මාලිමාවට ඡන්දෙ දීපු උන් වරෙල්ලා!!

උබලා රජේ සේවා 35000 කින් වැඩි කරන්න ඔබගේ ඡන්දය භාවිතා කරාද?

  • ඔව්

  • නෑ

  • අපි රැවටුනා බං


Results are only viewable after voting.

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රජය ලොකුයි කියන්නෙ තවත් දූෂණය වැඩි වෙනවා කියන එක නෙද 🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    රජය ලොකුයි කියන්නෙ තවත් දූෂණය වැඩි වෙනවා කියන එක නෙද 🙄
    නෑ බන්, උඩ ඉන්නෙ අනුරගේ බැච් එකේ යාලුවොලු. උන්ට "ආයි හොරකන් කරන්න එපා මචන්" කියලා කිව්වාම හොරකම නවතීවි.
    මටත් කිව්වෙ මාලිමා යාලුවෙක්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මහින්දලා කළා වගේම මුනුත් කරන්නේ රාජ්‍ය සේවයට අරන් පුරවන එකයි සහන මලු බෙදන එකයි.
    ප්‍රයිවට් ජොබ් කරන එවුන් තමයි රටේ බර අදින්නේ.
    IT ෆීල්ඩ් එක නම් මුන් නැත්තටම නැති කරලා දානවා
     
    • Like
    Reactions: KDH and supun_sg

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    මාලිමාවට දුන්නා. වෙනත් විකල්පයක් එනතුරු දිගටම මාලිමාවටම දෙනවා එච්චිරයි.
    මොකද
    පොනිලගේ අලියට දෙන්න කියලද
    ගූ සජියගේ ටැලිපෝනයට දෙන්න කියලද
    නෑමොලයගේ පූට්ටුවට දෙන්න කියලද
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,419
    5,785
    113
    මෝඩ මිනිස්සු රැවටුනා ඒකයි උනේ, ජෙප්පො අරක දෙන්නම් මේක දෙන්නම්, අරම පුලුවම් මෙහෙම පුලුවම් ගගා කියනකොට මෝඩයො ටික අහස උඩටම ගියා, නමුත් හුගක් අය දැනන් හිටියා ඔය කියන ඒවා කරන්න බෑ කියලා. ඒකයි යථාර්තය. නමුත් කියපු හොරු ටික අල්ලුවෙ නැත්නම් නම් පොදුවේ ඔක්කොම රැවෙටිලා
     
    • Like
    Reactions: KDH and supun_sg

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මාලිමාවට දුන්නා. වෙනත් විකල්පයක් එනතුරු දිගටම මාලිමාවටම දෙනවා එච්චිරයි.
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    මාලිමාවට දුන්නා. වෙනත් විකල්පයක් එනතුරු දිගටම මාලිමාවටම දෙනවා එච්චිරයි.
    මොකද
    පොනිලගේ අලියට දෙන්න කියලද
    ගූ සජියගේ ටැලිපෝනයට දෙන්න කියලද
    නෑමොලයගේ පූට්ටුවට දෙන්න කියලද
    ඔව් ඉතින් රැවටුනා කියලා පිලිගන්නද නේද
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    විකල්ප හොයන එවුන් තමයි හැම චන්දෙදීම රැවටෙන්නේ
     
    • Like
    Reactions: Camacho

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    Tax gewanna one...හැබැයි ඒ ගෙවන බදු සල්ලි වලින් කරන්නේ ශ්‍රී ලංකන් එකේ පාඩුව වහගන්න, රාජ්‍ය සේවාව තව විශාල කරලා, සහන වැඩි කරලා දෙන්න වගේ නිසානේ...

    අඩුම තරමේ බදු ගෙවන අයි ටි සෙට් එකටවත්, ස්පිඩ් ඉන්ටර්නෙට් පැකේජ එකක් හඳුන්වා දෙන්නා තිබ්බා..

    බැංකුවකින් ලෝන් එකක් ගන්න වෙන පිළිගැනීම,

    අඩුම තරමේ පේ පැල් පහසුකම වත්, අරන් දීලා උපයන ගාණෙන් කොටසක් ඉල්ලුවට පාඩු නෑ බං...

    බදු ගෙවන්න ඕනේ උපයන සියලු කෙනා.

    හැබැයි සල්ලි විතරක් අරගෙන අනිත් එව්වට පූප පෙන්නවනම් උණ්ඩියල් පිහිටා තමා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    200.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    ඉතින් JVP එකේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය වැඩි කරන එකනේ. උන්ට ඡන්දේ දෙන ගොබ්බයො රාජ්‍ය සේවකයෝ වැඩි කරන්න තමයි දෙන්නේ :lol:




    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/

    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.


    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.
    ....
    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’ and as the public became more aware of SOE and corruption of political appointees and consultants running them, ‘selling to foreigners’.

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.


    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.

    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/
     
    Last edited:
    • Haha
    Reactions: supun_sg