මාලඹේ SAITM උපාධිය ගන්න අය

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    medical fac ekaka auruddakata balapan kiyak depress wela ain wenawada
    kiyak ba kiyala wena digree walata yanawada kiyala
    oya wage nikanma dila danna deyak nemei bn oka
    art com kalama mulika danumakwath nathuwa oka goda daganna puluwan wenne oka wadak nathi hindane
    eka thama SLMC un kiyanne
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    medical fac ekaka auruddakata balapan kiyak depress wela ain wenawada
    kiyak ba kiyala wena digree walata yanawada kiyala
    oya wage nikanma dila danna deyak nemei bn oka
    art com kalama mulika danumakwath nathuwa oka goda daganna puluwan wenne oka wadak nathi hindane
    eka thama SLMC un kiyanne

    මචන්, ARTS කරලා S3 තිබ්බත් SAITM එකේ medicine කරන්න පුලුවන්ද?
    8.gif
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    un fail unath horata al certificate eka hadanawa :P un hadanne nathuwa idida bn salli deela nrml minissuth al certificate hadawana eke
     
    The truth

    SAITM sambanda thread walat subscribe krla sahena dewal gena adhasak ganna puluwan una :yes:

    rajaye wewa private wewa depeththema kuhaka minissu innawa depeththema weddoth innwa. Athdekimen kiyanne . ewagema thama mn dekala thiyenwa mulin A/l walin hondata result aragnne nethuwa wisheshayen Jangi Scene / Personal prashna nisa(ehemath ewwa nisa A/l S 3 ganna un innwane ammapa)
    Private campus ghn, rajaye campus wala ayatath wada honda then wala inna un.
    job hambechcha un apita awith kiyanne rajaye ewunui unui okkoma ekatamai weda krnne kiyala. :yes: ewagema thama rajaye samahar un private ewunta mara akamathi, hethuwak ne .eth kyanna santhosai ehema nethi ayath innwa ex:- kolla private, :love: kella rajaya :love: :rofl: oke anith peththath thibenawa

    habei ehema wenne pramithiyak thiyena private campus wala witharai.

    Standard neththnm standard ekak hadanna one. eka katath podui.

    A/L kiyanne paya keepeka paper ekak. eken awurudu 2 ka dewal maninwa. eken krnne sudusu pirisak thoragnna eka rajaye uni walata .mokda okkotama free denna pahasukam nethi nisa.

    Eth A/l hondata krgaththe ne kiyala mulu jiwithema ethana radapawathinna denwanm eka modakamak.ehema manina ekath waradi.

    private, rajaye dekema wage creativity thiyenne harima aduwen. mn hithanne api hithana vdhe awulak thiyenne . Ko lankawe mathematiciansla?
    ko nobel prize dinapu aya ? nene.... Indiaweth innawa dinapu weddo Nobel Prize. samasthyak harak unata unuth apita wada thenaka innawa.

    mn nm kiyanne api aluth vdhakata hithanna purudu wenna one lankawe nama issarahata geniyanna. pitarata giyama private da gov kiyala ne bn.

    :yes: apiwa aduragnna lankawen kiyala.ethkota weda pennaganna beriunoth lankawatai lajjaha.

    rep ehema kapuwata kmk ne . mn rep walin bath packet ganne nethi nisa. Aththa onna okai . :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එතකොට බෙහෙත් ගන්න යද්දී ගහලා තියෙන board එකේ SAITM ද නැද්ද කියලා බලලා ඕනේ බෙහෙත් ගන්න. :P

    සිරාවටම ඕක කරන්න වෙයිද දන්නේ නෑ ඉස්සරහට :no::no::no:
     
    මෙතන තියෙන්නේ මචන් Privet campus එක්ක තරහක් නෙමෙයි. මෙතන තියෙන්නේ යන්තන් A/L වැඩ තුන දා ගන්න උන්ටත් Medical Degree offer කරන එක. A/L වැඩ තුනට Credit pass 3ක් දා ගන්න බැරි එකෙක් කොහොමද කැම්පස් වල තියන Assignment එකක්වත් කරන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ.

    මේ වගේ සල්ලි වලට Degree offer කරන්නේ ඉන්දියාව, ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් වල විතරයි. අනිත් රටවල් වල degree දෙන්නෙත් සල්ලි වලට තමයි. ඒ උනත් උන්ටත් Collage Cetificate කරගන්නත් ලොකු ගේමක් දෙන්න ඕනි.

    පුලුවන් නම් ඕකේ ඉගෙන ගන්න උන් සේරම ඉන්දියාව වගේ රටකට පටවන්න ඕනි ලංකාවේ තියාගන්නේ නැතුව. මුන් ලංකාවේ wහිටියොත් වෙන්නේ හොදට වෙදකම් කරන දොස්තරලටත් කෙල වෙන එක.
     
    mcho mn umba ehema kiwwa kiyala ne. mn kiyala nene bn hemoma kiyala. mn kiwwe kotasak innwa kiyala.:yes: ow umba kiyana kathwa aththa mcn.
    mn unath akamathi mnge gf,ammala,thaththala sure nethi doctors gawata yanwata.SAITM eken enne ehema aya nm mn kohomath kemathi ne ehema yanwata.
    lankawe IT side ekath indiawe wage wegen enne :P anith ewath ehema wunoth wedak ne.
    monwaunath rajaye inna lectures awith private ewage ugannanawa. Moratuwe porak awa ape ekakata. pora kre C langauge eka. sira... standard eka thibbe neththnm lectures ganna vdhak ne ehema. SAITM eke ehema neththnm Standard eka hadann wenwa.
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mcho mn umba ehema kiwwa kiyala ne. mn kiyala nene bn hemoma kiyala. mn kiwwe kotasak innwa kiyala.:yes: ow umba kiyana kathwa aththa mcn.
    mn unath akamathi mnge gf,ammala,thaththala sure nethi doctors gawata yanwata.SAITM eken enne ehema aya nm mn kohomath kemathi ne ehema yanwata.
    lankawe IT side ekath indiawe wage wegen enne :p anith ewath ehema wunoth wedak ne.

    IT කියන්නේ මචන් සෙල්ලමක් වගේ එකක් නේ බං. කැමති නම් යකෙක් වෙන්නත් පුලුවන් කැමති නම් දෙවියෙක් වෙන්නත් පුලුවන්.

    ඒත් Medical කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක කරන ගණුදෙනුවක් හින්දා මේ වගේ ඒවට ලොකු ප්‍රමිතියක් එකතු කරන්න ඕනි. traninng එක සුපිරියටම තියෙන්න ඕනි. සල්ලි මත්තේ උපාධිය ඇගේ එල්ලන්නේ නැතුව ප්‍රමිතිය උසස් කරනවා නම් සමාජයේ මේ වගේ කතිකාවක් යන්නේ නෑ. එකම ප්‍රශ්නේ SAITM එකේ හැත්ත උන්ගේ බුල වහ ගන්න බොරුවට කෑගහනවා රජයේ ආයතන තමන්ට ඉරිසියා කරනවා කියලා.
     
    eka thama bn mn kiyala thiyenne. Mn IT /Medical compare kre ne mn eka argena eka peththak pennuwe. mn eka aye ayema kiyala thiyenawane standard eka one kiyala. kohomath meka ikmanata wisadei . mewa durdiga aran yanna puluwan prashna newe.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    eka thama bn mn kiyala thiyenne. Mn IT /Medical compare kre ne mn eka argena eka peththak pennuwe. mn eka aye ayema kiyala thiyenawane standard eka one kiyala. kohomath meka ikmanata wisadei . mewa durdiga aran yanna puluwan prashna newe.

    SAITM එක පිලිගන්න කැමති නෑ උන්ගේ උපාදිය ලංකාවට ගැලපෙන්නේ නෑ කියලා. අකුලෝලා ඉන්දීයාවටම පැන්නුවා නම් හරි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මං හිතන්නෙ ඔය ඩිග්‍රී එක ගත්තට මදි ඩොක්ටර් කෙනෙක් වෙන්න. තව එක්සෑම් එකක් තියෙනව හැමෝටම රජයේ කැම්පස් ගිය අයටයි ප්‍රයිවට් කරපු අයටයි. ඒක පාස් වෙන්න බැරි උනොත් දෙගොල්ලම එලියෙ. ඒකෙ ස්ටෑන්ඩර්ඩ් එක වැඩි කලා නං ඔය ප්‍රශ්නෙ විසඳෙනවා. හැබැයි කට්ටියට දොස්තර කම දෙන්න ඕනවට ඔය විභාගෙ ලේසි කලොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි ලංකාවෙ ලෙඩ්ඩුන්ට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    medicine yanna salli madi salli dhila it kara

    මම සල්ලි දීල IT කරලා නෑ යකොව්... IT නම් තව කරත් කමක් නෑ සල්ලි දීල. මේ වගේ හාල් පාරුවෝ සල්ලි තියෙනවට දොස්තරලා වුනාම දොස්තර කියන නමටත් කැළලක්. අර ආචාර්ය මර්වින් සිල්වා වගේ තමයි.

    දැක්ක නේ ලඟදි වෙච්ච Alto vs bus accident එකේදී බඩ හරහා තහඩු ඇනිලා තිබ්බ අය්යලා මල්ලිලා දෙන්නගේ ජීවිතේ ගොඩ දාපු හැටි? ඒ මේකට යන්නේ ලංකාවේ ඉන්න සුපිරිම මොලකාරයෝ නිසා.

    යන්තම් S3 දාපු එවුන්ට ගිහින් ඔය වගේ දෙයක් ගොඩ දාන්න පුලුවන්ද?

    (දැන් දුවගෙන ඇවිත් කප්පන් රෙප්. ඇත්ත කිව්වේ....)

    උඹ ඔය කියන යන්තම් එස් 3 දාපු උන් කැම්පස් ගියා.උඹේ කාලෙදි නැති වුනත් උඹලගෙ තාත්තගෙ කාලෙදි ගියා.ඒ මිනිස්සුත් මිනී මැරුවද? එහෙම නැත්නම් උන් එසයිමන්ට් ෆේල්ද?

    ඔය බබා හම්බවෙන්න ආවම අතවර කරන්නේ,සල්ලි නොගෙවුවොත් බෙහෙත් නොකරන එවුන් වෛද්‍ය වෘත්තියට ආඩම්බරයක් වෙන්න ඇති නේ .
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔබට සතුටුයියියියියියියියි ද දැන්...?