATC 16 ගැන මාත් දන්නව පුතේ. ඒක කරන ගාණයි pass වෙන ගාණයි ගැනත් හොඳට දන්නව පුතේ... හොඳේ....................:love::love::love::love:

    mama oyata wada me filed eke practically lanawe wada wena widiha hondata dannawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    :P
    1980 idan 199_ ganan wenakan ayata dunna

    ආයි ප්‍රදර්ශණය කරනව:rofl::rofl:. උඹ A/L කාලෙ past papers කලේ නෑ කියලයි ඔය කියන්නෙ. ඉතින් ඔහොම වෙච්ච එක පුදුමයක්ද.:rolleyes::rolleyes::rolleyes:

    1980, 1990 කාලෙ පේපර් එක විදිහටම අමාරුයි. මේ 2000 ගණන් වල තමා හරක් පේපර් දෙන්න පටන් ගත්තෙ.(2009 ඇර )

    දැන් 1980 කාලෙ මගෙ කතාව පිළිගන්නව කියලනෙ කියවෙන්නෙ ඔහොම 1990 ගැන දාල shape වෙන්න හදනකොට. පොඩ්ඩක් හොයල බලල එමු නේද තව ටිකක්:love::love::love::rolleyes::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama oyata wada me filed eke practically lanawe wada wena widiha hondata dannawa

    ඔව්......... කියන්නකො බලන්න තව ටිකක්. ඔයාම කියමු බලන්නකො එහෙනම් {ATC 16 කරන්න එන පිරිස/ඒක වෙන පිරිස} අනුපාතය ගැන කීයක් විතර වෙනවද කියල.

    මට වඩා දන්නවනෙ ඉතින්:D:D:yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ආයි ප්‍රදර්ශණය කරනව:rofl::rofl:. උඹ A/L කාලෙ past papers කලේ නෑ කියලයි ඔය කියන්නෙ. ඉතින් ඔහොම වෙච්ච එක පුදුමයක්ද.:rolleyes::rolleyes::rolleyes:

    1980, 1990 කාලෙ පේපර් එක විදිහටම අමාරුයි. මේ 2000 ගණන් වල තමා හරක් පේපර් දෙන්න පටන් ගත්තෙ.(2009 ඇර )

    දැන් 1980 කාලෙ මගෙ කතාව පිළිගන්නව කියලනෙ කියවෙන්නෙ ඔහොම 1990 ගැන දාල shape වෙන්න හදනකොට. පොඩ්ඩක් හොයල බලල එමු නේද තව ටිකක්:love::love::love::rolleyes::rofl:
    past papers amaru wenna puluwan.mata ona une methana eka pattak allan gon tharak danne neme :P
    mama a/l kare naha ma a owa danneth naha.e kale past papers amru nisama doctors la case eka adala e widihata doctors la ganna eka nawaththuwa :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mama mulinma rassawata giye doctor nevil fernandoge putha laga.
    japponwa mattu karana hati pora hodata dannawa. mama habahinma
    dakalath thiyenawa. lagadi amathiyekuth
    gihin thiyenawa gema adala kiyak hari kada ganna hoyala balapan uta
    mokada une kiyala.
    A/L karala campas true nam gihin igena ganin, anithewunuth
    kohomahari thamange targets walata yanna epai.nathuwa un pol kadai kiyalada
    ubala hithan inne.

    ඉතින් බං කළු ජාතිකයො මොකටද මයිකල් ජැක්සන් වගේ සුදු වෙන ඉලක්ක තියාගන්නෙ. ???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    past papers amaru wenna puluwan.mata ona une methana eka pattak allan gon tharak danne neme :P
    mama a/l kare naha ma a owa danneth naha.e kale past papers amru nisama doctors la case eka adala e widihata doctors la ganna eka nawaththuwa :P

    ඔව්. ඒක තමා කිව්වෙ. අමාරු නිසා ඒ කාලේ ෆේල් වෙන අය අදක්ෂයො කියන්න බෑ, ඒක නිසා එහෙම කරපු එක ඇත්තටම හොඳයි. නැත්තන් අද කාලෙ ඒ දක්ෂතාවය තියන එකා කැම්පස් ගිහින් හොඳ තැනක ඉන්නයි ඒ කාලෙ ඒ දක්ෂතාව තිබ්බ එකා අද වෙනකොට සුළු සේවකයෙක් වෙන්නයි සාධාරණ නෑනෙ.

    ඒකාලෙ ගැන ඇයි කියවන්නෙ පිස්සුවෙන් වගේ. ඒක නෙමෙයිද මෝඩ තර්කෙ. මේ කාලෙ ෆේල් වෙන අය ගැන නේද කියවිය යුතු???
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පැටියා;15503037 said:
    දුකද බං මස් රාත්තලම කන්න බැරි වෙන එකට :(

    :rofl::rofl::rofl:
    :D:D

    Man nam meke kisima waradak kiyan naa..Mathaka tiyaa ganilla nawaloka mudalali Nawalakoe hadapu handa ahinsaka adawal yata idan hospital wala behth gaththa minissu adawal udata awa..mee waden thwa ahiska demaw piyange daruwanta wiswa widyala waram himiwenne.. mama eeka handa udina kamathi..

    aniwa machan :yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [SIZE="4"[SIZE="2"]]ඉතින් බං කළු ජාතිකයො මොකටද මයිකල් ජැක්සන් වගේ සුදු වෙන ඉලක්ක තියාගන්නෙ. ???[/SIZE]
    [/SIZE]
    hapo ubada, uba neda ara ube post quote karana ewungen karana rassawai masika adayamai bank balance ekai ahanne, magen ahanna issarala mama kiyannada. mulinma uba A/L pass una ekata mama subapathanawa. uba parissamen campas gihin igena gena targets walata palayan .ube attitude ekatanam campas keruwawa hariyanne naha.yanna kal thiyena nisa oka wenas karaganna balapan.nathnam ubata ethana apayak wei. ehema nathiwa A/L pass kiya kiya katamatha dedewwata ubata pol gahakwath hambawenne naha.anith ewun A/L lakunu adu/
    fail/karannewath nathiwa unge ilakka walata yanawa balagena inna barimanam
    irisiyawen palenawanam campas yana eka allala daala harahata abarila puka hapage marenna try ekak dipan.
     
    Last edited:

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----
    පැටියා;15524137 said:
    එහෙනං ඇයි උයාලා මේ මුහුද හත් ගවුවක් තියං අමුඩ ගහන්නෙ.
    Industry එකේදි වැඩ පෙන්නලා ඔය නුසුදුස්සො හලන්නකො අනේ.
    ඇයි මේ තෝන්තු වෙලා? බයද මස් රාත්තලට කෙල වෙයි කියලා? :lol:
    උබලට මොන මස් රත්තලද :rofl::rofl::rofl::rofl:...උඹත් සල්ලි වලට උපාධි ගන්න එකෙක් ද ? :rolleyes::rolleyes::D... කමක් නැ..හත් ගව්වකින් හරි මුහුද තියෙනවනම් අමුඩය කොය් වෙලවේ හරි ගහන්න වෙන්ව මචං :yes:...වෙන්න ඕන S3 (අවධාරනේයෙන් කියන්නේ හැමෝම නෙවෙයි )තියෙන ,මුලික දැනුම්වත් නැති එවුන් සල්ලි වලට degree අරන් අභාරණයක් කරගන්න එක නවත්තන්න ... නිදහස් අද්‍යාපනය සුරකින්න ...ඕක දිගටම ගිහින් ඉස්සරහට ඕකෙන් වෙන්නේ අනාත වෙච්ච, ජීවිතේට uni,TEC එකකට letter එකක් දැකල එකෙක් යටතේ ඊට වඩාඩ උගත් කමක් තියෙන සල්ලි වැඩිය නැති එවුන්ට වැඩ කරන්න වෙන එකය් . අමාරුවෙන් ඒගෙන ගත්ත සැලකිව යුතු එකෙකුට එහාට මෙහාට වැනෙන පුස් අනාථයෙක් යටතේ වැඩ කරන්න වෙන එකයි ...මන් කියන්නේ මොන මගුලකටද සුදුසු කම් නැති තේරෙන්නේ නැති දේවල් සල්ලි වලට ගන්නේ ? තමන්ට ගැලපෙන දේවල් ඕනෑතරම තියෙද්දී ඒවා කරන්නේ නැතුව ... එක පත්තෙකින මේකත සිංහ හම පොරවගන්න යන නරි ටිකක් වගේ ....:rofl::rofl:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,175
    880
    113
    ----- Hill City ----

    මේ පුතා නම් privat hospital එකක පස් පාගල නෑ වගේ:rofl::rofl:. operation theater එකකට ගන්නෙත් "මා මැරුනද කමක් නැත. රෝහලේ ඒ සම්බන්ධයෙන් වගකීමක් නැත" කියල ලියල අත්සන් කරලයි ඒ ඇතිද. තව ඕනෙද:love::love:

    :rofl::rofl::rofl::rofl::rofl: අත්දැකීමෙන් කියන්නේ පසු ගිය කාලේ ඩෙංගු වැනි මාරාන්තික රෝග හැදිච්ච එවුන් ගත්තෙත් නැත :yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබලා රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ඉගෙනගෙන government hospitals වල strike කරද්දි ඉන්න ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නත් මිනිස්සු ඉන්න ඔන බන්.ඔව වලට වියදම් කරන්නේ උන්ගේ දෙමව්පියන්ගේ සල්ලි.එත් උබලට වියදම් කරන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි.ලෙඩ්ඩු මලත් කමක්නෑ උබලගේ පඩි වෑඩ් වෙනවනම් කියල හිතන උබල වගේ කාලකන්නින්ට ඔහොම වෙලා මදි බන්.:angry::angry::angry::angry:
    OW BAN..OKKOMA HODA MUNTA..WENA EKEK IGENA GATHTHOTH HODA NA..OHOMA THAMAI SLIIT EKA OPEN KARAPU KALETH..KOCHCHARA NATUWADA UDA PANNADA?? BALAPAN 2013 SL UNI RANKING WALA ADA SLIIT KOTANADA INNE KIYALA..AANDUWE CAMPUS 5KATA UDIN TIYENNE? AI UBALA OCHCHARATAMA KUHAKA WENNE??
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    [/SIZE]
    hapo ubada, uba neda ara ube post quote karana ewungen karana rassawai masika adayamai bank balance ekai ahanne, magen ahanna issarala mama kiyannada. mulinma uba A/L pass una ekata mama subapathanawa. uba parissamen campas gihin igena gena targets walata palayan .ube attitude ekatanam campas keruwawa hariyanne naha.yanna kal thiyena nisa oka wenas karaganna balapan.nathnam ubata ethana apayak wei. ehema nathiwa A/L pass kiya kiya katamatha dedewwata ubata pol gahakwath hambawenne naha.anith ewun A/L lakunu adu/
    fail/karannewath nathiwa unge ilakka walata yanawa balagena inna barimanam
    irisiyawen palenawanam campas yana eka allala daala harahata abarila puka hapage marenna try ekak dipan.

    ආ මේ මොකද මේ.........:love::love:

    උන්ට පරමාණු බෝම්බ වැටිල මැරිල ගියත් මට මොකෝ. උන්ට ඉරිසියා කරන්න එක හේතුවක්වත් මට නෑ අනික් පැත්තට ඇරෙන්න.:rofl::rofl:

    මේ ඉන්ස්ටිටියුට් වලින් ලක්ෂ 10 ඩිග්‍රි ගහලයි ඇවිල්ල පොර ටෝක් දෙන්නෙ. හිඟන්නො.:lol::lol:

    ආ මම ආට්ස් නෙමෙයි කලේ අපායවල් වලට යන්න. ඒවට පරමාණු බෝම්බ ගැහුවත් ඒත් මට මොකෝ:rolleyes::rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    OW BAN..OKKOMA HODA MUNTA..WENA EKEK IGENA GATHTHOTH HODA NA..OHOMA THAMAI SLIIT EKA OPEN KARAPU KALETH..KOCHCHARA NATUWADA UDA PANNADA?? BALAPAN 2013 SL UNI RANKING WALA ADA SLIIT KOTANADA INNE KIYALA..AANDUWE CAMPUS 5KATA UDIN TIYENNE? AI UBALA OCHCHARATAMA KUHAKA WENNE??

    ආ ස්ලිට් වල 11000/10000 rank එකද? :lol::lol::lol:ඕක ඔතනම තමයි පුතේ තව ආත්ම ගානකට. කොහෙද අනාතයො අතින් එක research paper එකක් out වෙනවද ජීවිතේට??

    යටින් ඇති අර මණ්ඩපයයි මේ මණඩපයයි අපිට මොකෝ ඒ මුඩුක්කු වලට පරමාණු බෝම්බ වැටුනත්:rolleyes::rolleyes::rofl:. ඒවයි කොළඹ වගේ කැම්පස් එක ගොඩට දාන්න හදන්න එපා
    උඹල හැම එකාම වලින් අනාත වෙලා ඇවිල්ල පොරටෝක් දානව මෙතන. හා නැද්ද කියහන්:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබලට මොන මස් රත්තලද :rofl::rofl::rofl::rofl:...උඹත් සල්ලි වලට උපාධි ගන්න එකෙක් ද ? :rolleyes::rolleyes::D... කමක් නැ..හත් ගව්වකින් හරි මුහුද තියෙනවනම් අමුඩය කොය් වෙලවේ හරි ගහන්න වෙන්ව මචං :yes:...වෙන්න ඕන S3 (අවධාරනේයෙන් කියන්නේ හැමෝම නෙවෙයි )තියෙන ,මුලික දැනුම්වත් නැති එවුන් සල්ලි වලට degree අරන් අභාරණයක් කරගන්න එක නවත්තන්න ... නිදහස් අද්‍යාපනය සුරකින්න ...ඕක දිගටම ගිහින් ඉස්සරහට ඕකෙන් වෙන්නේ අනාත වෙච්ච, ජීවිතේට uni,TEC එකකට letter එකක් දැකල එකෙක් යටතේ ඊට වඩාඩ උගත් කමක් තියෙන සල්ලි වැඩිය නැති එවුන්ට වැඩ කරන්න වෙන එකය් . අමාරුවෙන් ඒගෙන ගත්ත සැලකිව යුතු එකෙකුට එහාට මෙහාට වැනෙන පුස් අනාථයෙක් යටතේ වැඩ කරන්න වෙන එකයි ...මන් කියන්නේ මොන මගුලකටද සුදුසු කම් නැති තේරෙන්නේ නැති දේවල් සල්ලි වලට ගන්නේ ? තමන්ට ගැලපෙන දේවල් ඕනෑතරම තියෙද්දී ඒවා කරන්නේ නැතුව ... එක පත්තෙකින මේකත සිංහ හම පොරවගන්න යන නරි ටිකක් වගේ ....:rofl::rofl:

    ආ එතුමා උසස් පෙළ ඉහලින්ම සමත් වී S3 ක් අරන් cinec එකේ අද්‍යාපනය ලබනව මැරෙනතුරු නැවක් ඇතුලට වෙලා අතුගාන්න:love::love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උබලට මොන මස් රත්තලද :rofl::rofl::rofl::rofl:...උඹත් සල්ලි වලට උපාධි ගන්න එකෙක් ද ? :rolleyes::rolleyes::D... කමක් නැ..හත් ගව්වකින් හරි මුහුද තියෙනවනම් අමුඩය කොය් වෙලවේ හරි ගහන්න වෙන්ව මචං :yes:...වෙන්න ඕන S3 (අවධාරනේයෙන් කියන්නේ හැමෝම නෙවෙයි )තියෙන ,මුලික දැනුම්වත් නැති එවුන් සල්ලි වලට degree අරන් අභාරණයක් කරගන්න එක නවත්තන්න ... නිදහස් අද්‍යාපනය සුරකින්න ...ඕක දිගටම ගිහින් ඉස්සරහට ඕකෙන් වෙන්නේ අනාත වෙච්ච, ජීවිතේට uni,TEC එකකට letter එකක් දැකල එකෙක් යටතේ ඊට වඩාඩ උගත් කමක් තියෙන සල්ලි වැඩිය නැති එවුන්ට වැඩ කරන්න වෙන එකය් . අමාරුවෙන් ඒගෙන ගත්ත සැලකිව යුතු එකෙකුට එහාට මෙහාට වැනෙන පුස් අනාථයෙක් යටතේ වැඩ කරන්න වෙන එකයි ...මන් කියන්නේ මොන මගුලකටද සුදුසු කම් නැති තේරෙන්නේ නැති දේවල් සල්ලි වලට ගන්නේ ? තමන්ට ගැලපෙන දේවල් ඕනෑතරම තියෙද්දී ඒවා කරන්නේ නැතුව ... එක පත්තෙකින මේකත සිංහ හම පොරවගන්න යන නරි ටිකක් වගේ ....:rofl::rofl:

    ලිං මැඩි මානසිකත්වය. වෙන කියන්න දෙයක් නෑ බං.
    අපෙ ලොකුයි අපි ලොකුයි කිය කිය ඔය තැටියම ගගහා හිටපං.
    කරම්ය කියල දෙයක් තියනව නේද? අන්න ඒක තමා උඹට පඩිසන් දීල තියෙන්නෙ.

    උඹට ඉගනගන්නත් බැරි වුනා. රජයෙන් A/L පාස් වෙන හැම එකාටම උසස් අධ්‍යාපනේ දෙන්න පහසුකම් නෑ. උඹලගෙ දෙමවුපියන්ට වත්කමකුත් නෑ ප්‍රයිවට් කැම්පස් එකකින් හරි දරුවට උසස් අධ්‍යාපනේ දෙන්න.

    පව බං පව. :rofl::rofl::rofl:

    අනික් එවුන්ට වල කප කප හිටියොත් ලබන ආත්මෙත් ඕකම තමා වෙන්නෙ උඹට :P