මාලඹේ වෛද්‍යවරයෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    oka therenne nathuwa boruwata ka gahana eka thamayi karanne.....sallinam apitath thiyenawa.....eth oya boru karayinta rawatenna wenne me ahinsaka demawupiyantane

    ඔක්කොටම වඩා පුදුම මේ වගේ දේවල් ගැන කතා කරද්දී මරන්න තරම් තරහක් එන එවුනුත් ඉන්නවා නේ බන්. මොකද මන්දා? :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් නුලෙන් හැලිච්ච එවුන් ගැන නෙමේ මචන් මේ කතා කරන්නේ ....2S තියාගෙන මෙඩිසින් කරන්න යන සහ MBBS දෙන්න හදන එක ගැන.....එකේ ප්‍රමිතිය ගැන අඩුම BBB වත් නැතුව මෙඩිසින් ලන්ක්වවේ කරන්න දෙන්න හොද නැහැ...UK /USA වගේ රටවල අඩු result වලින් මෙඩිසින් කරන්න ළමයි ගන්නේ නැහැ

    UK/US wala A/L tharan wikara wibhaga thiyenawada..? :lol::lol::lol::lol::lol::lol: mona buuru kathawak da me..?

    US wala doctor wenna one college degree ekak witharayi.. ekath Arts walin kalath piligannawa! :lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    u ubata wada porak kiyannath ba mokada u henata tution gihinne karagana thiyanne. mehe uni walata ganne dakshathawa padaam karagana. salli nemei. e wage aya hinda chance miss wena ekata ithin karanna deyak na. A/L wlin sudusui kiyala penuwoth dennama one:baffled::baffled:

    :lol::lol::lol::lol::lol::lol: karumeka mahatha!
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    thread එක දාපු මල්ලි වගේ මොළේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ඉපදිච්ච රටට ණය නැති කොල්ලො ඉන්නවා දකින්න ඇත්තටම සතුටුයි

    මාලබේ ගැන කිව්වොත්

    මාලබේ කියන්නෙ හොර ගුහාවක්. පසුගියදා උසස් අධ්‍යාපන ලේකම්තුමා ඉදිරිපත් කළ ගැසට් පත්‍රය යළි ඉල්ලා අස්කරගත් බැවින් තවදුරටත් එය වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොර නීති විරොධීව සිසුන් බදවගන්නා ආයතනයකි. එහි සිසුන්ට උපාධිය ලබාගත් පසු ලං කාවේ නම් වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ නොහැකිය. ඔවුන්ට රුසියාවේ වත් එලෙස කටයුතු කළ හෑකි වේද යන්න සැක සහිතය.

    අනිත් එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන තර්ක. ඇත්තටම ඕකෙ ඉන්නෙ ලකුණ දෙක මිස්වෙච්ච දුප්පත් අම්මලගෙ දරුවො ද ? නැත්තම සෑහෙන්න මදිවෙච්ච ඇමති ලගෙයි ලොකු ව්‍යාපාරිකයන්ගෙයි දරුවො ද ? ලකුණ දෙක මදිවෙච්ච කෙනා කට්ට කාගෙන දෙවෙනි පාර කරලා හරිහමන් campus එකකට යනවා මිසක් හොර පාරෙන් දොස්තර වෙන්න බලන්නෙ නෑ . ඔය ලක්ෂ 65 සායනික පුහුණුව නැතිව. ඒකත් එක්ක තව සෑහෙන වැඩි ගාණක් යනවා. ඔය ගාණ වියදම් කරන්න පුළුවන් ලං කාවෙ මිනිස්සුන්ගෙන් 1% කට විතරයි. එතකොට මෙයාලා ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි දාන්නෙ අපි ගැනවත් අර ළකුණ දෙක මිස්වෙච්ච දුප්පත් ළමයි ගැනවත් ආදරේකට නෙවෙයි කියලා හොදටම පැහැදිළියි. ඒ මේක ගෙඩි පිටින් කෝටි ගණන් හොයාගන්න පුළුවන් විදියක් හින්දා

    ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය විශ්වවිද්‍යාල වෙනුවට පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන එක. එතකොට තව ටික කාලෙකින් කොහොමත් ඕවට ළමයි දාන්න පුළුවන් ඔය අයට විතරයි. මේකෙ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටි ඕනි කිව්ව මල්ලිලාටත් ඕකත කෝටි ගාණක් දීලා ළමයෙක් දාන්න ලේ සි වෙන එකක් නම් නෑ. එදාට අහමු කෝ නිදහස් අධ්‍යාපනේ කියලා
     
    • Like
    Reactions: JesonRulez

    ඔයා වගේ කෙනෙක් මේකට ප්‍රතිචාරයක් දාපු එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මමත් උත්සාහ කලේ ඔය අදහස ඉස්මතු කරලා තේරුම් කරලා දෙන්න තමයි කට්ටියට. ඒත් මේකේ කතා කරපු අය බහුතරයක් ඔය සිද්දිය තේරුම් ගන්න තරම් පුළුල් මනසකින් බලන්නේ නෑ කියල මට තේරුණා. ඒකයි මම තවත් reply දාන එක නතර කලේ. ඔය දේවල් වලින් අන්තිමට රටට වෙන වින්නහියට ඔය කතා කරන අයටත් අනාගතේ මුහුණ දෙන්න සිද්ද වෙනවාමයි. ඒ ටික එයාලට දැන්ම තේරෙන්නේ නෑ.

    අනික දැන් ඔය ප්‍රමිතිය බලන මණ්ඩලවලට පත් කරලා ඉන්නේ සාමාන්‍ය පෙළවත් පාස් වෙලා නැති S.B දිසානායකගේ පුතාල වගේ අයව. ඉතින් මොන ප්‍රමිතියක්ද? ප්‍රමිතිය තමයි කුට්ටිය වැඩියෙන්ම හම්බු වෙන private university එක. ඕක තමයි වෙන්නේ. ගොඩක් ස්තුතියි ප්‍රතිචාරයට...
    :yes:
     
    • Like
    Reactions: KHz

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මචන් නුලෙන් හැලිච්ච එවුන් ගැන නෙමේ මචන් මේ කතා කරන්නේ ....2S තියාගෙන මෙඩිසින් කරන්න යන සහ MBBS දෙන්න හදන එක ගැන.....එකේ ප්‍රමිතිය ගැන අඩුම BBB වත් නැතුව මෙඩිසින් ලන්ක්වවේ කරන්න දෙන්න හොද නැහැ...UK /USA වගේ රටවල අඩු result වලින් මෙඩිසින් කරන්න ළමයි ගන්නේ නැහැ

    eka aththa, melbourne uni eke medicine karanna mage malli kenek baluwa , AAB tiyenna ona local ALs, Maths karala tiyenna ona, ehema nattam unge online maths pass wenna ona. Medicine degree eka 5 years but kelinma karanna ba biomedical science wage degree ekak karala tiyennat ona, with maths.
    Kohomada standard eka
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    metana inna samahara members la KHz atuluwa moda kata kiyala tiyenawa godak.

    private medical faculty daanna one pramitiyakin yutuwa kiyala pahadiliwama kiyala tiyenne. anit eka ehema private university ekaka iganagattat lanakwe act 16 karanna wenawa. GTRZ eka gana kiyala ati.

    so there's no difference. pramitiyakin tora university ekaka chater widiyata iganagena nam final government exam eka karanna ba. fail wenawa.

    anit eka tamai medical faculty yanna one nam laksha 65 k spend karanne natuwa China, Russia gihin degreeya ganna puluwan, ehema aya one taram innawa. itin oya lankawe ekatama yanna awashya na katawat. Russia, China wala 30 laks walin wade ewara karanna puluwan.

    tawa ekkenek kiyala tiyenawa medical faculty yanna awama BBB k wat tiyenna one kiyala. mama nam hitanne dyshkara pati wala inna lamayi medical faculty yanawa ati BBB k natuwa danut. (sure na)

    kohomat gasa84 ge BBB seen eka kawadawat reality ekak wenne na. eka nisa keep on day dreaming.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    eka aththa, melbourne uni eke medicine karanna mage malli kenek baluwa , AAB tiyenna ona local ALs, Maths karala tiyenna ona, ehema nattam unge online maths pass wenna ona. Medicine degree eka 5 years but kelinma karanna ba biomedical science wage degree ekak karala tiyennat ona, with maths.
    Kohomada standard eka

    කැනඩාවේත් ඔය වගේ. medicine යන්න මාරම අමරුයි. පුදුම competition එකක් තියෙන්නේ. degree එකක් තියෙන්නත් ඕනේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කැනඩාවේත් ඔය වගේ. medicine යන්න මාරම අමරුයි. පුදුම competition එකක් තියෙන්නේ. degree එකක් තියෙන්නත් ඕනේ.

    kohomat malabe saitm ekata yanna salli tiyena ekek MBBS nokara inne na. AL walata 2C1S tiyenawanam, China, Russia, Bangladesh, Georgia, etc wage ratawal godaka gihin MBBS karanna puluwan. awilla act 16 pass una gaman goda. unta act 16 pass wenna puluwan nam, awulak na ne.

    mage yaluwo innawa keepadenek ehema abroad MBBS karala lankawata awilla act 16 pass una.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    metana inna samahara members la KHz atuluwa moda kata kiyala tiyenawa godak.

    private medical faculty daanna one pramitiyakin yutuwa kiyala pahadiliwama kiyala tiyenne. anit eka ehema private university ekaka iganagattat lanakwe act 16 karanna wenawa. GTRZ eka gana kiyala ati.

    Boru kiyanna epa! Malabe aya kiyanne eyalata ERPM nathuwa kelinma MBBS denna kiyala.
     
    redjohn

    Member
    Oct 16, 2013
    291
    11
    0
    kandy
    කැනඩාවේත් ඔය වගේ. medicine යන්න මාරම අමරුයි. පුදුම competition එකක් තියෙන්නේ. degree එකක් තියෙන්නත් ඕනේ.

    lankawe ipadune wasanawata,, privet ewa dammata kamak na hodata ugannala hoda doctersla eliyata ewanawa nam.

    et sitem eke 2010 batch eke unge a l result puluwannam hoyaganilla. ubalata atta terei bolaw.
    dan nam kohomada danne na .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    laksha 65k salli tiyena ekek ta malabe saitm ekata yanna awashyatawayak na saitm eke special case ekak nattam, act 16 karanna one na wage seen ekak nattam.

    mokada laksha 30 kin 40 kin witara China wala gihin MBBS ganna puluwan nisa.

    ubala kochchara ka gahuwat salli tiyena eka MBBS karanawa. nati ekata hulan.
    hama tanama wenne eka tamai. thread 1000k dammat meka gana salli tiyena eka MBBS karanawa uuta 2C 1S tiyenawanam AL walata.

    u sirawatama iganagenada nadda kiyala balanna wenne act 16 walin. eka pass nam awulak na.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    lankawe ipadune wasanawata,, privet ewa dammata kamak na hodata ugannala hoda doctersla eliyata ewanawa nam.

    et sitem eke 2010 batch eke unge a l result puluwannam hoyaganilla. ubalata atta terei bolaw.
    dan nam kohomada danne na .

    This is somewhat true, there are my 4 friends in the batch, Saitm. 3 guys from my scl and 1 girl (my cousin) , boys had moderate results like BBC , but the girl had CCS or something like that (maybe lower) but she does medicine there. she failed her 1st shy , this is her 3rd shy.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    This is somewhat true, there are my 4 friends in the batch, Saitm. 3 guys from my scl and 1 girl (my cousin) , boys had moderate results like BBC , but the girl had CCS or something like that (maybe lower) but she does medicine there. she failed her 1st shy , this is her 3rd shy.

    act 16 walata one aduma result eka CCS, itin eka tiyenawanam awulak na ne.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    Machan uba koheda? medi bari unoth micro palayan :)
    මම හිතන් ඉන්නෙ Dental or IT පැත්තෙන් ඉස්සරහට යන්න කියල:yes:. මොකද මට ඔය දෙකම හොදට පුලුවන්
    3.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UK/US wala A/L tharan wikara wibhaga thiyenawada..? :lol::lol::lol::lol::lol::lol: mona buuru kathawak da me..?

    US wala doctor wenna one college degree ekak witharayi.. ekath Arts walin kalath piligannawa! :lol::lol::lol::lol:

    ane ubayi mamayi danna USA .....boru nokiya idin:P:P:P
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    laksha 65k salli tiyena ekek ta malabe saitm ekata yanna awashyatawayak na saitm eke special case ekak nattam, act 16 karanna one na wage seen ekak nattam.

    mokada laksha 30 kin 40 kin witara China wala gihin MBBS ganna puluwan nisa.

    ubala kochchara ka gahuwat salli tiyena eka MBBS karanawa. nati ekata hulan.
    hama tanama wenne eka tamai. thread 1000k dammat meka gana salli tiyena eka MBBS karanawa uuta 2C 1S tiyenawanam AL walata.

    u sirawatama iganagenada nadda kiyala balanna wenne act 16 walin. eka pass nam awulak na.

    උබ කියපුව හුගක් ඇත්ත මචන්:yes:.
    නමුත් ACT 16 වලනම් පොඩි පරහක් තියනව. ඒකෙදි සාමාන්යෙන් මුලින්ම කරන්නෙ ඩොකාලගෙ ලමයි පාස් කරන එක:yes:.
    ඊට පස්සෙ ඒකෙ ඉන්න එවුන්ගෙ ලමයි සහ වෙනත් බලපෑම් වලින් එන එවුන්ව. ඊටත් පස්සෙ තමයි ලකුනු වලින් බලන්නෙ. එතෙන්දි පොඩි අසාදාරනයක් තියනව
    10.gif
    .
    හැබැයි එහෙමයි කියල ලකුනු අඩුම එවුන්වනම් ගන්නැහැ ඩොකෙක්ගෙ ලමෙක් උනත්. minimum score 1ක් තියනව.
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    eeka uge kisima waraddak na mcn. u 3rd ekedi hari medicine giyane. salli thibbath nathath u dakshayek. u ubata wada porak kiyannath ba mokada u henata tution gihinne karagana thiyanne. mehe uni walata ganne dakshathawa padaam karagana. salli nemei. e wage aya hinda chance miss wena ekata ithin karanna deyak na. A/L wlin sudusui kiyala penuwoth dennama one:baffled::baffled: kohomath gov uni yana ayagenuth (medicine engineering) baagekatama privet karannath salli thiyanawa. ehema gaththoth salli thibba kiyala asadaranayak wenawa:baffled: uba wage wata uda inna ayata mehe privet uni walin man hithanne scholarships denawa. unge results wadi karaganna ona nisa

    දුක තමා මචන් අවුරුදු 5ක් A/L කරල අන්තිමට වැට උඩ ඉන්න උනහම:(.
    අනිවා schol එකකටවත් ට්‍රය් 1ක් දීල බලන්න ඕනෙ:yes::yes::yes:.
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    UK/US wala A/L tharan wikara wibhaga thiyenawada..? :lol::lol::lol::lol::lol::lol: mona buuru kathawak da me..?

    US wala doctor wenna one college degree ekak witharayi.. ekath Arts walin kalath piligannawa! :lol::lol::lol::lol:
    බොරු කියන්න එපා බං. මගෙ cousin කෙනෙක් US ඉන්නව med කරන. උන්ගෙ රටේ Doctorsල හදන්නෙ පොඩිකාලෙ ඉදන්ම:yes:. ඩොකෙක් වෙන්න අනිව Chemistry, Physics, Biology & Maths subjects 4ම ඉගෙනගෙන college degree1ක් තියෙන්නත් ඕනෙ. Art degree වලින් med කරන්න බැහැ:no: කරන්නෙත් නැහැ. හේතුව US වල Art degree වලටත් හොද පිලිගැනීමක් තියන හින්ද:P. අපේ වගේ රැකියා විරහිත උපාධි නෙවෙයි:no: