මාලිංගට, මැතිව්ස් ට බනින අයට පිළිතුරු...

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    wade kawe Malinga tamai, mokada eyage overs 4 ta 50+ wadunane...

    eet malingata baninnat be, mokada u ball kare 6ye ewa gahanna nevei kiyala hodata penawa, Marlon samuels yorker walatat 6 ewa gahuwa. E welawe mahelata tibune malingage overs nawattanna. ape team ekata especially mahela, sanga and dilshan (most experienced players) lata pressure eka handle karanna be. high pressure situations waladi e gollo godak kalabala wenawa
    [/QUOTE

    1000% correct bro .this is the point .:yes::yes::yes:
    we need another batsmen who can haddle pressure like late arjuna ranatunga
     
    140 කියන්නෙ මහලොකු ටාගට් එකක් නෙමේ. ඒක බැට්ස්මන්ලට ගහගන්න බැරි උනාම බෝලස්ලට කෑගහල වැඩක් නෑ. නමුත් අපි දෙවෙනියට බෝල් කරල මාලිංග 50 ක් දුන්න නම් ඌට බනින්න තිබ්බ. අනික එදා අරූ යෝකර් වලට 6 ඒව ගැහුව. අර දඩාරියන් ලෙග් සයිඩ් වයිඩ් එකටත් 6ක් කෙලියෙ. උගෙ බෝලෙ හොදයි. ගහපු එකා ඊට වඩා හොඳ උනා. ඒකයි අවුල.

    යෝකර් වලට ගැහුවේ නෑ බන්. length ball වලටයි ගැහුවේ. T20 සුපිරි පන්දු යවන්නා උනාම හරියට යෝකර් 1ක් යවන්න පුළුවන් වෙන්න ඕන නේද මචෝ. සුපිරි පන්දු යවන්නාට මදි නොකියන්න ගහද්දි වෙන bowler කෙනෙක්ව දාල බලන්න තිබුන නේද over 4ම නොදී.
     
    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    I P L එකේ එකම team එකක්වත් super 8 වලින් එලියට ගිය team එකක් තරම් වත් හොදද
    මාලිංග I P L දාපු වැඩ ගෙන කියන්නේ
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මිනිස්සුන්ට වැරදෙනවා තමයී....
    ඒත් මචං මෙහෙම වැරදීම් අනුමත කරන්න පුලුවන්ද...?:no::no::no::no:
    දැන් නම් මේවා ගැන කතා කරන්න ගන්න වචනත් අපරාදෙ......:sorry::sorry::sorry::sorry:
     
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඕකුන් සල්ලි වලට ඕන දෙයක් කරයි. series 1 කම 1 match 1 කක වැඩ දාල අනිත් match ඔක්කොම විකුනනවා....
    ඊටත් ඉස්සර වගේ නෙවේ දැන් හදන්නේ තනියෙන් dial වෙන්න. අපි ඉතින් හැමදාමත් හරක් නේ. අපි දේශබිමානයෙන් match බලනවා.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    වාස් සමග මාලිංග!

    එය ආරම්භක පන්දු ඕවරයේ පළවෙනි පන්දුවයි....ඛෙත්තාරාම අන්තයෙන් දකුණතින් පන්දුව දරාගෙන වමතින් කුරැසියේ අඩයාලම සිරැරේ සටහන් කරගනියි... එසැණෙන් යාර තිහේ සීමාවේ සිට දිවගොස් ඉන්දියාවේ ආරම්භක පිතිකරැ සව්රව් ගංගුලිගේ පාදයට සිය පළමු පන්දුව එල්ල කරයි...! ඉල්ලීමක්....ඔව්...ගංගුලි දැවී යයි...!! ආරම්භක පන්දු ඕවරයේ පළවැනි පන්දුවෙන් හෝ දෙවැනි පන්දුවේන් ක්‍රීඩකයන් දවාගැනීමේ අපූරැ හැකියාව ඇති අසිරි
    මත් වේග පන්දු පුරාවෘතය වර්ණකුලසූරිය පටබැදිගේ උපුල් ජෝසප් චමින්ද වාස් ගැනයි ඒ!...

    වාස් තවමත් එක්දින හෝ 20/20 පිටියෙන් සමුගෙන නැත.. වාස්ට මහේල අතින් මදිපුංචිකම් රැසක් සිදුවූ බව නොකිව මනාය. මහේල ප්‍රවීණයෙකු වන වාස් හට දුන් අවස්ථා ඉතා අඩුය.. එය මහේල කළ ලොකු අත්වැරැද්දකි.. සැමවිටම ප්‍රවීණයෙක් සමග අනික් අන්තයෙන් ආධුනිකයා යැවීම අර්ජුනගේ සම්ප්‍රදාය විය. එයින් ප්‍රවීණ ක්‍රීඩක ප්‍රමෝදය වික්‍රමසිංහ ට වඩා වාස් පරිපූර්ණ විය. නමුත් මාලිංගලාට අනෙක් අන්තයෙන් වාස් සමග ක්‍රීඩා කර ඉගෙන ගන්න තිබූ අවස්ථා අවම විය.. ඒ නිසා බිහිවූයේ දිල්හාරලා වැනි අයයි..

    චම්පක රාමනායක, අනූෂ සමරනායකට වඩා චමින්ද වාස් ප්‍රවීණයෙකි.. ලෝක වාර්තා රැසක හිමිකරැවෙකි.. ඔහුගෙන් ටෙස්ට් පිලට කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැත.. ගත්තා නම් මාලිංග අද මෙවැනි තත්ත්වයකට පත්වන්නේ නැත.. මහේලට හා සංගාට, අර්ජුන, අරවින්ද, මහානාම, වාස්, මුරලි, ජයසූරිය වැනි දැවැන්ත‍යන්ගේ ආභාෂය නොඅඩුව ලැබුණි... ඩිල්ෂාන්ට එය නොලැබුණු නිසා නොහික්මුණු ක්‍රීඩකයෙකු විය..

    අද කණ්ඩායම අහසින් පහත්වුණු කණ්ඩායමකි.. ඔවුන්ට ජ්‍යෙෂ්ඨයන් කියා ඇසුර ලැබී ඇත්තේ පැවැත්මක් නැති ක්‍රීඩකයන්ය.. මෙන්ඩිස් දැන් ''ප්‍රවීණ' වුවද අකිලට සාපේකෂව මෙන්ඩිස්ට පැවැත්මක් නැත.. කුලසේකර තනියම ගමනක් යයි..ඔහුට මගපෙන්වන්නට දැවැන්ත වේග පන්දුයවන්නෙකුගේ ආභාසය අවැසිය.. වාස්ට මග පෙන්නුවේ වසීම් ආක්‍රම් නැමැත‍ි වේගපන්දු රජු ය. වකාර් යුනිස්ය.. කර්ට්නි වොල්ෂ් ය. ඇලන් ඩොනල්ඩ්, මැග්‍රාත්ලා ය.. ඒ ඇසුරෙන් ඔවුන් ඉගෙන ගත්තාට දැන් ක්‍රීඩකයන්ට ඉගෙනීමට එවැනි චරිත නැත.. ඉ්නෙ තාවකාලික පදනමට ක්‍රීඩාකරන අද හිටියා..හෙට ගැහුවා මාසෙකින් යන අයයි..

    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙකු වූවාට නිහතමානි නැත.. ප්‍රවීණයන්ව පඩේකට ගණං නොගනියි.. එබැවින් ඔහුට කෙතරම් හොදින් ක්‍රීඩා කළද ජනතාවගේ ආදරය වෙනුවට ගල් මුල් එල්ල වෙයි.. ඒ ඔහුගේ ආවේගශීලී ප්‍රකාශ නිසාය...

    කියන්නට බොහෝ දෑ තිබුණද ඉඩ නැත...

    කුලසේකර, තිසර, මාලිංග.......... වාස්ගෙන් ඉගෙන ගන්න..මුල ඉදන් පටන්ගත්තොත් මහා විප්ලවයක් කළ හැකිය..

    මෙන්ඩිස්, හේරත්, ජීවන් මුරලිගෙන් ඉගෙන් ගන්න...දැන්ම පටන් ගන්න...විප්ලවයක් කළ හැකිය..

    නුඹලාට ජය...

    මනෝරම වීරසිංහ

    ගත්තෙ මූනු පොතෙන්....

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    mathews awlak naa matanam..malinga over 4ta 54k kelinna deepu eka tamai mata mala panala ty..WC final ekaka bowl karanne mhmad? u team eke leading bowler welath?
    monawa unath un dennama top class.. malingata tikakk terennath ekka series 2-3k rest karanna denna kiyala tamai mama kiyanne..
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    140 කියන්නෙ මහලොකු ටාගට් එකක් නෙමේ. ඒක බැට්ස්මන්ලට ගහගන්න බැරි උනාම බෝලස්ලට කෑගහල වැඩක් නෑ. නමුත් අපි දෙවෙනියට බෝල් කරල මාලිංග 50 ක් දුන්න නම් ඌට බනින්න තිබ්බ. අනික එදා අරූ යෝකර් වලට 6 ඒව ගැහුව. අර දඩාරියන් ලෙග් සයිඩ් වයිඩ් එකටත් 6ක් කෙලියෙ. උගෙ බෝලෙ හොදයි. ගහපු එකා ඊට වඩා හොඳ උනා. ඒකයි අවුල.

    sirawata
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Malinga2.jpg

    MATHEWS.jpg

    WHAT EVER HAPPENS MALINGA & MATHEWS WILL BE OUR HERO
    0002043F.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    ෂර්ලොක් holmes;13600567 said:
    යෝකර් වලට ගැහුවේ නෑ බන්. length ball වලටයි ගැහුවේ. T20 සුපිරි පන්දු යවන්නා උනාම හරියට යෝකර් 1ක් යවන්න පුළුවන් වෙන්න ඕන නේද මචෝ. සුපිරි පන්දු යවන්නාට මදි නොකියන්න ගහද්දි වෙන bowler කෙනෙක්ව දාල බලන්න තිබුන නේද over 4ම නොදී.
    මචන් පිච් රිපොර්ට් එක ගැන දන්නෙ නෑ වගෙයි නෙ? අනේ මන්ද? මාලින්ගයට වැඩියෙන්ම වැදුනෙ සැමුවෙල් ගෙන්. 2 වෙනි ඔවර් එකේ පැලෙන්න ගැහුවට පස්සෙත් මහේල ආයිත් මාලින්ගටම දෙනව සැමුවෙල් ස්ට්‍රයිකර් විදියට ඉන්නකොට. ඒකටත් ගැහුව. අනිත් එක මුරලි ලෝකෙන්ම හොදම පන්දු යවන්න වෙනකොට ඔවර් 10ට 100++ ගහපු මැචුත් තිබ්බ. පිc රිපොර්ට් එකයි whether එකයි wind එකයි වෙනස් වෙනකොට හැමැදාම එකම විදියට perform කරන්න බෑ. ක්‍රිකට් හෝ වෙන ඕනම outdoor sport එකක් කරපු උන් ඒ බව දන්නව.

    අනිත් එක එක Ground Avg Score 150 තිබ්බෙ. කලින් මැච 2ම WI 175++ ගැහුව. ඒක නිසා Avg Score එකත් එක්ක මෙකෙත් 150 ආසන්නයට වත් ගහන බවට කවුරුත් දැනන් උන්න. ඒ වගේම මැච් එක පටන් ගන්න කලින් කරපු විස්තර විචාරයේදි දෙවනියට ගහන බව වඩා වාසියි කියලයි කිව්වෙ. ඒ අනුව SL බැට්ස්මන්ල 150+ ගැසියයුතු බලාපොරොත්තුවෙන් තමා මැච එක පටන් ගත්තෙත්. කුලයටයි, සැමුවෙලටයි පීඩනයෙන් ඉන්න වෙලාවෙ 6 ඒව ගහන්න පුලුවන් වෙලා අපේ එක බැට්ස්මන් කෙනෙකුටවත් බැරිවුනා. අඩුම ගානෙ 4 ඒවත් වැඩිය නෑ. එහෙම වෙලා මාලින්ගයට කෑ ගහන්නෙ උගෙ සල්ලි වලට ඉරිසියාකාරයො තමා ඉතින්.. :lol::lol:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    wade kawe Malinga tamai, mokada eyage overs 4 ta 50+ wadunane...

    eet malingata baninnat be, mokada u ball kare 6ye ewa gahanna nevei kiyala hodata penawa, Marlon samuels yorker walatat 6 ewa gahuwa. E welawe mahelata tibune malingage overs nawattanna. ape team ekata especially mahela, sanga and dilshan (most experienced players) lata pressure eka handle karanna be. high pressure situations waladi e gollo godak kalabala wenawa

    100% true
     
    වාස් සමග මාලිංග!

    එය ආරම්භක පන්දු ඕවරයේ පළවෙනි පන්දුවයි....ඛෙත්තාරාම අන්තයෙන් දකුණතින් පන්දුව දරාගෙන වමතින් කුරැසියේ අඩයාලම සිරැරේ සටහන් කරගනියි... එසැණෙන් යාර තිහේ සීමාවේ සිට දිවගොස් ඉන්දියාවේ ආරම්භක පිතිකරැ සව්රව් ගංගුලිගේ පාදයට සිය පළමු පන්දුව එල්ල කරයි...! ඉල්ලීමක්....ඔව්...ගංගුලි දැවී යයි...!! ආරම්භක පන්දු ඕවරයේ පළවැනි පන්දුවෙන් හෝ දෙවැනි පන්දුවේන් ක්‍රීඩකයන් දවාගැනීමේ අපූරැ හැකියාව ඇති අසිරි
    මත් වේග පන්දු පුරාවෘතය වර්ණකුලසූරිය පටබැදිගේ උපුල් ජෝසප් චමින්ද වාස් ගැනයි ඒ!...

    වාස් තවමත් එක්දින හෝ 20/20 පිටියෙන් සමුගෙන නැත.. වාස්ට මහේල අතින් මදිපුංචිකම් රැසක් සිදුවූ බව නොකිව මනාය. මහේල ප්‍රවීණයෙකු වන වාස් හට දුන් අවස්ථා ඉතා අඩුය.. එය මහේල කළ ලොකු අත්වැරැද්දකි.. සැමවිටම ප්‍රවීණයෙක් සමග අනික් අන්තයෙන් ආධුනිකයා යැවීම අර්ජුනගේ සම්ප්‍රදාය විය. එයින් ප්‍රවීණ ක්‍රීඩක ප්‍රමෝදය වික්‍රමසිංහ ට වඩා වාස් පරිපූර්ණ විය. නමුත් මාලිංගලාට අනෙක් අන්තයෙන් වාස් සමග ක්‍රීඩා කර ඉගෙන ගන්න තිබූ අවස්ථා අවම විය.. ඒ නිසා බිහිවූයේ දිල්හාරලා වැනි අයයි..

    චම්පක රාමනායක, අනූෂ සමරනායකට වඩා චමින්ද වාස් ප්‍රවීණයෙකි.. ලෝක වාර්තා රැසක හිමිකරැවෙකි.. ඔහුගෙන් ටෙස්ට් පිලට කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැත.. ගත්තා නම් මාලිංග අද මෙවැනි තත්ත්වයකට පත්වන්නේ නැත.. මහේලට හා සංගාට, අර්ජුන, අරවින්ද, මහානාම, වාස්, මුරලි, ජයසූරිය වැනි දැවැන්ත‍යන්ගේ ආභාෂය නොඅඩුව ලැබුණි... ඩිල්ෂාන්ට එය නොලැබුණු නිසා නොහික්මුණු ක්‍රීඩකයෙකු විය..

    අද කණ්ඩායම අහසින් පහත්වුණු කණ්ඩායමකි.. ඔවුන්ට ජ්‍යෙෂ්ඨයන් කියා ඇසුර ලැබී ඇත්තේ පැවැත්මක් නැති ක්‍රීඩකයන්ය.. මෙන්ඩිස් දැන් ''ප්‍රවීණ' වුවද අකිලට සාපේකෂව මෙන්ඩිස්ට පැවැත්මක් නැත.. කුලසේකර තනියම ගමනක් යයි..ඔහුට මගපෙන්වන්නට දැවැන්ත වේග පන්දුයවන්නෙකුගේ ආභාසය අවැසිය.. වාස්ට මග පෙන්නුවේ වසීම් ආක්‍රම් නැමැත‍ි වේගපන්දු රජු ය. වකාර් යුනිස්ය.. කර්ට්නි වොල්ෂ් ය. ඇලන් ඩොනල්ඩ්, මැග්‍රාත්ලා ය.. ඒ ඇසුරෙන් ඔවුන් ඉගෙන ගත්තාට දැන් ක්‍රීඩකයන්ට ඉගෙනීමට එවැනි චරිත නැත.. ඉ්නෙ තාවකාලික පදනමට ක්‍රීඩාකරන අද හිටියා..හෙට ගැහුවා මාසෙකින් යන අයයි..

    මාලිංග දක්ෂ ක්‍රීඩකයෙකු වූවාට නිහතමානි නැත.. ප්‍රවීණයන්ව පඩේකට ගණං නොගනියි.. එබැවින් ඔහුට කෙතරම් හොදින් ක්‍රීඩා කළද ජනතාවගේ ආදරය වෙනුවට ගල් මුල් එල්ල වෙයි.. ඒ ඔහුගේ ආවේගශීලී ප්‍රකාශ නිසාය...

    කියන්නට බොහෝ දෑ තිබුණද ඉඩ නැත...

    කුලසේකර, තිසර, මාලිංග.......... වාස්ගෙන් ඉගෙන ගන්න..මුල ඉදන් පටන්ගත්තොත් මහා විප්ලවයක් කළ හැකිය..

    මෙන්ඩිස්, හේරත්, ජීවන් මුරලිගෙන් ඉගෙන් ගන්න...දැන්ම පටන් ගන්න...විප්ලවයක් කළ හැකිය..

    නුඹලාට ජය...

    මනෝරම වීරසිංහ

    ගත්තෙ මූනු පොතෙන්....

    patta machoo...
    sahathika atta.
     
    මචන් පිච් රිපොර්ට් එක ගැන දන්නෙ නෑ වගෙයි නෙ? අනේ මන්ද? මාලින්ගයට වැඩියෙන්ම වැදුනෙ සැමුවෙල් ගෙන්. 2 වෙනි ඔවර් එකේ පැලෙන්න ගැහුවට පස්සෙත් මහේල ආයිත් මාලින්ගටම දෙනව සැමුවෙල් ස්ට්‍රයිකර් විදියට ඉන්නකොට. ඒකටත් ගැහුව. අනිත් එක මුරලි ලෝකෙන්ම හොදම පන්දු යවන්න වෙනකොට ඔවර් 10ට 100++ ගහපු මැචුත් තිබ්බ. පිc රිපොර්ට් එකයි whether එකයි wind එකයි වෙනස් වෙනකොට හැමැදාම එකම විදියට perform කරන්න බෑ. ක්‍රිකට් හෝ වෙන ඕනම outdoor sport එකක් කරපු උන් ඒ බව දන්නව.

    අනිත් එක එක Ground Avg Score 150 තිබ්බෙ. කලින් මැච 2ම WI 175++ ගැහුව. ඒක නිසා Avg Score එකත් එක්ක මෙකෙත් 150 ආසන්නයට වත් ගහන බවට කවුරුත් දැනන් උන්න. ඒ වගේම මැච් එක පටන් ගන්න කලින් කරපු විස්තර විචාරයේදි දෙවනියට ගහන බව වඩා වාසියි කියලයි කිව්වෙ. ඒ අනුව SL බැට්ස්මන්ල 150+ ගැසියයුතු බලාපොරොත්තුවෙන් තමා මැච එක පටන් ගත්තෙත්. කුලයටයි, සැමුවෙලටයි පීඩනයෙන් ඉන්න වෙලාවෙ 6 ඒව ගහන්න පුලුවන් වෙලා අපේ එක බැට්ස්මන් කෙනෙකුටවත් බැරිවුනා. අඩුම ගානෙ 4 ඒවත් වැඩිය නෑ. එහෙම වෙලා මාලින්ගයට කෑ ගහන්නෙ උගෙ සල්ලි වලට ඉරිසියාකාරයො තමා ඉතින්.. :lol::lol:

    malingata wada salli tiyena un kochchara innawada ban me rate??? apita wedemai unata irisiya kara kara ina...
    අපි ඉතින් හැමදාමත් හරක් නේ. අපි දේශබිමානයෙන් match බලනවා. un salli walata match gahanawa......