අනාතයෝ ටික එකතු කරගෙන සිල්ලර බහුතරේ හදාගෙන වැඩක් කරන්න දෙන්නෙ නැතුව අයවැයවල් පැරැද්දුවහම කැරියොද ඉතින්?
ඒවනම් ජරා වැඩ තමයි බන්.අනාතයෝ ටික එකතු කරගෙන සිල්ලර බහුතරේ හදාගෙන වැඩක් කරන්න දෙන්නෙ නැතුව අයවැයවල් පැරැද්දුවහම කැරියොද ඉතින්?
නෑ.ඒවනම් ජරා වැඩ තමයි බන්.
ඒ උනාට තමන් වපුරපු දේවල් තමන්ටම එනකොට කොහොමද කියලා. ජෙප්පො කරෙත් ඔය ටිකමනෙ, දැන් උන්ටම වෙනකොට තේරෙන්න ඕනෙ කොහොමද කියලා.
කොහොම උනත් මේ තියන තත්ත්වය එක්ක වැඩක් කරන්න දෙන්න ඕනෙ.
![]()
නොවැම්බර් කොහොමත් සීයා එනවා කිව්වා..
තව දවස් 16ක් තියනවා..
එතකොට අවුලක් නෑ... මේක ඛේතුමතී නුවර වෙයි ආයෙ දෙකක් නෑ
නිශ්ශබ්දව ඉඳපල්ලා...
![]()
නොවැම්බර් කොහොමත් සීයා එනවා කිව්වා..
තව දවස් 16ක් තියනවා..
එතකොට අවුලක් නෑ... මේක ඛේතුමතී නුවර වෙයි ආයෙ දෙකක් නෑ
නිශ්ශබ්දව ඉඳපල්ලා...

![]()
තුන රැකගන්න පච වපුරනවා
![]()
ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...
වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...
මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...
3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.
රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...
තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
ලේසියෙන් දිව්‍යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....
![]()
පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
ඒ කරල ගේන්න වෙන්නේ අර පරණ සෙට් එකමනෙ බන්. උන් හරියන්නෙ නෑ. මුන්ගෙ නාස්තිය දූෂණය හොරකම අඩුයි. (අරුන්ට සාපේක්ෂව සහ දැනට තියන විදියට)නෑ.
මුන් ට එහෙම දෙන්න හොඳ නෑ.
මුන් කළ දේ මුන්ටත් කරන්න ඕන.
බල්ලෝ වගේ ගුටි කාලා ගමෙත් ඉන්න නැතිවෙන්න වැඩේ දෙන්න ඕන.
මුන්ගෙ නාස්තිය දූෂණය හොරකම අඩුයි. (අරුන්ට සාපේක්ෂව සහ දැනට තියන විදියට)
යකෝ මූත් දාර බයියෙක් දඅන්තිමට දකින කොට තැරි දාර බයියෙක්නේ මූ. දැන් හැව ඇරලද ?![]()