මාලිංග පොහොට්‍ටු කුක්කා

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මාලිංග පොහොට්‍ටු කුක්කා

    67403363-132510047988510-6150180004350132224-n.jpg

    පුදුමයට පත් වු අය වෙනුවෙන්.

    ඔය රවුම් කරපු කොටසින් පෙන්නුම් කරන පුද්ගලයා රේනුක පෙරේරායි. එයා පොහොට්ටුවේ සහකාර ලේකම්. එයාගේ අයියගේ දුවව තමයි ලසිත් මාලිංග බැදලා ඉන්නේ. මාලිංග එ කාලේ ඉදන්ම මහින්ද රාජපක්ෂට කඩේ ගියේ ඔන්න ඔය හේතුව නිසා. මාලිංග කියන්නේ ටීම් එකේ ඇතුලේ ඉදන්ම එලිපිට මහින්දට වැඩ කරපු කෙනෙක්. අනික මහින්දගේ දේශපාලන ව්‍යාපෘති වලට කෝටි ගණන් මුදල් වියදම් කරන කෙනෙක් තමයි මාලිංග කියන්නේ.

    එක මාලිංග ගේ අයිතියක්, එකට කාටවත් දොස් කියන්න බෑ. නමුත් විස්තර නොදන්න සමහරු මාලිංග තමන්ගේ අන්තිම මැච් එකේදි මහින්ද රාජපක්ෂව වර්ණනා කරපු එකට පුදුම වුන, වික්ෂිප්ත වුනා. එහෙව් කට්ටියට බලා ගන්න තමයි මේ විස්තරය දැම්මේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    දැනුවත් උනා.
     
    • Like
    Reactions: jcj

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එකදවසක් ගුරු හාමුදුරු නමකුයි ගෝල හාමුදුරු නමකුයි ගමනක් ගියාලු. යනකොට පොඩි ගන්ගාවක් හම්බ උනාලු එගොඩ වෙන්න. එතන තම ගෑනු කෙනෙකුත් හිටියලු එතෙර වෙන්න බෑරුව. ගුරු හාමුදුරුවෝ ඒ ගෑනු කෙනාව කරේ තියන් එහා ගොඩට ඈරලල ආයෙත් යන්න ආපු ගමන යනවලු. පිටිපස්සෙන් ආපු ගෝල හාමුදුරුවන්න්ට හරි ප්‍රශ්නෙලු. ගෝල නම ඕක හිත හිත ගිහිල්ල දෙතුන් පාරක්ම ගල් වල පෑටලිලා වෑටෙන්න ගියාලු ගුරු හාමුදුරුවන්ට මේක තේරිලා ඈහුවලු ප්‍රශ්නේ මොකක්ද කියල. ගෝල හාමුදුරුවො අවසර අරන් එහෙම කිව්වලු අර ගෑනු කෙනාව කරේ තියන් එගොඩ කරපු එක හරි නෑ නේද කියල.ගුරු හාමුදුරුවෝ කිව්වලු මම නම් ගෑනු කෙනාව එහා ඉව් රේ තියල ආවේ. ගෝල නම නම් තාමත් කරේ තියාගෙන නේද ඈවිදින්නේ කියල.

    මාලින්ග මිනිහට උදව් කරපු උන්ට ඉස්තූති කලා හෑබැයි ඒකෙන් වටේ ඉන්න සුනකයන්ට තමා Xකේ අමාරුව හෑදුනේ.
     
    • Like
    Reactions: malakadss and KDH

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    67403363-132510047988510-6150180004350132224-n.jpg

    පුදුමයට පත් වු අය වෙනුවෙන්.

    ඔය රවුම් කරපු කොටසින් පෙන්නුම් කරන පුද්ගලයා රේනුක පෙරේරායි. එයා පොහොට්ටුවේ සහකාර ලේකම්. එයාගේ අයියගේ දුවව තමයි ලසිත් මාලිංග බැදලා ඉන්නේ. මාලිංග එ කාලේ ඉදන්ම මහින්ද රාජපක්ෂට කඩේ ගියේ ඔන්න ඔය හේතුව නිසා. මාලිංග කියන්නේ ටීම් එකේ ඇතුලේ ඉදන්ම එලිපිට මහින්දට වැඩ කරපු කෙනෙක්. අනික මහින්දගේ දේශපාලන ව්‍යාපෘති වලට කෝටි ගණන් මුදල් වියදම් කරන කෙනෙක් තමයි මාලිංග කියන්නේ.

    එක මාලිංග ගේ අයිතියක්, එකට කාටවත් දොස් කියන්න බෑ. නමුත් විස්තර නොදන්න සමහරු මාලිංග තමන්ගේ අන්තිම මැච් එකේදි මහින්ද රාජපක්ෂව වර්ණනා කරපු එකට පුදුම වුන, වික්ෂිප්ත වුනා. එහෙව් කට්ටියට බලා ගන්න තමයි මේ විස්තරය දැම්මේ.
    So this is how cricket is politicised.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අලියා රනිල්ගේ ලොල්ලා :lol::lol:

    ලකුණ අලියා වුනාට හිරිකොතේ අලි මැරිලා ඉවරයි දැන් ඉන්නේ සමනල්ලු විතරයි :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි උබට දුකද මාලිංග මහින්දව වර්ණනා කලාට උබේ නපුන්සක හාමුව වර්ණනා නොකලට. උබේ හාමුව වර්ණනා කරන්නේ ඉතින් සිරිකොතේ කොයි පටෝන තොපිල වගේ නපුංසකයෝ තමයි :lol:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මරුසිරා;24666018 said:
    අලියා රනිල්ගේ ලොල්ලා :lol::lol:

    ලකුණ අලියා වුනාට හිරිකොතේ අලි මැරිලා ඉවරයි දැන් ඉන්නේ සමනල්ලු විතරයි :lol::lol:

    අනේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    මරුසිරා;24666018 said:
    අලියා රනිල්ගේ ලොල්ලා :lol::lol:

    ලකුණ අලියා වුනාට හිරිකොතේ අලි මැරිලා ඉවරයි දැන් ඉන්නේ සමනල්ලු විතරයි :lol::lol:

    :lol: :lol: :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    11.gif

    11.gif