මාලිගේ වටිනාකම

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    එකම අඩුව එක්ස්පීරියන්ස් එක ලාස්ට් ඕවර් එකට ඇටෑක් එකක් දෙන්න. එහෙම එකෙක් නැති එකයි අඩුව. ඒ එක්ස්පීරියන්ස් එක මාලිට සුපිරියට තියෙනවා. මේ සීරීස් එකක් ගහලම ඌ රිටයර් උනා නම් වටිනවා. ඒකයි කිව්වෙ. කොහේද මේකෙ උන්ට ඔලුවෙ ඉදන් නැට්ටටම විස්තර කරන්න එපැයි. නැත්තම් තේරුම් ගන්නෙ වෙන ලබ්බවල්. 🎃🎃🎃
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නෑ.. 🤣🤣🤣🤣 චාමිකව දැම්මා නම්. ස්ට්‍රැටජික් බෝලර් කෙනෙක් දාන්න ඕනි ඔයවගේ ඕවර් එකක්..
    අපරාදෙ වාස්ව දාන්න තිබ්බෙ
    බෙන්ච් එකට වෙලා දත්මිටිකකා බලන් හිටියෙ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    නෑ.. 🤣🤣🤣🤣 චාමිකව දැම්මා නම්. ස්ට්‍රැටජික් බෝලර් කෙනෙක් දාන්න ඕනි ඔයවගේ ඕවර් එකක්..
    මැද හරියෙ මගේ කමෙන්ට් එකක් ඇති ඒක කියවන්න පුතා. 🎃🎃
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මැද හරියෙ මගේ කමෙන්ට් එකක් ඇති ඒක කියවන්න පුතා. 🎃🎃
    මාලි ඔප්ෂ්න් එකක් නෙමෙයි.. හැබැයි ඉතිම් වාස් වගේ එකෙක් කෝච් කරලත් දසුන්ට හිතාගන්න බැරි නම් ඔතනින් ස්ට්‍රැටජික් බෝලර්.. ඒක වෙනම පස්නයක්.
     
    • Like
    Reactions: pathaleiretta