මාලිමාවට බලය හිමි ඌවපරණගමත් අයවැය පරදී....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අනාතයෝ ටික එකතු කරගෙන සිල්ලර බහුතරේ හදාගෙන වැඩක් කරන්න දෙන්නෙ නැතුව අයවැයවල් පැරැද්දුවහම කැරියොද ඉතින්?

    පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරාදයි​

    ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය අද (14) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වුණි. :lol: 🤌
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    දිනපුවත් දාපන්කෝ 🤣

    ඔක්කොම ටික එකතුවෙලා දිනනවා කියලා ඔහොමත් දිනානවද බං 🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    XsMpBXY.png

    නොවැම්බර් කොහොමත් සීයා එනවා කිව්වා..
    තව දවස් 16ක් තියනවා..
    එතකොට අවුලක් නෑ... මේක ඛේතුමතී නුවර වෙයි ආයෙ දෙකක් නෑ
    නිශ්ශබ්දව ඉඳපල්ලා...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    අනාතයෝ ටික එකතු කරගෙන සිල්ලර බහුතරේ හදාගෙන වැඩක් කරන්න දෙන්නෙ නැතුව අයවැයවල් පැරැද්දුවහම කැරියොද ඉතින්?
    ඒවනම් ජරා වැඩ තමයි බන්.
    ඒ උනාට තමන් වපුරපු දේවල් තමන්ටම එනකොට කොහොමද කියලා. ජෙප්පො කරෙත් ඔය ටිකමනෙ, දැන් උන්ටම වෙනකොට තේරෙන්න ඕනෙ කොහොමද කියලා.
    කොහොම උනත් මේ තියන තත්ත්වය එක්ක වැඩක් කරන්න දෙන්න ඕනෙ.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඒවනම් ජරා වැඩ තමයි බන්.
    ඒ උනාට තමන් වපුරපු දේවල් තමන්ටම එනකොට කොහොමද කියලා. ජෙප්පො කරෙත් ඔය ටිකමනෙ, දැන් උන්ටම වෙනකොට තේරෙන්න ඕනෙ කොහොමද කියලා.
    කොහොම උනත් මේ තියන තත්ත්වය එක්ක වැඩක් කරන්න දෙන්න ඕනෙ.
    නෑ.
    මුන් ට එහෙම දෙන්න හොඳ නෑ.
    මුන් කළ දේ මුන්ටත් කරන්න ඕන.
    බල්ලෝ වගේ ගුටි කාලා ගමෙත් ඉන්න නැතිවෙන්න වැඩේ දෙන්න ඕන.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,357
    113
    XsMpBXY.png

    නොවැම්බර් කොහොමත් සීයා එනවා කිව්වා..
    තව දවස් 16ක් තියනවා..
    එතකොට අවුලක් නෑ... මේක ඛේතුමතී නුවර වෙයි ආයෙ දෙකක් නෑ
    නිශ්ශබ්දව ඉඳපල්ලා...

    සීයා සීයා නෙමෙයි ජෙබයිසන් උබලගේ ජෙප්පොන්ගේ අය වැයක් පැරදිලා
     
    • Like
    Reactions: Mr Bones

    monson

    Well-known member
  • May 7, 2007
    25,656
    28,693
    113
    XsMpBXY.png

    නොවැම්බර් කොහොමත් සීයා එනවා කිව්වා..
    තව දවස් 16ක් තියනවා..
    එතකොට අවුලක් නෑ... මේක ඛේතුමතී නුවර වෙයි ආයෙ දෙකක් නෑ
    නිශ්ශබ්දව ඉඳපල්ලා...

    අන්තිමට දකින කොට තැරි දාර බයියෙක්නේ මූ. දැන් හැව ඇරලද ? :lol:



    JVP2.jpg


    තුන රැකගන්න පච වපුරනවා

    viber-image-2019-12-01-22-22-00.jpg


    ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...

    වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...

    මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
    අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...


    3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.


    රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...


    තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
    ලේසියෙන් දිව්‍යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....

    PPUG0NY.png


    පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    නෑ.
    මුන් ට එහෙම දෙන්න හොඳ නෑ.
    මුන් කළ දේ මුන්ටත් කරන්න ඕන.
    බල්ලෝ වගේ ගුටි කාලා ගමෙත් ඉන්න නැතිවෙන්න වැඩේ දෙන්න ඕන.
    ඒ කරල ගේන්න වෙන්නේ අර පරණ සෙට් එකමනෙ බන්. උන් හරියන්නෙ නෑ. මුන්ගෙ නාස්තිය දූෂණය හොරකම අඩුයි. (අරුන්ට සාපේක්ෂව සහ දැනට තියන විදියට)
     
    • Like
    Reactions: clumsyhulk

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,993
    113
    tracing Geo-location.. ... ...
    මුන්ගෙ නාස්තිය දූෂණය හොරකම අඩුයි. (අරුන්ට සාපේක්ෂව සහ දැනට තියන විදියට)

    තවම කල් වැඩී පුතා ඕවා කියන්න.. අමතක කරන්න එපා ජෙප්පො කියන්නෙත් මේ හෙළදීපෙම ඉපදුන අංකූරො කියන එක..
     
    • Sad
    Reactions: KSPathirana