නෑ බන්, උඩ ඉන්නෙ අනුරගේ බැච් එකේ යාලුවොලු. උන්ට "ආයි හොරකන් කරන්න එපා මචන්" කියලා කිව්වාම හොරකම නවතීවි.රජය ලොකුයි කියන්නෙ තවත් දූෂණය වැඩි වෙනවා කියන එක නෙද![]()
ඔව් ඉතින් රැවටුනා කියලා පිලිගන්නද නේදමාලිමාවට දුන්නා. වෙනත් විකල්පයක් එනතුරු දිගටම මාලිමාවටම දෙනවා එච්චිරයි.
මොකද
පොනිලගේ අලියට දෙන්න කියලද
ගූ සජියගේ ටැලිපෝනයට දෙන්න කියලද
නෑමොලයගේ පූට්ටුවට දෙන්න කියලද
