මාලිංගට_කින්ඩියක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    මාලිංගට_කින්ඩියක්

    ඉන්දියාවේ එවුන් අපි ගැන හිතන් ඉන්න විදිය...
    සල්ලි වලට IPL ගහන්න යන අයට ලැජ්ජ වෙන්න ඕනි මේවා දැක්කාම!
    රටක් විදියට අපිටත් ලැජ්ජයි මුන් කරන අපහාසේට.

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Un karanneth job ekak ne ban antimata... Eka place ekaka wada karana gaman tawa tanak part time ekakata yanawa wage...apita awul wage hitunata unta ganaka naa owa..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියාවේ එවුන් අපි ගැන හිතන් ඉන්න විදිය...
    සල්ලි වලට IPL ගහන්න යන අයට ලැජ්ජ වෙන්න ඕනි මේවා දැක්කාම!
    රටක් විදියට අපිටත් ලැජ්ජයි මුන් කරන අපහාසේට.

    images

    images

    images

    :lol:
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    සල්ලි වලට IPL ගහන්න යන අයට ලැජ්ජ වෙන්න ඕනි මේවා දැක්කාම!
    රටක් විදියට අපිටත් ලැජ්ජයි මුන් කරන අපහාසේට.

    උන් හම්බ කරගත්තොත් උන්ටනෙ බන්. උන්ට හැමදාම සෙල්ලම් කරන්නත් බැරි එකේ උන්ගෙ දකශතාව පෙන්නල හම්බකරගත්තාම මොකදද ඇති වැරැද්ද. මොනාහරි වෙලා සෙල්ලම් කරන්න බැරි තත්වයක් ඇවිත් කෙල වෙලා ගියපු දවසක ඔය හුරෙ දාපු එවුන් එකෙක් වත් එයිද. වැඩිම උනොත් එෆ්බී එකේ මොනාහරි ලයික් කරල ශෙයාර් කරල "රෙස්පෙක්ට්" කියයි. ආය ඊලග තත්පරෙ අරූව අමතකයි. ඊලගට එන එකාටයි හුරේ දාන්නෙ. අනික උන් හොරකම් කරල කුඩු විකුනලත් නෙවෙයි නෙ. රටක් විදියට ලැජ්ජා වෙනව නම් තව සැහෙන දේවල් තියනව බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් හම්බ කරගත්තොත් උන්ටනෙ බන්. උන්ට හැමදාම සෙල්ලම් කරන්නත් බැරි එකේ උන්ගෙ දකශතාව පෙන්නල හම්බකරගත්තාම මොකදද ඇති වැරැද්ද. මොනාහරි වෙලා සෙල්ලම් කරන්න බැරි තත්වයක් ඇවිත් කෙල වෙලා ගියපු දවසක ඔය හුරෙ දාපු එවුන් එකෙක් වත් එයිද. වැඩිම උනොත් එෆ්බී එකේ මොනාහරි ලයික් කරල ශෙයාර් කරල "රෙස්පෙක්ට්" කියයි. ආය ඊලග තත්පරෙ අරූව අමතකයි. ඊලගට එන එකාටයි හුරේ දාන්නෙ. අනික උන් හොරකම් කරල කුඩු විකුනලත් නෙවෙයි නෙ. රටක් විදියට ලැජ්ජා වෙනව නම් තව සැහෙන දේවල් තියනව බන්.
    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උන් හම්බ කරගත්තොත් උන්ටනෙ බන්. උන්ට හැමදාම සෙල්ලම් කරන්නත් බැරි එකේ උන්ගෙ දකශතාව පෙන්නල හම්බකරගත්තාම මොකදද ඇති වැරැද්ද. මොනාහරි වෙලා සෙල්ලම් කරන්න බැරි තත්වයක් ඇවිත් කෙල වෙලා ගියපු දවසක ඔය හුරෙ දාපු එවුන් එකෙක් වත් එයිද. වැඩිම උනොත් එෆ්බී එකේ මොනාහරි ලයික් කරල ශෙයාර් කරල "රෙස්පෙක්ට්" කියයි. ආය ඊලග තත්පරෙ අරූව අමතකයි. ඊලගට එන එකාටයි හුරේ දාන්නෙ. අනික උන් හොරකම් කරල කුඩු විකුනලත් නෙවෙයි නෙ. රටක් විදියට ලැජ්ජා වෙනව නම් තව සැහෙන දේවල් තියනව බන්.

    :yes::yes:
    කට ඇරපන් 10 කාසියක් දාන්න :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පලයන් බන් යන්න... මාසයක් සෙල්ලන් කරන්න කොටි 16ක් ගෙවනව මාලිංගට... මාසෙට ලක්ෂයක් ගෙව්වොත් ඉන්දියන් උන්ගේ පුක උනත් හොදයි බහුතරයක් ලන්කාවෙ මිනිස්සු...:lol: :lol:

    අනික අපිට වෙන ලජ්ජා වෙන්න දේවල් ඇත්තෙම නෑනේ .. ඕකට ලජ්ජා වෙන්න... :rofl:

    මෙහ ලැබෙන පඩියට වඩා 10000k වැඩිපුර ලැබුනත් පිටරට ගහිල්ල උන්ගේ කකුල් ලෙවකන උන් තමයි අපි අතර වැඩිපුර ඉන්නේ... එහෙම එකේ මාලිංග මාසෙට කොටි 16ක් හොයන එකට කුහක කම තමයි අපේ මිනිස්සුන්ට තියෙන්නේ...
     
    Last edited: