මාලිංග සමුගන්න හදයි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාලිංග සමුගන්න හදයි

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායමේ පන්දු යෑවීමේ උපදේශක වශයෙන් පත්කිරීමට මුම්බායි ඉන්දියන්ස්‌ කළමනාකාරීත්වය තීරණය කර තිබේ. ඒ අනුව තම සමුගැනීම ඉතාමත් ඉක්‌මනින්ම ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව මාලිංග විදෙස්‌ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

    'මම තවම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සමග කතා කරලා නෑ. නමුත් දේශීය ක්‍රිකට්‌ පිටියේදී මගේ ශරීර යෝග්‍යතාව කෙසේ දැයි මම බලනවා. මම දැනට අයි.පී.එල්. ක්‍රීඩා දිවිය අවසන් කරලා ඉන්නෙ. මේක වෘත්තීය වෙනසක්‌ සිදුවෙන්න හොඳම වෙලාව. මම හිතන්නෙ නෑ මම තවදුරටත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරාවි කියලා.' යනුවෙන් මාලිංග වැඩිදුරටත් පවසා තිබේ.

    පළමු වරට අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ අහිමි වූ මාලිංගව මෙසේ පත්කර ගැනීමට හේතුව ඔහුගේ අත්දැකීම් සිය කණ්‌ඩායමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව මුම්බායි හිමිකරු අකාශ් අම්බානි මහතා සඳහන් කර තිබේ. සිය රාජකාරිය උපරිමයෙන් කිරීමට තමා කැපවෙන බවද මාලිංග පවසා තිබේ.
     
    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඉන්දියාවට ඔනේ මාලින්ගගේ ක්‍රීකට් ඉවර කරන්න..:yes::yes:
    මොකද ලසිත් මාලින්ග නිසා 2014 t20 world cup එක ඉන්දියාවට අහිමි උනා.:yes::yes:
    උන් දන්නවා මලින්ග රිලග WC වෙනකන් හිටියොත් උන්ට එක තර්ජනයක් බව​.
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    malinga gen 2019 wenakan thawa waedak ganna puluwan ban duken hari kiyanna wenne dhanata wunath apita inna hodhama death bowler malinga anith wunta ahalakatath enna baha

    icc champions trophy wala pakisthan match eke muge catch tika patha bawe nathnam ??
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ඉන්දියාවට ඔනේ මාලින්ගගේ ක්‍රීකට් ඉවර කරන්න..:yes::yes:
    මොකද ලසිත් මාලින්ග නිසා 2014 t20 world cup එක ඉන්දියාවට අහිමි උනා.:yes::yes:
    උන් දන්නවා මලින්ග රිලග WC වෙනකන් හිටියොත් උන්ට එක තර්ජනයක් බව​.

    malingawa retire karanna hadanne SLC ekama misak india wa newe bang
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියාවට ඔනේ මාලින්ගගේ ක්‍රීකට් ඉවර කරන්න..:yes::yes:
    මොකද ලසිත් මාලින්ග නිසා 2014 t20 world cup එක ඉන්දියාවට අහිමි උනා.:yes::yes:
    උන් දන්නවා මලින්ග රිලග WC වෙනකන් හිටියොත් උන්ට එක තර්ජනයක් බව​.

    facepalm