මාලිංග පොහොට්ටු කුක්කා
පුදුමයට පත් වු අය වෙනුවෙන්.
ඔය රවුම් කරපු කොටසින් පෙන්නුම් කරන පුද්ගලයා රේනුක පෙරේරායි. එයා පොහොට්ටුවේ සහකාර ලේකම්. එයාගේ අයියගේ දුවව තමයි ලසිත් මාලිංග බැදලා ඉන්නේ. මාලිංග එ කාලේ ඉදන්ම මහින්ද රාජපක්ෂට කඩේ ගියේ ඔන්න ඔය හේතුව නිසා. මාලිංග කියන්නේ ටීම් එකේ ඇතුලේ ඉදන්ම එලිපිට මහින්දට වැඩ කරපු කෙනෙක්. අනික මහින්දගේ දේශපාලන ව්‍යාපෘති වලට කෝටි ගණන් මුදල් වියදම් කරන කෙනෙක් තමයි මාලිංග කියන්නේ.
එක මාලිංග ගේ අයිතියක්, එකට කාටවත් දොස් කියන්න බෑ. නමුත් විස්තර නොදන්න සමහරු මාලිංග තමන්ගේ අන්තිම මැච් එකේදි මහින්ද රාජපක්ෂව වර්ණනා කරපු එකට පුදුම වුන, වික්ෂිප්ත වුනා. එහෙව් කට්ටියට බලා ගන්න තමයි මේ විස්තරය දැම්මේ.