මාලිගා_බූමියේ_සැගවුනු_පොකුනක්

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    මාලිගා_බූමියේ_සැගවුනු_පොකුනක්



    මම පෞද්ගලිකව ලංකාවේ ඉතිහාසය හොයන්න පට්ටම ආසයි ඉතිං ඔහොම හොයාගෙන යන කොට හම්බ වෙච්ච හෝඩුවාවක් තමයි මම video වීඩියෝ කරල තියෙන්නෙ .මූලාශ්‍රය උනේ නම් රොබට් නොක්ස්ගෙ එදා හෙළදිව පොත. ඉතිං video එක බලලා ඔයාලගේ වටිනා අදහසුත් කියල යන්න.

    channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා :yes::yes: