මචන්, university යන්න බැරිවෙන එවුන් නිකමොද? එහෙම නම් මහින්ද රාජපක්ෂ කියන්නෙත් නිකමෙක්? මොකද මහින්දත් A/L Fail. නීති විද්‍යාලේ ගිහින් තියෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලින්. Private Universities කමක් නෑ කියමුකෝ. ඒත් Private medical faculty වලින් degree අරන් එන එවුන් ඇවිත් මේ සමාජයේ අසරණ ලේද්දුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ.
උඹට මතකද පහුගුය දවස්වල අර අනුරාධපුරේ පැත්තේ දොස්තර කෙනෙක් ladies washroom එකට camera එකක් හයි කරලා අහු වුණා? එයත් ඔය private university එකකින් ආපු දොස්තර කෙනෙක් තමයි. වැඩි විස්තර ඕනේ නම් අහපන්. ඔන්න ඔහොමයි තත්වේ...
uba kiyana kathawath hari idam wikunalawath private yanna beri government yanna lakunth madi aya attama hirawenawa......mae lokema corrupted ban....danai balayay tama run karanne.....campus okotoma free karannath be mulu ratema minissu ewata gewanna one...ekata tax wedi karanna one...lankawa corrupted.....sri lanka,boc,brandix,mas oya okomola uda place wala inne push ekak tiyena salli karayonge puthu tamai.......mae loke heti ban edath ehemai adath ehemai.......nethi ekata attama ne....goverment eka private ewa block karanne ne mokada loku income ekak and loku nidahasak nattan okkma goverment giyoth maintain karanna wenawane......private kiyanne tanikara buisness income eka tamai egollnge main target eka....but international standrad ekata tiyena ewa lankawata reject karanna be mokada 90% lankawe companies private ewa un weda kranne international level ekata......goverment walath pass wethca un track aya innawa kellonge nude pics ganna minissunta salakan nethi salli garakan doctorsla oya ona taram ahuwenne........
nethi ekata mokak hari getayak gahan enna wenawa mchn oka tama yatharthaya onna man attama kivva....
mae loke run wenne balayenui danayenui......
hebei private ewala modayo inne kiyala catogery karanna be mokada attama international standrad ekak tiyena ewa pass wenna godak amarui...and medical karala private local eka pass wenna puluwannan e kiyanne u moda ne.....
but oya dekatama beri aya attama anathai ban....

mage prashna tikata uttara deepa puluwan nam. ewata uttara na kiyanne uba sirama huhaka minihek.
meka terum ganin. private university ekak unat eke standard ekak tiyenawanam government university wala wagema exam karala, practical karala tamai pass wenna one. etakota kohen awat knowledge eka same.
government uni wala iganagena chater wada karapu docs la one taram innawa. EK eke balapan issara threads daala tibuna. etakota ara matara kellek ge ata kapanna una seen eka ?
tawa one taram tiyenawa. samahara minissu waradi karanawa, eet eken hama minihekma waradi wenne na., mage prashna walata uththara deela hitapan maga arinne n atuwa.
උඹේ කතාව හරියටම හරි මචන්. මේ ලෝකේ පවතින්නේ ධනය සහ බලය මත. කොහෙන් කොහොමනිවරදී කරන්න හැදුවත් අන්තිමට කැරකිලා එන්නේ එතෙන්ටම තමයි. කරන්න තියෙන්නේ අපිත් ඒ පාරේම යන එක තමයි බන් දැන්. Randir කියන එකත් හරි එක අතකින් බලද්දී.![]()
උඹ කියන කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම විරුද්ද නෑ මචන්. මම කියන්නේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ළමයින්ට වෙන අසාදාරණේ ගැන.
උඹේ කතාව හරියටම හරි මචන්. මේ ලෝකේ පවතින්නේ ධනය සහ බලය මත.
උඹේ කතාව හරියටම හරි මචන්. මේ ලෝකේ පවතින්නේ ධනය සහ බලය මත. කොහෙන් කොහොමනිවරදී කරන්න හැදුවත් අන්තිමට කැරකිලා එන්නේ එතෙන්ටම තමයි. කරන්න තියෙන්නේ අපිත් ඒ පාරේම යන එක තමයි බන් දැන්. Randir කියන එකත් හරි එක අතකින් බලද්දී.![]()
dan wat teruna eka hodai.
hamoma tamanta salli tiyena widiyata wada karanne.
mata toyota car ekak tiyenne benz ganna salli nati nisa.
tawa ekekta jet ekak natte uuta ekak ganna salli nati nisa, but have a benz.
tawa ekekta bicycle ekak tiyenne uuta car ekak ganna salli nati nisa
tamanta wada salli wadi ekekta eerisiya karala wadak na, puluwan nam tamanut etanata enna balanna. sadaranawa salli earn karala horakam nokara.

hama dama elakiri eke medical wali nisa mama aththa thathwaya gov and private medical students la gen wagema lecturers la kihipa deneken ahala baluwa.
Private university eke final paper eka denne Colombo University eke Medical faculty eke dena paper ekama thamalu. private uni eke kattiya eken 50 lakunu ganna onalu pass wenna. habai colombo uni kattiyata pass mark eka eeta wada adui lu. ehema baluwama colombo uni eke pass wenawata wada private eke pass wena eka amarui ekama paper eka 2 gollantama deela.
Thawa wena gov uni wala keepa denekma pili gaththa paridi lankawe amaruma exam papers denne colombo lu. anik uni wala ewa eeta sapekshawa tikak lesi lu. colombo out unama denne MBBS (colombo) kiyala, anik ewa MBBS (sri lanka) kiyala. ehema wenasakuth thiyana bawa kiyawuna.
pitarata medical degree karala ena ayata dena ACT 16 exam eka colombo uni eke final exam paper eka kiyala mata elakiri eke keepa denek kiwwa. namuth soya baluwama eka wenama paper ekak bawath bahuthara mathaya eka sapekshawa standard eka wadi bawath dana ganna labuna.
meka post kale hamdama kattiya facts nathuwa ekama de kiya kiya wali daganna nisa.
mata therena widiyata nam private or act16 karala lankawe practice karanna puluwan wena widiyata passwena kenekge awama standard eka lankawe govment uni ekekin passwena kenekge awama standard ekata wada wadi kiyana ekai.
goverment ewala mchn attatama amaru athi private ewata wada,man nan giihlla ne but man dannawa un koctahara padam karala a/l kale idan marenwada kiyala..private ewath sahenna amaru ewa tiyenwa but goverment itath wada amaru athi...but prashne tiyennne anthimata job ekata eddi rate loke corruption ekath ekka balei danei tiyena ekena idiriyen....uba mona katu kewath kanne nethuwa padam karath loketa ewa wedak ne....uba goverment giyath hoda push ekak tiyena salli karayeknan goda...private giyath anatha un innawa push ekak nattan....idam wikunala Australia gihin anatha wena unuth innawa.....
laba upan hetith balapanawa...buduhamduruwoth kiyala tiyenwane karma gena....owath balapanawa....
attama duka hitenwa tama a/l marila marila goverment select wela gihin enakota a/l walata etchara padam karala nethi joliye idala but kohomhari salli dila private ewalin kohomahari goda dagena enakota....math private tama but man dannawa mata wada locak campus giya un padam karanawa....internationl standard ekata wada local campus amaru athi....but karanna deyak ne ban anthimata okoma ekai....
balayay danayay tiyena eka dinum....nethi eka monawahari getayak gehuwe nattan anathai.....

මේක ගැන තර්ක කරලා වැඩක් නෑ බන්. අනිත් දේවල් ඔක්කොම සල්ලිවලට තමයි. ඒත් අධ්‍යාපනේ සල්ලි තියෙන අයට විතරක් සීමා වෙන එක වැරදියි. C.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත ගෙනාපු වෙලාවේ බණ්ඩාරනායක අහල තියෙනවා "කන්නන්ගර හදිස්සියකට පොල් ගෙඩියක් කඩා ගන්න කොල්ලෙක් නැති කරන්නද හදන්නේ" කියලා.
නිදහස් අධ්‍යාපනය නැත්නම් පොල් කඩන එකාගේ පුතාටත් වෙන්නේ පොල් කන්නම තමයි. නිදහස් අධ්‍යාපනය නිසා පොල් කඩන එකෙක්ගේ පුතෙක්ටත් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් කම ලැබුණා. දෙමව්පියන්ට සල්ලි නෑ කියන එක දක්ෂ ළමයෙක්ට ඉගෙන ගන්න බාදාවක් වුනේ නෑ.. මම කියන එක උඹ පිළිගන්නවද?
උඹ කියන අනිත් තර්ක වලට මම එකඟයි මචන්.![]()
hama dama elakiri eke medical wali nisa mama aththa thathwaya gov and private medical students la gen wagema lecturers la kihipa deneken ahala baluwa.
Private university eke final paper eka denne Colombo University eke Medical faculty eke dena paper ekama thamalu. private uni eke kattiya eken 50 lakunu ganna onalu pass wenna. habai colombo uni kattiyata pass mark eka eeta wada adui lu. ehema baluwama colombo uni eke pass wenawata wada private eke pass wena eka amarui ekama paper eka 2 gollantama deela.
Thawa wena gov uni wala keepa denekma pili gaththa paridi lankawe amaruma exam papers denne colombo lu. anik uni wala ewa eeta sapekshawa tikak lesi lu. colombo out unama denne MBBS (colombo) kiyala, anik ewa MBBS (sri lanka) kiyala. ehema wenasakuth thiyana bawa kiyawuna.
pitarata medical degree karala ena ayata dena ACT 16 exam eka colombo uni eke final exam paper eka kiyala mata elakiri eke keepa denek kiwwa. namuth soya baluwama eka wenama paper ekak bawath bahuthara mathaya eka sapekshawa standard eka wadi bawath dana ganna labuna.
meka post kale hamdama kattiya facts nathuwa ekama de kiya kiya wali daganna nisa.
mata therena widiyata nam private or act16 karala lankawe practice karanna puluwan wena widiyata passwena kenekge awama standard eka lankawe govment uni ekekin passwena kenekge awama standard ekata wada wadi kiyana ekai.

ඔව් මචන්. ඇත්ත. මේවා ගැන වාද කරලා වැඩකුත් නෑ බන්. අපි මොනවා කිව්වත් ලෝකේ පවතින්නේ අසාධාරණය මතම තමයි. උඹ හොඳ අවබෝධයකින් මේක ගැන කතා කරන එක ගැන ගොඩක් සතුටුයි මචන්. අනික උඹ private campus යන එකෙක් වෙලත්. ඇත්තටම බලනකොට වෙනස තියෙන්නේ private ද government ද කියන එකම නෙමෙයි. එක එක පුද්ගලයාගේ හැදියාව සහ ගුනයහපත්කම මත.![]()
mcn lankawe tanikarama universities privatize karala na ne. itin daksha ekek ta uni yanna bariu kamak na. . tawa german tech wage ewa tiyenawa free ugannana.
dan university yanna bari una ewun gen salli tiyena awunta hari salli deela university yanna puluwan eka hoda nadda ?
ඒත් යකෙක් නම් තමයි. මේක මගේ මතය. උඹලගේ මතයටත් මම ගරු කරනවා මචන්. :yes:මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .
AL walin witarak buddhiya maninna ba. etana tamai ubata waradila tiyenne.
lankawata wada godak diyunu ratawal walat private medical faculties tiyenawa.
medical faculty eka pramitiyakata anuwa tiyenawanam, eke exams set eka pass wenna puluwan nam echcharai.
මේක ගැන හොඳට හොයල බලලා විස්තර කිව්වට ගොඩක් ස්තුතියි මචන්. මේ කියල තියෙන standard එක ඇත්තටම ක්‍රියාත්මක වෙනවා නම් Final Exam එක ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ සුළු පිරිසකට විතරයි කියල මට නම් හිතෙන්නේ. මොකද ඕකට සල්ලි දීල ඉගෙන ගන්න යන අය බහුතරයක් සාමාන්‍ය දක්ෂතාවයක් (average skill) තියෙන අය. ඒ නිසා අසමත් වීමේ ප්‍රතිශතය ඉතා වැඩි වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙනවද? මම කියන්නේ පිටරට ඉඳන් ඇවිත් කරන exam එක නෙමෙයි.(ඒකනම් පාස් වෙන්නේ ගොඩක්ම අඩු ප්‍රතිශතයක් කියල දන්නවා). එහෙම වෙනවා නම් ඒ අය degree එක ඇත අරිනවද ඊට පස්සේ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.
මේක ගැන හොයල බලලා නිවැරදි විස්තර කියපු එක ගැන අපේ ප්‍රණාමය...![]()