මාලිංග IPL ගහයිද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    well said !
    ලංකාවේ සෙසු වේග පන්දු යවන්නන් සියල්ලෝ අසමත්ය. එක්කෝ ආබාධිතය. ධම්මික, ශමින්ද, කුලේ, සුරංග, තිසර මේ ගොඩේය. කවුරුත් මොකුත් කියන්නේ නැත. තිසරගේ මහන්තත්තකම වැඩිය. සනත් තිසරට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන්න කි විට තිසරට මානසික ආතතිය හැදුනේය. ජනාධිපතිට කියා ටීම් එකට ආවේය. හැබැයි ලකුණු ගැහුවේ නැත. විකට් ගත්තේද නැත. රට අතහැර නවසිලන්තයට යන බව කීවේය. නවසීලන්තයේ අච්චර දක්ෂයන් සිටියදී තිසරට සිටිසන් දී ජාතික කණ්ඩායමට ඔබා ගන්නට නම් උන්ට පිස්සුවක් තිබිය යුතුය.චන්දිමාල් අසමත් විය. සනත් චන්දිව ඒ ටීම් එකට දැම්මේය. චන්දි නිහතමානිව ඒ ටිම් එකට ගොස් ශතක දෙකක් ලබාගෙන යලි ජාතික කණ්ඩායමට එක්විය. කවුරුත් තිසරට බැනලා පෝස්ට් හැදුවේ නැත.
    12963559_10209395320343664_5375736199940532964_n.jpg

    මාලිංග IPL ගහයිද?
    මාලිංග අයි පී එල් ගහයිද යන්න මේ දිනවල සෑහෙන දෙනෙකුගේ බඩ රිදවන හද කකියවන ගැටලුවක් බවට පත්ව තිබේ. මාලිංග හෙට මැච් එකේ සංචිතයේනම් සිටී.
    මාලිංග අයි පී එල් ගැහුවොත් මටනම් එහි අවුලක් නොපෙනේ. පාදයේ ආබාධය හොදවීමට මාසයක් ප්‍රමාණවත්ය. මාලිංගට කස්ටිය එක එක ඒවා කියන්නේ මාලිංග පච්ච කොටාගත්, කොණේඩෙ පාටකරගත් රස්තියාදුකාරයෙක් නිසාය. අනෙක් අතට “මීට කලින් මාව දැකල නැද්දැයි අහපු නිසාය“. මාලිංගගේ කල්කිරියාවනම් මාත් අනුමත කරන්නේ නැත. හැබැයි මාලිංග අයි පී එල් ගහයිදැයි බලා විපිලසරව මාලිංගට දත නියවන්නට බලා සිටින අය මේ ටිකත් කල්පනා කර බැලුවොත් හොදය.
    අයි පී එල් එකට කබ්බන් ගන්නේ නැත. ගන්නේ වැඩ්ඩන්ය. මොකද ටියුබ් ලයිට් වලට කෝටි ගනන් ගෙවන්න ඉන්දියාවේ අන්ට පිස්සුවක් නැත. මාලිංග දෙවන වැඩිම ලංසුව හිමි විදෙස් ක්‍රීඩකයාය. ඉන්දිය රුපියල් කෝටි 95ක ලංසුවක් ඔහිට හිමිය. අයි පි එල් සීසන් 4කදී කඩුලු 20කට වැඩිය දවාගත් එකම ක්‍රීඩකයා මාලිංගය.
    මාලිංග 2015 වර්ල්ඩ් කප් ගැහුවේ කකුල ඔපරේෂන් කර මාස 3කට පසුවය. ඔපරේෂන් එකකින් පසු ඇතිවන තත්වය දන්නේ කකුලක් ඔපරේෂන් කල එකෙක්ය. මමද පාදයේ සැත්කමකට ලක්ව මාස 8ක් ඇවිදගන්න බැරුව හිටපු එකෙක් ලෙස එම තත්වය හොදින් දනිමි. එහෙව් තත්වයක් මත මාස 3කින් ආපු එකට ඔය කවුරුත් මාලිංගට හොද කීවේද තුති මල් පිදුවේද නැත. එහෙම ඇවිත් මාලිංගගේ කකුලේ ආබාධය වැඩිවී යලි ක්‍රීඩා කිරීමට නොහැකි වූවානම් ඔය කවුරුත් ඌට කන්න දෙන්නේද නැත. ඕනනම් පෝස්ට් එකක් හදා ලයික් ටිකක් එකතු කරගෙන මාසයකින් දෙකකින් මාලිංග අමතක කර දමනු ඇත.
    ලංකාවේ සෙසු වේග පන්දු යවන්නන් සියල්ලෝ අසමත්ය. එක්කෝ ආබාධිතය. ධම්මික, ශමින්ද, කුලේ, සුරංග, තිසර මේ ගොඩේය. කවුරුත් මොකුත් කියන්නේ නැත. තිසරගේ මහන්තත්තකම වැඩිය. සනත් තිසරට ඒ කණ්ඩායමේ සෙල්ලම් කරන්න කි විට තිසරට මානසික ආතතිය හැදුනේය. ජනාධිපතිට කියා ටීම් එකට ආවේය. හැබැයි ලකුණු ගැහුවේ නැත. විකට් ගත්තේද නැත. රට අතහැර නවසිලන්තයට යන බව කීවේය. නවසීලන්තයේ අච්චර දක්ෂයන් සිටියදී තිසරට සිටිසන් දී ජාතික කණ්ඩායමට ඔබා ගන්නට නම් උන්ට පිස්සුවක් තිබිය යුතුය.චන්දිමාල් අසමත් විය. සනත් චන්දිව ඒ ටීම් එකට දැම්මේය. චන්දි නිහතමානිව ඒ ටිම් එකට ගොස් ශතක දෙකක් ලබාගෙන යලි ජාතික කණ්ඩායමට එක්විය. කවුරුත් තිසරට බැනලා පෝස්ට් හැදුවේ නැත.
    ඇන්ජි ආබාධිතය. ඒ නිසා කවදාවත් පන්දුවාර 10 දාන්නේ නැත. 20-20 පන්දුවාර 4 දාන්නේද නැත. කවුරුත් ඇන්ජිට සනීප වෙනකල් එලියෙ ඉන්නයයි කියන්නේ නැත. හැබැයි ඇන්ජිගේ මේ ක්‍රියා කලාපය ලංකාවට අවාසි සහගතය. හැබැයි කවුරුත් පොස්ට් හදා දමන්නේ නැත.
    හේතුව ඇන්ජිවත්, තිසරවත් මීට කලින් මාව දැකල නැද්දැයි අසා නැත.මේ වගේ උදාහරණ දුසිමක් පෙන්වා දිය හැක.
    ගල් වදින්නේ පල ඇත රුකටය. හැමෝම මාලිංග ගැන අවධානයෙන් සිටින්නේ එබැවිනි. අරවින්දද බලා සිටින්නේ මාලිංග අයි පී එල් යනකල්ය. ඒ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරවන්නට පහසු වනු වස්ය. කවුරු මොනවා කිවත් අපේ ක්‍රිකට් දැන් දුවන්නේ හිතවත්කම්වලට එකිනෙකා සන්තෝස කිරීමටය.
    ක්‍රීඩකයෙක් හැටියට මාලිංග දක්ෂයෙකි. මම අගය කරන්නේ ඒ දක්ෂතාවයයි. විනය ක්‍රීඩකයෙකුට වැදගත්ය. දක්ෂයා විශිෂ්ටයෙකු කරන්නේ විනයයි. මාලිංග වරද්දා ගත්තේ එතැනයි. සැමුවෙල්ස්ට විනයක් නැත ඔහු ලෝක කුසලානය දෙවරක් කොදෙව්වන්ට දිනා දුන්නේය. කෝලිට විනයක් නැත. නමුත් ලෝක කුසලාන තරගාවලියේ වීරයා ඔහුය. එනිසා මටත් මාලිංගගේ විනයෙන් වැඩක් නැත. මොකද විනය රැක්කාට මැච් දිනවන්නෙක් විය නොහැක.
    -විදුරංග විලෝචන ගුණසේකර-
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇත්ත කතාව බන්.. මු පොඩි කාලේ ඉඳන් හැදුන පරිසරයත් එක්ක තමයි ගතිගුණ ඇවිත් තියෙන්නේ ඕනෑම එකෙක් එහෙමනේ...ඒවාට මොනවත් කියන්න බෑනේ.. කොළඹ 7 පොෂ් කියාගන්න ජාතියේ පොරක් නෙමෙයිනේ මු... අනික ගෙදර උන්ට කන්න බොන්න දෙන්නත් එපයි මු...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් වික හරි ඒත් රට්ට ක්‍රිඩා නොකර ipl ගහන එක හරි නැ.අර්ජුන අරවින්ද මාලිගට කැමති නැ ඒකත් හැමොම දන්න දෙයක්,ආබාධ්යක් තියෙනවනම් ගහන්ඩ බැ ඇත්ත ඒත් ipl වලට හොද වෙන ආබාධ තියෙන එකයි අවුල, කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනව ඒකයි ඇත්ත,
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොනව තිබ්බත් රට ගැන හැගීමක් නැත්නම් උගෙන් වැඩක් නැත .මාලිංග අද ඉන්නේ තත්වේ ඉන්නේ සහ ipl ගහන්නේ ලංකාවේ ටීම් එකට සෙල්ලම් කරපු නිසා කියල අමතක නොකරන්න .

    මාලිංග ලංකාවේ ජාතික කණ්ඩායමේ සෙල්ලම් නොකලානම් අද මාලිංග යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනිති .

    ස්නාත්ලට අරවින්දලට අර්ජුනලට මහේලට සන්ඟට ක්‍රිකට් ගැන කතා කිරීමට පැහැදිලි අයිතියක් ඇත මන්ද යත් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කලයුතු කැපවීම් උපරිමයෙන්ම සිදුකර අදවනතුරු ලංකාවට ලබාදුන් උසස්ම ගෞරවය ලබාදී අවසන් ඇති බැවිනි
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔව් වික හරි ඒත් රට්ට ක්‍රිඩා නොකර ipl ගහන එක හරි නැ.අර්ජුන අරවින්ද මාලිගට කැමති නැ ඒකත් හැමොම දන්න දෙයක්,ආබාධ්යක් තියෙනවනම් ගහන්ඩ බැ ඇත්ත ඒත් ipl වලට හොද වෙන ආබාධ තියෙන එකයි අවුල, කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනව ඒකයි ඇත්ත,
    ඉස්සර අරවිද්දට බැන්නෙ සල්ලි වලටම ගහන්නෙ කියලා. ලොල් ඉස්සර IPL තිබ්බා නම් අරවින්දයා බැනුම් අහලම team එකෙන් එලියට යනවා. කවුරුත් සල්ලි වලට තමයි ගහන්නෙ.

    ඕවා නෙමෙයි ප්‍රශ්න. හොඳ fitness තියන කැපවේලා, මහන්සි වෙලා ක්‍රීඩා කරන කොල්ලො සෙට් එකක් හදාගන්න එක. මාලිංගයෙක්ව අල්ලන් දැඟලුවට වැඩක් තියෙයිද. ලංකාවේ පොන්න මාධ්‍ය.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් වික හරි ඒත් රට්ට ක්‍රිඩා නොකර ipl ගහන එක හරි නැ.අර්ජුන අරවින්ද මාලිගට කැමති නැ ඒකත් හැමොම දන්න දෙයක්,ආබාධ්යක් තියෙනවනම් ගහන්ඩ බැ ඇත්ත ඒත් ipl වලට හොද වෙන ආබාධ තියෙන එකයි අවුල, කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනව ඒකයි ඇත්ත,

    ඒත් ipl වලට හොද වෙන ආබාධ තියෙන එකයි අවුල, :D:D:D:D:D
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මාලිංග පලමු තරග 4කට 5කට ගහන්නේ නැහැ ඊටපස්සේ හිමිහිට ගහයි.
    උෟට විනයක් නැති උනාට කමක්නැහැ රට ද අයිපීඑල්ද කියන එකයි වැදගත්.
    හැමොම සල්ලිවට තමයි ගහන්නේ කියන අයගෙන් අහන්න තියෙන්නේ එහෙනම් සල්ලිවලට තරග පාවා දුන්නත් කමක් නැද්ද???
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔව් වික හරි ඒත් රට්ට ක්‍රිඩා නොකර ipl ගහන එක හරි නැ.අර්ජුන අරවින්ද මාලිගට කැමති නැ ඒකත් හැමොම දන්න දෙයක්,ආබාධ්යක් තියෙනවනම් ගහන්ඩ බැ ඇත්ත ඒත් ipl වලට හොද වෙන ආබාධ තියෙන එකයි අවුල, කාගෙ කාගෙත් කිල්ලොටවල හුනු තියෙනව ඒකයි ඇත්ත,

    මේ පාර ලැජ්ජාවට මු නොගහා ඉදියි කියලා හිතෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    -විදුරංග විලෝචන ගුණසේකර-

    කවුද බන් මේ ඩයල් එක. අරවින්ද කියන කතාව හරි. ඔය වගේ ආබාද මාසෙන් සනීප වෙනවා නම් මරුනේ. ඕකා හෙන කාලෙක ඉදන් ටීම් එකට ගහන්නේ නෑ. උන්ට මුල මතක නෑ. IPL ගහන්න ඔනේ නම් කෙලින්ම කියල national cricket වලින් අයින් වෙලා ගෑහුවා නම් ඉවරයි නේ. බොරුවට රගපාන් නෑතුව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    welawata ape amry eke kollo thamange gana hithanne natiwa rata gana hithuwe :)
    ehema hithuwe nattam apita mehema rataj ituru wenne na

    අනිවා මචන් අදටත් කොල්ලො ඈදන් උඩ වෑටිල ඉන්නව. මේ පොන්ස් ලා වගෙද බන් උන්. කියල වෑඩක් නෑ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    -විදුරංග විලෝචන ගුණසේකර-

    කවුද බන් මේ ඩයල් එක. අරවින්ද කියන කතාව හරි. ඔය වගේ ආබාද මාසෙන් සනීප වෙනවා නම් මරුනේ. ඕකා හෙන කාලෙක ඉදන් ටීම් එකට ගහන්නේ නෑ. උන්ට මුල මතක නෑ. IPL ගහන්න ඔනේ නම් කෙලින්ම කියල national cricket වලින් අයින් වෙලා ගෑහුවා නම් ඉවරයි නේ. බොරුවට රගපාන් නෑතුව

    නැෂනල් ටීම් එකට ගහනකම් විතරයි අයිපිඑල් චාන්ස් තියෙන්නේ එකයි මාලිංගය එල්ලිලා ඉන්නේ.
    ඉන්දියන් සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ. දැන් බලන්න සුනිල් නාරායන් ව බොලින් අැක්ෂන් එකෙන් නිදහස් කරලා දැන් පුළුවන්නේ අයිපිඑල් ගස්සවන්න.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාව පෑත්තෙන් බෑලුවම දෑන්නම් මේක පල ඈති රුකක් නෙමේ සුදු අලියෙක් :P:P:P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අලුත් උන් ගැන සද්දයක් නැති හොර කාලකන්නි මිඩියා කාරයෝ උන්ට බැන්න නිසා මාලිංගගේ ipl තමයි රහ කරන් කියන්නේ

    ටීම් එක දිනෙව්වේ නැති සොකඩ්යෙක් ගානට කතා කරන කස්ටිය cric info / malinga කියලා ගුගල් සර්ච් එකක්වත් දාලා බලාපියව්

    මු මේ රටේ ඉන්න එකම බෝලර් ද ipl / bpsl / බිග් බෑෂ්/psl එහෙම යන අනිත් උන් උපාසකයෝද !
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sira katawa
    u ipl gahuwe nattamtama u jara minihek wenne
    ipl manager kiyanne
    u sanipa unama porage wiyadamen sanipna karapu kenek
    team eken kapuwama ipl ekewat sellam karanna gatta kenek
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Muu mokekda ban issara ape Muralila Vaasla gahuwe salli walatada??
    Munta team eka gana kisima hangeemakna ratagana hageemaknaa salli tamai loku:(:(
    Tawa balapan kochchara supiri playersla unath Sanathla Aravindala kochchara nihatamaanee playersla da??
    Adatath minihek kathakoloth hondata hinaawela kathakaranawa loku part daanne naa.
    Muu hitaagena inne salli tibba pamanin muu hari loku miniha kiyala!!
    wadakna ithin Indiawe tamai munge nama loku lankawe no respect munta.....
    :frown::frown::dull::oo::angry::angry: