මාලඹේ වෛද්‍යවරයෙක්

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මමනම් කියන්නෙ Privet campus, medical faculty දාන එක හොදයි කියල :yes:
    Privet campus දාන එකේ වාසියත් දුප්පත් එවුන්ටම තමයි මචන්.
    හේතුව දැනට වැදියෙන්ම medicine යන්නෙ සල්ලි තියන එවුන්:yes:.
    Privet campus දැම්මම සල්ලි තියන එවුන් ඕවට යනකොට දුප්පත් එකෙක්ට තමයි ඒ චාන්ස් 1 එන්නෙ:rolleyes::rolleyes::rolleyes:
    :yes:.
    ඇත්තටම ඔය Privet campus වලට විරුද්දව :growl: කෑගහන එවුන් කෑ ගහන්නෙ ඊරිසියාව සහ
    :angry: කුහකකම නිසා:oo:.

    ithin ban gov med fac therichcha aya kawruth koti ganan wiyadam karan privet yaida??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්තටම ඔය Privet campus වලට විරුද්දව :growl: කෑගහන එවුන් කෑ ගහන්නෙ ඊරිසියාව සහ
    :angry: කුහකකම නිසා:oo:.
    මචං මට දැන් ශිෂය දේශපාලනයත් එක්ක තියන සම්බන්ධකම් අවමයි. ඒ නිසා ශිෂ්‍යයන් ගේ අදහස ගැන මට 100%ක් කියන්න බෑ. නමුත් වෛද්‍යවරු නම් විරුද්ධ ඩිග්‍රි ඒකේ කොලිටිය ගැන. ඒක නියාමනය කරන්න තියන පාරවල් අර පාහරයා වහන්න හදන එක තැනයි වෛදය වෘත්තිකයො විරුද්ධ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බං.....
    අපේ වෙන වෙන දේවල් වලට සල්ලි යන්නේ.....
    එකක් දේශප(ාල)කයන් ගේ රෙද්දවල් වලට....
    දැන් බලපං ඔය දැයට කිරුළ කියල අම්ම ගෙ රෙද්දක් කරනවා......මොකක්ද තියන වාසිය ඕකෙ.......මේ පර ආණ්ඩුවෙ පුරාජේරුව ගහන්න නේ ඔය වියදම......

    අනික අපේ උන් ගේ.....
    මචං පේරා යුනි එක එක සැරයක් පේන්ට් කරන්න මට මතක තරමින් කෝටි 1.5ක් යනව. අපේ එවුන් පෝස්ටර් අලවන්න වෙනම බෝඩ් ගහල තියෙද්දී තියෙද්දි ගිහින් තාප්ප වල පෝස්ටර් ගහනවා. අරක දියව්-මේක ගනිව් කියල තීන්තෙන් ලියනවා. ඒවට ආයෙත් තීන්ත ගාන්න යන්නෙ අර අපට මොනව හරි වැදගත් දේකට ගන්න තියන සල්ලි. අපේ උන් හිතන්නේ නිකං හැම දේම දුන්නම හරි කියල......නිකං දෙන දේ නාස්ති කරන්න කාබාසිනිය කරන්න උන්ට අයිතිවාසිකමක් තියනව කියලා......

    ඔන්න ඔය වගේ පාහර චින්තන ක්‍රමවේදයි නතර කරන්න ඕන.......
    කණගාටුව ඔය පාහර ක්‍රමවේද ගේන්නෙ ශිෂය දේශපාලනය වීම..............:dull::dull::dull:

    කිබුල අයියේ මම අබියෝගයක් කරනවා ...පේරාදෙණියේ අදාල දැන්වීම් පොවුරු වලින් පිට දැන්වීමක් තියෙනවනම් දැන් ඉන්න එකෙක්ගෙන් හරි අහල එක ෆොටෝ එකක් දාපන් එහෙම උනොත් මම අයි එළකිරි එන්නේ නැහැ ...ඔය දේවල් අපේ කාලේදී වෙනස්කළා බන්....අනික නිදහස් අද්‍යාපනය වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙන්නේ...ප්‍රමිතියකින් තොර ව කරන පවුද්ගලිකරණය නිසානේ...ලෝකේ ප්‍රමිතියක් තියෙන university ලාබ ලබන ආයතන නෙමේ එත් මේ කරන්න හදන ඒවා තනිකර කඩ...අනික දියුණු රට වල state university වලට ප්‍රතිපාදන කප්පාදුවක් වෙන්නේ නැහැ....අපොස උසස් පෙලින් උසස් ප්‍රතිපල ගන්න අයට අඩු ප්‍රමිතියකින් යුතු අද්යාපනයක් ලබා දෙන්න නේද මේ පිබුරුපත් සකස් කරන්නේ....අද්යපනයෙන් මුදල් හම්බකරන ලෝකේ එකම රට වෙන්නද ලංකාව හදන්නේ
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මෙඩිසින් ඩිග්‍රිය කොලිටි නැ kiyana eka piliganna amaruyi machan....wena rataka dokek gawata gihin balanna oni un kochchara prathamikada kiyala...un parkshana bara ganak karanawa podi ledakata unath un hari bayayi...namuth adu pahasukam yatatathe uwath ape wyidyawarunge sewaya prasansaniyayi....(thakshanaya madi kama lankawe arthiketh ekka badda wela thyena deyak kiyalayi mata hithenne)

    ape degree wala practicle side adui ban, theoretically pattama amarui. mama A/L physics walatath MIT engineering lectures baluwa:rofl::rofl: ewa wala patta practicle widihata ugannanne
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල අයියේ මම අබියෝගයක් කරනවා ...පේරාදෙණියේ අදාල දැන්වීම් පොවුරු වලින් පිට දැන්වීමක් තියෙනවනම් දැන් ඉන්න එකෙක්ගෙන් හරි අහල එක ෆොටෝ එකක් දාපන් එහෙම උනොත් මම අයි එළකිරි එන්නේ නැහැ ...ඔය දේවල් අපේ කාලේදී වෙනස්කළා බන්....අනික නිදහස් අද්‍යාපනය වෙනුවෙන් සටන් කරන්න වෙලා තියෙන්නේ...ප්‍රමිතියකින් තොර ව කරන පවුද්ගලිකරණය නිසානේ...ලෝකේ ප්‍රමිතියක් තියෙන university ලාබ ලබන ආයතන නෙමේ එත් මේ කරන්න හදන ඒවා තනිකර කඩ...අනික දියුණු රට වල state university වලට ප්‍රතිපාදන කප්පාදුවක් වෙන්නේ නැහැ....අපොස උසස් පෙලින් උසස් ප්‍රතිපල ගන්න අයට අඩු ප්‍රමිතියකින් යුතු අද්යාපනයක් ලබා දෙන්න නේද මේ පිබුරුපත් සකස් කරන්නේ....අද්යපනයෙන් මුදල් හම්බකරන ලෝකේ එකම රට වෙන්නද ලංකාව හදන්නේ
    දැන් නැති වෙන්න පුලුවන්..මම පිලිගන්නවා....
    මම හිටියේ භද්‍ර කල්පයකට කලින් නේ බං:baffled:.....මම කිව්වෙ ඒ කාලේ ගැන.....මම නාකියා නේහ්.....:baffled::baffled::P

    එක දේකට උඹත් එක්ක අර්ධ ලෙස එකගයි. ප්‍රමිතියක් තියෙන්න ඕන දෙන ඩිග්‍රිෙය්. විශේෂයෙන් මෙඩිසින් වලට. මොකද ඒක ඍජුවම මිනිස්සුන්ට බලපාන නිසා.

    මම විරුද්ධ මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ විභාග, සායනික පුහුණුව වෛද්‍ය සභායෙන් සහ වි.වි.ප්‍ර.කොමිසමෙන් ගලවන්න හදන අර එස්.බී. කියන අවලමා ගේ වැඩ පිළිවෙලට. මාළඹෙන් නෙවෙයි තූත්තුකුඩියෙන් වුණත් මට කමක් නෑ හරි හමන් උපාධියක් දෙනව නම් සහ ඒ වෛද්‍යවරුන්ට අපේ රෝගීන්ට හරියට ප්‍රතිකාර කරන්න පුළුවන් නම්.............
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ape degree wala practicle side adui ban, theoretically pattama amarui. mama A/L physics walatath MIT engineering lectures baluwa:rofl::rofl: ewa wala patta practicle widihata ugannanne

    ithin ban practical paththa diunu wenne kohomada nawa thakshanaya university walata denne nathuwa(mekath eka kumanthranayak state university walata kelawanna)...ape sir la liyala liyala IRQUE eken awurudu dahayakata vithara kalin thamayi anthima badu tika ape uni ekata gaththe....ithin kohoma hkarannada.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ithin ban practical paththa diunu wenne kohomada nawa thakshanaya university walata denne nathuwa(mekath eka kumanthranayak state university walata kelawanna)...ape sir la liyala liyala IRQUE eken awurudu dahayakata vithara kalin thamayi anthima badu tika ape uni ekata gaththe....ithin kohoma hkarannada.....
    අන්න ඒක තමා මාත් කියන්නේ.....උඹල, අපි, දැන් ඉන්න උන් එක තැනක් කියපං මට පිකට් කරපු, පාරට බැහැපු අපේ ඩිග්‍රිය මෙන්න මේ තත්ත්වෙට ගේන්න කියලා......උඹල පාරට බැස්ස ද? නෑ....අපි බැස්ස ද? ඒත් නෑ........
    අනික අපේ ආචාර්ය වරු....නොදකින් නොදෝමකින්.....6%ක් ඉල්ලලා මාස ගානක් ස්ට්‍රයික් කලා. ඒගොල්ලන් ගේ පඩි වැඩි කලා. දැන් සද්දයක් තියනවාද?
    ගසා..මස්සිනේ ඕව ගැන කතා කරල වැඩක් නෑ.....ඔක්කොම එකයි. මුං ඔක්කොම එක මල්ලෙ ලුනු කන පාහරයො.............:angry::angry::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඩොටේ පැති වලින් අඩු ලකුණු දාන උන් medical යද්දී colombo ,galle වලින් උන්ට වැඩ වැඩි ලකුණු දාල gov medical faculty යන්න බැරි වෙන උන් හරක්. :P

    :lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ithin ban practical paththa diunu wenne kohomada nawa thakshanaya university walata denne nathuwa(mekath eka kumanthranayak state university walata kelawanna)...ape sir la liyala liyala IRQUE eken awurudu dahayakata vithara kalin thamayi anthima badu tika ape uni ekata gaththe....ithin kohoma hkarannada.....

    4tyJfX3.gif

    mahinda-two-arms-up.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ටැග් දාපු නපුන්සකයින්ට කියන්නේ ,

    තොපි හිතනවානම් තොපිට පවුද්ගලිකව ඕක ගන්න අපි විරුද්දයි නෙමේ බුරුවනේ...තොපිල ගන්න හදන එකේ ප්‍රමිතිය සහ State university රැකගනිමින් ඒවා හා සම මට්ටමේ උසස් ප්‍රමිතියක් ඇති නොකිරීම ගැනයි මේ කැ ගහන්නේ.
     
    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    uge paththare giya interview ekaka thibbe:rolleyes:

    පික්ශු තමා :lol:,පොර ඉන්න කාලේ තමා මගේ අප්පච්චි NDT කලේ :P

    oya SAITM eke therumak na. awruddakata 10 k withara SLMC wibagen pass wei. anik aya sada soththi:rofl:

    හි එකත් කියන්න බැ බං,මොකද හෙනට රිපිට් උන් ඉන්නවා මෙකේ :rofl: :(
    :baffled:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන්, උඹ කියන ජාතියේ හරකෙක් තමයි මමත්. මටත් ඕකට යන්න බැරි වුණේ පොඩි ලකුණු ගාණකින්. මම කියන්නේ මචන් එක ගැන නෙමෙයි. දැන් එහෙනම් මටත් private medical faculty එකකට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න එපැයි. ඒත් මට සල්ලි නෑ. ලංකාවේ සුපිරි පැලැන්තියේ එවුන්ට විතරයි මේකෙන් අවස්තාව ලැබෙන්නේ. අන්න ඒක ගැන මම කියන්නේ.

    අනික දැන් ඉන්න දොස්තරලා හැමෝමත් හොඳ ගුණ යහපත් එවුනුත් නෙමෙයි තමයි. මම කියන්නේ ඒ අධ්‍යාපන අයිතිය සුපිරි පැලැන්තියට විතරක් සීමා වෙන එක වැරදියි. ඒක හැමෝටම එක වගේ ලැබෙන්න ඕනේ.

    මේ ආත්මේ සල්ලි ඇතිව උපදින්නේ උන් ගිය ආත්මවල කරපු පින් නිසා.
    ඉතින් එහෙම එකේ උන්ට ඉරිසියාකරකර ඉදල වැඩක් තියෙන්වද.
    අනික සල්ලි තිබ්බ පලියට ඩොකෙක් වෙන්නත් බෑ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං මට දැන් ශිෂය දේශපාලනයත් එක්ක තියන සම්බන්ධකම් අවමයි. ඒ නිසා ශිෂ්‍යයන් ගේ අදහස ගැන මට 100%ක් කියන්න බෑ. නමුත් වෛද්‍යවරු නම් විරුද්ධ ඩිග්‍රි ඒකේ කොලිටිය ගැන. ඒක නියාමනය කරන්න තියන පාරවල් අර පාහරයා වහන්න හදන එක තැනයි වෛදය වෘත්තිකයො විරුද්ධ.

    කිබුලා අයියේ කොහොමත් මෙඩිකල් faculty වල එවුන් සාමාන්‍යයෙන් නිදහස් අද්‍යාපනය වෙනුවෙන් තියෙන සටන් වලට එන්නේ නැහැ...උන්ට ඒවාට කැප කරන්න වෙලාවක් නැහැ..නමුත් උබ හිතනවද ඔකට විරුද්දව ක ගහන නැතුව හිටියොත් උන්ට එකෙන් ප්‍රස්නයක් වෙයි කියලා...නැහැනේ මොකද දැනටමත් මෙඩිකල් student කෙනෙක් කියන්නේ ගොඩ ගියපු එකෙක්....උන්ගේ ඉල්ලම වෙන්නේත් පවුද්ගලික විස්වාවිද්යල මගින් state university දියකර හැරීමට විරුදවයි (උබ කතා කරන්නේ වුර්තියේ ප්‍රසස්ථ මට්ටම රකිම පිලිබදව වගේම උන්ටත් අයිතියක් තියෙනවා state university එකේ ප්‍රමිතිය රක ගන්න කෑ ගහන්න)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා අයියේ කොහොමත් මෙඩිකල් faculty වල එවුන් සාමාන්‍යයෙන් නිදහස් අද්‍යාපනය වෙනුවෙන් තියෙන සටන් වලට එන්නේ නැහැ...උන්ට ඒවාට කැප කරන්න වෙලාවක් නැහැ..නමුත් උබ හිතනවද ඔකට විරුද්දව ක ගහන නැතුව හිටියොත් උන්ට එකෙන් ප්‍රස්නයක් වෙයි කියලා...නැහැනේ මොකද දැනටමත් මෙඩිකල් student කෙනෙක් කියන්නේ ගොඩ ගියපු එකෙක්....උන්ගේ ඉල්ලම වෙන්නේත් පවුද්ගලික විස්වාවිද්යල මගින් state university දියකර හැරීමට විරුදවයි (උබ කතා කරන්නේ වුර්තියේ ප්‍රසස්ථ මට්ටම රකිම පිලිබදව වගේම උන්ටත් අයිතියක් තියෙනවා state university එකේ ප්‍රමිතිය රක ගන්න කෑ ගහන්න)
    ඉතිං බං උන් කෑ ගහන්නෙ නෑ නේ.....
    එදත් කෑ ගැහුවෙ නෑ....අදත් කෑ ගහන්නෙ කීයෙන් කීදෙනාද?
    මම කියන්නේ මේක ප්‍රයිවෙට් මෙඩි ෆැක් වලට විරුද්ධව නෙවෙයි, අපේ වෛදය උපාධියේ මට්ටම උසස් කරන්න කියල කෑ ගහන්න කියල.......

    එහෙම කවදාවත් කෑ ගහල නෑනේ බං..........:dull::dull::dull: කෑ ගැහවත් අර ආදාර්ය වරුන් ගේ 6% වගේ සෝඩ බෝතල් වැඩක් නේ කලේ අපි...........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න ඒක තමා මාත් කියන්නේ.....උඹල, අපි, දැන් ඉන්න උන් එක තැනක් කියපං මට පිකට් කරපු, පාරට බැහැපු අපේ ඩිග්‍රිය මෙන්න මේ තත්ත්වෙට ගේන්න කියලා......උඹල පාරට බැස්ස ද? නෑ....අපි බැස්ස ද? ඒත් නෑ........
    අනික අපේ ආචාර්ය වරු....නොදකින් නොදෝමකින්.....6%ක් ඉල්ලලා මාස ගානක් ස්ට්‍රයික් කලා. ඒගොල්ලන් ගේ පඩි වැඩි කලා. දැන් සද්දයක් තියනවාද?
    ගසා..මස්සිනේ ඕව ගැන කතා කරල වැඩක් නෑ.....ඔක්කොම එකයි. මුං ඔක්කොම එක මල්ලෙ ලුනු කන පාහරයො.............:angry::angry::angry:

    6% illima pilibadawa acharyawarunge sangamaya e mathaye thawama innawa.....me lagadith madya sakachchawak thiyala thiyenawa....acharyawarunge padi sochchamakinne ayiye wadi kale....eka unta gawennawath madi.anika mekata eyalath waga kiyanna oni eyala thamath theory vitharayi karanne egollo illanneth naha...apitath eka gana watahimak thibune naha ...namuth 6%k wenkirima kiyana karuna thula oya deta uththare thiyenawa neda?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ටැග් දාපු නපුන්සකයින්ට කියන්නේ ,

    තොපි හිතනවානම් තොපිට පවුද්ගලිකව ඕක ගන්න අපි විරුද්දයි නෙමේ බුරුවනේ...තොපිල ගන්න හදන එකේ ප්‍රමිතිය සහ State university රැකගනිමින් ඒවා හා සම මට්ටමේ උසස් ප්‍රමිතියක් ඇති නොකිරීම ගැනයි මේ කැ ගහන්නේ.

    state universities raka ganna eka eke inna ayage saha leka lage wadak........ eka ehema thiyeddi rate anith ewunta degree ekak karanna thiyena ayithiya nathi karana eka wenama amana wadak......

    loke koi ratewath lankawe wage A/L wage exam walin lamayin halala degree denne naa... anith ratawala balanne degree deela puluwan tharan professional minissu bihi karanna.... suddange rata wala mason latath degree thiyenawa kiyanne ekayi.... ee minissu karana mona job eke unath professionals la... ekayi ee ratawal diyunu weddi lankawa danumen duppath wenne...!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං බං උන් කෑ ගහන්නෙ නෑ නේ.....
    එදත් කෑ ගැහුවෙ නෑ....අදත් කෑ ගහන්නෙ කීයෙන් කීදෙනාද?
    මම කියන්නේ මේක ප්‍රයිවෙට් මෙඩි ෆැක් වලට විරුද්ධව නෙවෙයි, අපේ වෛදය උපාධියේ මට්ටම උසස් කරන්න කියල කෑ ගහන්න කියල.......

    එහෙම කවදාවත් කෑ ගහල නෑනේ බං..........:dull::dull::dull: කෑ ගැහවත් අර ආදාර්ය වරුන් ගේ 6% වගේ සෝඩ බෝතල් වැඩක් නේ කලේ අපි...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    6% illima pilibadawa acharyawarunge sangamaya e mathaye thawama innawa.....me lagadith madya sakachchawak thiyala thiyenawa....acharyawarunge padi sochchamakinne ayiye wadi kale....eka unta gawennawath madi.anika mekata eyalath waga kiyanna oni eyala thamath theory vitharayi karanne egollo illanneth naha...apitath eka gana watahimak thibune naha ...namuth 6%k wenkirima kiyana karuna thula oya deta uththare thiyenawa neda?
    තාම ඒ මතයේ ඉන්නෙ.මාධය සාකච්ඡා......කාට පෙන්නන් ද බං ඔය...අපිව රවට්ටන්න ද? ලොල්.............
    6%ක් ඉල්ලන්න නං ඒ ගොල්ල වැඩ කරනන ඕන. කවුද කියපං අපේ රිසර්චර්ස්ලා වෙන පිටරට වල යුනි කියන්නේ පර්යේෂන මධ්‍යස්ථාන. නව දැණුම සොයා යන තැන්. අපේ???? අපි රිෆර් කරල දෙයක් ටියුට් එකකට ලිව්වොත් වලි. මේ පොත මම රිෆර් කරන්න කිව්වෙ නෑ කියනවා...නැද්ද? කවද්ද මේ අය මේ තත්තවයෙන් එළියට එන්නේ? ලකුණු දෙන්නේ ලෙක්චර් නොට් එක කට පාඩං කරල පේපර් එකට වමාරණ උන්ට.......උන්ට ක්ලාස්......බට් දතක් ෆිල් කරාම ෆිලින්ග් එක පැය දෙකෙන් එළියේ....................:oo::dull:

    මම පිළිගන්න මූලිකම දේ නිදහස් හෝ නිදහස් නොවන මොනම උසස් අධ්‍යාපනයක් හරි වැඩි දියුණු කරන්න මුල් පියවර තියන්න ඕන අපේ ආචාර්යයවරු කියන එක.අපිව ගයිඩ් කරන්න ඕන එතුමලා. මගේන් බැනර් එකක් තිබ්බ දෙයක් පෙන්නලා “අයිසේ වට්ස් ද මීනින්ග් ඔෆ් දිස් හොරිකඩ තැත?“ කියල අහපු ප්‍රජා දන්ත සෞඛ්‍ය මහාචාර්යවරුයෙක් ඉන්න රටකද උඹ ඔය හීන දකින්නේ????????????????????:rofl::rofl::rofl:
     
    ane ban state universities duwanne janatha salli walin unath kawadawath oya university wala budget eka hema mahajana thawata prasidda karanawada..? owa athule kochchara nan wancha dushana wenawada....! ehu eke thawa salli wadi kalama gunathmaka sewawak labeyi kiyala api balaporoththu wenne kohomada?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාම ඒ මතයේ ඉන්නෙ.මාධය සාකච්ඡා......කාට පෙන්නන් ද බං ඔය...අපිව රවට්ටන්න ද? ලොල්.............
    6%ක් ඉල්ලන්න නං ඒ ගොල්ල වැඩ කරනන ඕන. කවුද කියපං අපේ රිසර්චර්ස්ලා වෙන පිටරට වල යුනි කියන්නේ පර්යේෂන මධ්‍යස්ථාන. නව දැණුම සොයා යන තැන්. අපේ???? අපි රිෆර් කරල දෙයක් ටියුට් එකකට ලිව්වොත් වලි. මේ පොත මම රිෆර් කරන්න කිව්වෙ නෑ කියනවා...නැද්ද? කවද්ද මේ අය මේ තත්තවයෙන් එළියට එන්නේ? ලකුණු දෙන්නේ ලෙක්චර් නොට් එක කට පාඩං කරල පේපර් එකට වමාරණ උන්ට.......උන්ට ක්ලාස්......බට් දතක් ෆිල් කරාම ෆිලින්ග් එක පැය දෙකෙන් එළියේ....................:oo::dull:

    මම පිළිගන්න මූලිකම දේ නිදහස් හෝ නිදහස් නොවන මොනම උසස් අධ්‍යාපනයක් හරි වැඩි දියුණු කරන්න මුල් පියවර තියන්න ඕන අපේ ආචාර්යයවරු කියන එක.අපිව ගයිඩ් කරන්න ඕන එතුමලා. මගේන් බැනර් එකක් තිබ්බ දෙයක් පෙන්නලා “අයිසේ වට්ස් ද මීනින්ග් ඔෆ් දිස් හොරිකඩ තැත?“ කියල අහපු ප්‍රජා දන්ත සෞඛ්‍ය මහාචාර්යවරුයෙක් ඉන්න රටකද උඹ ඔය හීන දකින්නේ????????????????????:rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: thithatha aththa..!