ඉන්දියාවේ එවුන් අපි ගැන හිතන් ඉන්න විදිය...
සල්ලි වලට IPL ගහන්න යන අයට ලැජ්ජ වෙන්න ඕනි මේවා දැක්කාම!
රටක් විදියට අපිටත් ලැජ්ජයි මුන් කරන අපහාසේට.
උන් හම්බ කරගත්තොත් උන්ටනෙ බන්. උන්ට හැමදාම සෙල්ලම් කරන්නත් බැරි එකේ උන්ගෙ දකශතාව පෙන්නල හම්බකරගත්තාම මොකදද ඇති වැරැද්ද. මොනාහරි වෙලා සෙල්ලම් කරන්න බැරි තත්වයක් ඇවිත් කෙල වෙලා ගියපු දවසක ඔය හුරෙ දාපු එවුන් එකෙක් වත් එයිද. වැඩිම උනොත් එෆ්බී එකේ මොනාහරි ලයික් කරල ශෙයාර් කරල "රෙස්පෙක්ට්" කියයි. ආය ඊලග තත්පරෙ අරූව අමතකයි. ඊලගට එන එකාටයි හුරේ දාන්නෙ. අනික උන් හොරකම් කරල කුඩු විකුනලත් නෙවෙයි නෙ. රටක් විදියට ලැජ්ජා වෙනව නම් තව සැහෙන දේවල් තියනව බන්.සල්ලි වලට IPL ගහන්න යන අයට ලැජ්ජ වෙන්න ඕනි මේවා දැක්කාම!
රටක් විදියට අපිටත් ලැජ්ජයි මුන් කරන අපහාසේට.
උන් හම්බ කරගත්තොත් උන්ටනෙ බන්. උන්ට හැමදාම සෙල්ලම් කරන්නත් බැරි එකේ උන්ගෙ දකශතාව පෙන්නල හම්බකරගත්තාම මොකදද ඇති වැරැද්ද. මොනාහරි වෙලා සෙල්ලම් කරන්න බැරි තත්වයක් ඇවිත් කෙල වෙලා ගියපු දවසක ඔය හුරෙ දාපු එවුන් එකෙක් වත් එයිද. වැඩිම උනොත් එෆ්බී එකේ මොනාහරි ලයික් කරල ශෙයාර් කරල "රෙස්පෙක්ට්" කියයි. ආය ඊලග තත්පරෙ අරූව අමතකයි. ඊලගට එන එකාටයි හුරේ දාන්නෙ. අනික උන් හොරකම් කරල කුඩු විකුනලත් නෙවෙයි නෙ. රටක් විදියට ලැජ්ජා වෙනව නම් තව සැහෙන දේවල් තියනව බන්.