Rangana herath hutto dan rrtire wela kochchara kaldaඌ හිටිය දවස් වල මැච් ඔක්කොම දින්නද?? හේරත් නැත්තම් T20 කප් එක හීනෙන් තමා.
හැමදාම යනකං බැනලා ගියාම අඩනවාදැනෙනවද බෝයිස්???![]()
ඒ විදියට බලන් යද්දි අඩෝ අරවින්ද ඉදියනම් කියලත් කියන්නතිබ්බා.Rangana herath hutto dan rrtire wela kochchara kaldauu dan bangladesh coach karanawa
![]()
නෑ..දැනෙනවද බෝයිස්???![]()
Oww bn, pake ostharla wage mun talk denneඒ විදියට බලන් යද්දි අඩෝ අරවින්ද ඉදියනම් කියලත් කියන්නතිබ්බා.![]()
අපරාදෙ වාස්ව දාන්න තිබ්බෙනෑ..චාමිකව දැම්මා නම්. ස්ට්රැටජික් බෝලර් කෙනෙක් දාන්න ඕනි ඔයවගේ ඕවර් එකක්..
මැද හරියෙ මගේ කමෙන්ට් එකක් ඇති ඒක කියවන්න පුතා.නෑ..චාමිකව දැම්මා නම්. ස්ට්රැටජික් බෝලර් කෙනෙක් දාන්න ඕනි ඔයවගේ ඕවර් එකක්..
මාලි ඔප්ෂ්න් එකක් නෙමෙයි.. හැබැයි ඉතිම් වාස් වගේ එකෙක් කෝච් කරලත් දසුන්ට හිතාගන්න බැරි නම් ඔතනින් ස්ට්රැටජික් බෝලර්.. ඒක වෙනම පස්නයක්.මැද හරියෙ මගේ කමෙන්ට් එකක් ඇති ඒක කියවන්න පුතා.![]()