තවම ගාල්ල ප්‍රතිඵල විතරයි දීලා තියෙන්නෙ ඒක අනිත් ඒවත් එක්ක බැලුවොත් 2/3 මාලිමාව ගනීවගේ
බලමු හෙට තත්ත්වය
බලමු හෙට තත්ත්වය
Last edited:
තවම ගාල්ල ප්‍රතිඵල විතරයි දීලා තියෙන්නෙ ඒක අනිත් ඒවත් එක්ක බැලුවොත් 2/3 මාලිමාව ගනී
තවම ගාල්ල ප්‍රතිඵල විතරයි දීලා තියෙන්නෙ ඒක අනිත් ඒවත් එක්ක බැලුවොත් 2/3 මාලිමාව ගනී
Galle 53% idan 70 walata giya , divisional, 150 paninawaගියපාර තැපැලෙන් වදිද්දිත් ඕමනෙ හිතුවෙ බන් ... අන්තිමට 42%
උපරිම 120 වගෙ යයි ආසන![]()
Galle 53% idan 70 walata giya , divisional, 150 paninawa
Derane kiwwe ponzඇයි තෝ පෙට්ටියක් අස්සෙ ද ඉන්නෙ![]()
3/3 ma yanna one ban man kiyanne... deepu ewun adanna one ita passe ewa baln hina wenna puluwan![]()

Lajjawak na ne?![]()
ewage loku asana ganak naමද්‍යම, නැගෙනහිර එද්දී ඔව්ව අඩු වෙනවා
දකුණ ගම්පහ වගේ තමා ලොකුවට යන්නේ NPP
2/3 හම්බුනොත් නම් හොඳයි. නැත්තං නිදහසට කාරණා අහන්න බෑ. ඒත් තැපැල් ඡන්දෙන් මුකුත් කියන්න බෑ