මචං ගසා කෑගහනව කියන්නේ මාධ්‍ය සංදර්ශන නෙවෙයි......
මේ පණිවුඩේ මිනිසුස්න්ට ගෙන යන එක.........මේක මිනිස්සුන් ගේ ප්‍රශනයක් කරන එක.........අපේ වෛදය උපාධිය තියන අවම මට්ටම, අපිට ලෝකෙට යන්න බැරි එක මිනිස්සුන් ගේ ප්‍රශනයක් කරන එක........
මොංගල් මූණු පෙන්නලා ටීවී ස්ක්‍රීන් පිරෙව්වට වැඩක් වෙන්නෙ නැ බං............

මම බැලුවා අපේ කිඹුල් මාමා ගැනවත්ද කියලා......

[/FONT]
. එන එකකට යනව
. [/FONT]


