මාලඹේ SAITM උපාධිය ගන්න අය

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    IT කියන්නේ මචන් සෙල්ලමක් වගේ එකක් නේ බං. කැමති නම් යකෙක් වෙන්නත් පුලුවන් කැමති නම් දෙවියෙක් වෙන්නත් පුලුවන්.

    ඒත් Medical කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන ගණුදෙනුවක් හින්දා මේ වගේ ඒවට ලොකු ප්‍රමිතියක් එකතු කරන්න ඕනි. traninng එක සුපිරියටම තියෙන්න ඕනි. සල්ලි මත්තේ උපාධිය ඇගේ එල්ලන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරනවා නම් සමාජයේ මේ වගේ කතිකාවක් යන්නේ නෑ. එකම ප්‍රශ්නේ SAITM එකේ හැත්ත උන්ගේ බුල වහ ගන්න බොරුවට කෑගහනවා රජයේ ආයතන තමන්ට ඉරිසියා කරනවා කියලා.

    can you please explain this?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    උඹ ඔය කියන යන්තම් එස් 3 දාපු උන් කැම්පස් ගියා.උඹේ කාලෙදි නැති වුනත් උඹලගෙ තාත්තගෙ කාලෙදි ගියා.ඒ මිනිස්සුත් මිනී මැරුවද? එහෙම නැත්නම් උන් එසයිමන්ට් ෆේල්ද?

    ඔය බබා හම්බවෙන්න ආවම අතවර කරන්නේ,සල්ලි නොගෙවුවොත් බෙහෙත් නොකරන එවුන් වෛද්‍ය වෘත්තියට ආඩම්බරයක් වෙන්න ඇති නේ .

    DR.Carlo Fonseka ge ehema A/L rsults mun dannawa nam puka waladaagen marenawa :lol:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    Dan SAITM Docsla awl GMOA Docsla hondai. Habai Strike karanakota SAIT/ GMOA Docs degolloma strike karanawa. Okunge katha ahan inna apita thamai kelawenne............
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනුන්ගේ කුණු මොකටද බං? :confused:

    ඔහොම පටු විදිහට හිතන්න එපා

    ඔය මිනිස්සු සෙල්ලන් කරන්නේ මිනිස් ජිවිත එක්ක... ඕකෙන් සුදුසුකම් නැති දොස්තරලා එලියට ඇවිල්ල මිනිස්ස්න්ට බෙහෙත් කරලා ජිවිත නැති උනහම මොකද වෙන්නේ? ඔයාගේ කට හරි උනොත් ඔයාට කොහොම දැනේවිද?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    dilini herath nam pattama kalla ban :/

    20590_10101117844034002_5503580673886878661_n.jpg
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Govt gives undertaking to provide clinical training for SAITM students


    The Ministry of Health today gave an undertaking to the Supreme Court to provide clinical training to the students of the Private Medical College in Malabe at the Avissawella Base Hospital and the Kaduwela MOH.
    Representatives of the ministry appearing before the court gave the undertaking when a Fundamental Rights (FR) petition filed by a group of student of the South Asian Institute of Technology and Medicine (SAITM) was taken up today.
    Therefore SAITM students are to be provided clinical training with regard to forensic medicine and community medicine at the Avissawella Base Hospital and the Kaduwela MOH. ------



    A great win for the country and the overall health sector !! The GMOA thugs will be crying and will definitely try to sebotage the process by harassing SAITM medical students when they visit the hospital. The authorities will have to carefully monitor the GMOA goons for their behaviour and arrest them if they violate the court order in any form...... This is a big blow to GMOA thugs as this will be the beginning of their end in monopolising and taking hostage of the country's citizens, economy and health sector. Govt pl proceed with giving more opportunities to set up private medical colleges as soon as possible which is the only solution to the GMOA menace.....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    IT කියන්නේ මචන් සෙල්ලමක් වගේ එකක් නේ බං. කැමති නම් යකෙක් වෙන්නත් පුලුවන් කැමති නම් දෙවියෙක් වෙන්නත් පුලුවන්.

    ඒත් Medical කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන ගණුදෙනුවක් හින්දා මේ වගේ ඒවට ලොකු ප්‍රමිතියක් එකතු කරන්න ඕනි. traninng එක සුපිරියටම තියෙන්න ඕනි. සල්ලි මත්තේ උපාධිය ඇගේ එල්ලන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරනවා නම් සමාජයේ මේ වගේ කතිකාවක් යන්නේ නෑ. එකම ප්‍රශ්නේ SAITM එකේ හැත්ත උන්ගේ බුල වහ ගන්න බොරුවට කෑගහනවා රජයේ ආයතන තමන්ට ඉරිසියා කරනවා කියලා.

    :yes::yes: :yes::yes: :yes::yes:

    1. SAITM eke inna 99.9% k un oya upadiya karanna galapenne na. samaharu adugane AL pass wenna thiya AL karalawath na kiyala tamai aranchiya.

    2. Nevil fernando karaya unwa okata gatte clinical denawa kiyalane. ekatane hospital ekakuth haduwe. ehenam eke clinical denne natuwa dan rajaye ewata enna hadanne mokada? anduwe hospital walata doca lata bana bana hitiyata antimata etentamai enna dagalanne :rofl: kochchara unath minussu wihin nahenna nevil fernando hospital ekata yanne nathi bawa terila atte dan. itin eke clinical denna bane leddu natuwa. dan anduwe ewata enna hadnawa. mun metana awith karana waradeem walata nama katha wenne unge newei anith dostharalage.

    3. Nevil Fernando clinical dunne nattan uta and SAITM ekata wiruddawa epaya nadu danna. rajayata/health ministry ekata wiruddawa nadu danne ai?

    4. SAITM ekata wiruddawa dana nadu reject wenna hetuwa mokakda?

    tawa tiyenawa kiyanna. eth me tikenma SAITM ekata awasara denna hadana hetuwa pahadiliy. apita ona na amathilage moda duula puthalagen beheth aran kelo ganna. rate anith minissuntat ona wena ekak na.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෝ බන් අපිත් ඉස්කෝලෙ හිටපු එකෙක් ඉන්නව, උට 1C 2Ss ඉස්කෝලෙ යන කාලෙ අපි දන්නැද්ද ඌ කරපු වැඩ. ඌ ගැන මතක් වෙනකොට බෙහෙත් ගන්න යන්නත් බය හිතෙනවා, උඹල දන්නවද දන්නෑ Medicine degree ය එහෙම ලෙසියෙන් වෙන තැන්වල දෙන්නෙ නෑ ලංකාවෙ මේ සල්ලි වලට දුන්නට.
    ඔය පිටරටවල දෙන ශිෂ්‍යත්ව උනත් බලපන් engineering දුන්නට Medicine දෙන්නෙ නෑ.

    තව මන් දන්න් අය ඉන්නව හොද results තියන ඒ උනාට 1st shy එක විතර කරල දෙවෙනි පාර කරන්නැතුව ඕකට ආපු අය, එහෙම අපු අය ඉතින් පව් ඇත්තටම.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ බන් අපිත් ඉස්කෝලෙ හිටපු එකෙක් ඉන්නව, උට 1C 2Ss ඉස්කෝලෙ යන කාලෙ අපි දන්නැද්ද ඌ කරපු වැඩ. ඌ ගැන මතක් වෙනකොට බෙහෙත් ගන්න යන්නත් බය හිතෙනවා, උඹල දන්නවද දන්නෑ Medicine degree ය එහෙම ලෙසියෙන් වෙන තැන්වල දෙන්නෙ නෑ ලංකාවෙ මේ සල්ලි වලට දුන්නට.
    ඔය පිටරටවල දෙන ශිෂ්‍යත්ව උනත් බලපන් engineering දුන්නට Medicine දෙන්නෙ නෑ.

    තව මන් දන්න් අය ඉන්නව හොද results තියන ඒ උනාට 1st shy එක විතර කරල දෙවෙනි පාර කරන්නැතුව ඕකට ආපු අය, එහෙම අපු අය ඉතින් පව් ඇත්තටම.

    :yes::yes::yes: tawa subject fail unuth innawa.

    okata apu aya enakota danagena enne ekata UGC/GMOA approval na kiyala. approval denna sudusukam sapurala na kiyala kiwwa. clinical na kiyala dannawa. itin dana daanama mokatada machan un wale watila tiyenne? ekata anith minissunta karanna deyak na. dan anukampawata sudusukam hadenne nane. ehema nam apita wena onama tanakadi th neethiya danne na kiyala berenna puluwan wenna ona.
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    මේවගෙන් උපාදි ඇරන් ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා වැරදුනාට පස්සේ තමයි උබට තේරෙන්නේ :P

    එතකොට Russia, China ගිහින් එන උන් අවුලක් නෑ? :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මං හිතන්නෙ ඔය ඩිග්‍රී එක ගත්තට මදි ඩොක්ටර් කෙනෙක් වෙන්න. තව එක්සෑම් එකක් තියෙනව හැමෝටම රජයේ කැම්පස් ගිය අයටයි ප්‍රයිවට් කරපු අයටයි. ඒක පාස් වෙන්න බැරි උනොත් දෙගොල්ලම එලියෙ. ඒකෙ ස්ටෑන්ඩර්ඩ් එක වැඩි කලා නං ඔය ප්‍රශ්නෙ විසඳෙනවා. හැබැයි කට්ටියට දොස්තර කම දෙන්න ඕනවට ඔය විභාගෙ ලේසි කලොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි ලංකාවෙ ලෙඩ්ඩුන්ට
    it is ERPM
    but not applicable to SAITAM as they are local graduates :(