සොහොන;19947972 said:

thungweni video eka wada karanne nene manussayo.........

පව් බන් අර කෙල්ල. ඇහේ කඳුලු තියාගෙන හිනා වෙන්න උත්සහ කරනවා.
දරා ගන්න බෑ බන්. මෙව්වා දැක්කම ආදරේ හිතනවා![]()

koi kellada bn. spects dala inna ekadaපව් බන් අර කෙල්ල. ඇහේ කඳුලු තියාගෙන හිනා වෙන්න උත්සහ කරනවා.
දරා ගන්න බෑ බන්. මෙව්වා දැක්කම ආදරේ හිතනවා![]()
උගේ අන්තිම කථාව නම් ඇත්ත. හරි අපරාධයක් කරලා තියෙන්නේ මාධ්‍ය ලසිත් වගේ එක්කෙනෙක්ව ගෙනල්ලා... දැන්වත් එකතු වෙලා හතර පස්දෙනෙක් ව හදපල්ලා..

koi kellada bn. spects dala inna ekada

Spects dala inne kellek newei bola auntiyek![]()

ee ara mumbai billionaire ge wifere neda?
ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. මං දන්න තරමින් මාලිංගට ටීම් එකෙන් සහ බෝඩ් එකෙන් දෙකෙන්ම කැපිල්ල. ඒ මදිවට මිඩියා වලින් ඒ මනුස්සයව විනාස කළා. කාලකන්නි.
ඕන මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවනෙ. හැමෝම මෙහෙම කරනකොට තරහ යන එක පුදුමයක් නෙමෙයිනෙ. අනිත් කාරණේ IPL. මං නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ. අපේ ටීම් එකට කෙල වෙලා පලයන් කියල මාලිංග IPL ගහන්න ගියේ නෑනෙ. මං දැකල තියෙනව අපේ සමහර මෝඩ මීහරක් කමෙන්ට් දානවා මාලිංග රට වෙනුවෙන් නෙමෙයි සෙල්ලම් කරන්නෙ, රට වෙනුවෙන් මොනවද කලේ, සල්ලි වලට සෙල්ලම් කරන්නෙ, IPL යනකොට කිසි අමාරුවක් නෑ, ඔය වගේ මෝඩ කතාවල්. මාලිංග රට වෙනුවෙන් මොනවද නොකලෙ? මැච් කියක් දිනවල දුන්නද. මැච් කියක් අපේ රෙදි ගැලවෙන්න නොදී බේරගත්තද. වල්ඩ් රෙකෝඩ් කියක් තිබ්බද. මතකනේ දකුණු අප්‍රිකා ටීම් එකේ විකට් 4ක් එක දිගට කඩපු හැටි වල්ඩ් කප් එකකදී. බෝල් කරල විතරක් නෙමෙයි ඇන්ජි එක්ක බැට් කරල 50 ගහල කොහෙවත් නැති මැච් එකක් දිනවල දුන්න, ලෝකේ ඉන්න හොඳම ඩෙත් බෝලර්. google එකේ best death bowler කියල ගහල බලපන් කවුද එන්නෙ කියල. මේ එකක්වත් IPL ටීම් වලට කරපු ඒවාද? නෑ. ඔක්කොම මේ අපේ ලංකාව වෙනුවෙන් කරපු දේවල්. අපේ මිනිස්සු බොහොම ඉක්මනට මුල අමතක කරනව. අනික මාලිංග IPL බැරිනම් මොක ගැහුවත් ඒ සෙල්ලම් කරන්නෙ උගෙ ටැලන්ට් එකෙන්. ඒක අපෙන් ඉල්ලගත්තු එකක් නෙමෙයි. ඒක ඌට උපතින් ලැබුන සහ ප්‍රැක්ටිස් කරල ලබාගත්තු හැකියාව. මාලිංග බැංකු කැඩුවෙ නෑනෙ, කුඩු බිස්නස් කලේ නෑනෙ. ඉතින් ඇයි මේ අපේ මිනිස්සු මිනි මරපු එකෙක්ට වගේ සලකන්නෙ. ටීම් එකයි බෝඩ් එකයි ඌට කැපිල්ල දානකොට අපේ රටට මෙච්චර සේවයක් කරපු පුද්ගලයගෙ පැත්තෙ අපේ මිනිස්සු ඉන්න ඕනේ. නමුත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෙච්චර කරල හැමෝම තමන්ව තනි කරල කියල හිතෙනකොට ඌට අප්සට් ඇති. හිරු එකත් එක්ක කරපු අන්තිම වීඩියෝ එක දැක්කනම් තේරෙයි කතා කරන හැම වචනෙකින්ම තේරෙන්නෙ හිතේ තියෙන අප්සට් එක. උඹලට කොහොමද දන්නෙ නෑ, මටනම් හිතෙන්නෙ එහෙමයි. මාලිංග හරි සංග හරි (දෙන්නගෙන් කවුද කියල හරියට මතක නෑ) කාලෙකට කලින් මිඩියා වලට කියල තිබුන ඉන්ජරි එකකදී ක්‍රිකට් බෝඩ් එකෙන් ස්පොන්සර් කරේ නෑ, තමන්ගෙ වියදමින් රට ගිහින් සනීප කරගත්තෙ. ක්‍රිකට් වලින් retire උන දවසට අපි ගැන බලන්නෙ කවුද කියල. ඔන්න ඕකයි තත්වෙ. retire උන දවසට අපි කන්න බොන්න දෙනවද ඒ මිනිස්සුන්ට. මාලිංග ළඟ නිහතමානී ගතියක් ගෑවිලාවත් නෑ. ඒත් අපි කුහක නොවී ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් බලනවනම් තමයි හොඳ.මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ.ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. මං දන්න තරමින් මාලිංගට ටීම් එකෙන් සහ බෝඩ් එකෙන් දෙකෙන්ම කැපිල්ල. ඒ මදිවට මිඩියා වලින් ඒ මනුස්සයව විනාස කළා. කාලකන්නි.
ඕන මිනිහෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවනෙ. හැමෝම මෙහෙම කරනකොට තරහ යන එක පුදුමයක් නෙමෙයිනෙ. අනිත් කාරණේ IPL. මං නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ. අපේ ටීම් එකට කෙල වෙලා පලයන් කියල මාලිංග IPL ගහන්න ගියේ නෑනෙ. මං දැකල තියෙනව අපේ සමහර මෝඩ මීහරක් කමෙන්ට් දානවා මාලිංග රට වෙනුවෙන් නෙමෙයි සෙල්ලම් කරන්නෙ, රට වෙනුවෙන් මොනවද කලේ, සල්ලි වලට සෙල්ලම් කරන්නෙ, IPL යනකොට කිසි අමාරුවක් නෑ, ඔය වගේ මෝඩ කතාවල්. මාලිංග රට වෙනුවෙන් මොනවද නොකලෙ? මැච් කියක් දිනවල දුන්නද. මැච් කියක් අපේ රෙදි ගැලවෙන්න නොදී බේරගත්තද. වල්ඩ් රෙකෝඩ් කියක් තිබ්බද. මතකනේ දකුණු අප්‍රිකා ටීම් එකේ විකට් 4ක් එක දිගට කඩපු හැටි වල්ඩ් කප් එකකදී. බෝල් කරල විතරක් නෙමෙයි ඇන්ජි එක්ක බැට් කරල 50 ගහල කොහෙවත් නැති මැච් එකක් දිනවල දුන්න, ලෝකේ ඉන්න හොඳම ඩෙත් බෝලර්. google එකේ best death bowler කියල ගහල බලපන් කවුද එන්නෙ කියල. මේ එකක්වත් IPL ටීම් වලට කරපු ඒවාද? නෑ. ඔක්කොම මේ අපේ ලංකාව වෙනුවෙන් කරපු දේවල්. අපේ මිනිස්සු බොහොම ඉක්මනට මුල අමතක කරනව. අනික මාලිංග IPL බැරිනම් මොක ගැහුවත් ඒ සෙල්ලම් කරන්නෙ උගෙ ටැලන්ට් එකෙන්. ඒක අපෙන් ඉල්ලගත්තු එකක් නෙමෙයි. ඒක ඌට උපතින් ලැබුන සහ ප්‍රැක්ටිස් කරල ලබාගත්තු හැකියාව. මාලිංග බැංකු කැඩුවෙ නෑනෙ, කුඩු බිස්නස් කලේ නෑනෙ. ඉතින් ඇයි මේ අපේ මිනිස්සු මිනි මරපු එකෙක්ට වගේ සලකන්නෙ. ටීම් එකයි බෝඩ් එකයි ඌට කැපිල්ල දානකොට අපේ රටට මෙච්චර සේවයක් කරපු පුද්ගලයගෙ පැත්තෙ අපේ මිනිස්සු ඉන්න ඕනේ. නමුත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෙච්චර කරල හැමෝම තමන්ව තනි කරල කියල හිතෙනකොට ඌට අප්සට් ඇති. හිරු එකත් එක්ක කරපු අන්තිම වීඩියෝ එක දැක්කනම් තේරෙයි කතා කරන හැම වචනෙකින්ම තේරෙන්නෙ හිතේ තියෙන අප්සට් එක. උඹලට කොහොමද දන්නෙ නෑ, මටනම් හිතෙන්නෙ එහෙමයි. මාලිංග හරි සංග හරි (දෙන්නගෙන් කවුද කියල හරියට මතක නෑ) කාලෙකට කලින් මිඩියා වලට කියල තිබුන ඉන්ජරි එකකදී ක්‍රිකට් බෝඩ් එකෙන් ස්පොන්සර් කරේ නෑ, තමන්ගෙ වියදමින් රට ගිහින් සනීප කරගත්තෙ. ක්‍රිකට් වලින් retire උන දවසට අපි ගැන බලන්නෙ කවුද කියල. ඔන්න ඕකයි තත්වෙ. retire උන දවසට අපි කන්න බොන්න දෙනවද ඒ මිනිස්සුන්ට. මාලිංග ළඟ නිහතමානී ගතියක් ගෑවිලාවත් නෑ. ඒත් අපි කුහක නොවී ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් බලනවනම් තමයි හොඳ.

මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ.ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. මං දන්න තරමින් මාලිංගට ටීම් එකෙන් සහ බෝඩ් එකෙන් දෙකෙන්ම කැපිල්ල. ඒ මදිවට මිඩියා වලින් ඒ මනුස්සයව විනාස කළා. කාලකන්නි.