මාලිමාවට 2/3 යයි කියලා හිතෙනවා!

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    තවම ගාල්ල ප්‍රතිඵල විතරයි දීලා තියෙන්නෙ ඒක අනිත් ඒවත් එක්ක බැලුවොත් 2/3 මාලිමාව ගනී

    ගියපාර තැපැලෙන් වදිද්දිත් ඕමනෙ හිතුවෙ බන් ... අන්තිමට 42%
    උපරිම 120 වගෙ යයි ආසන 😴😴
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මද්‍යම, නැගෙනහිර එද්දී ඔව්ව අඩු වෙනවා
    දකුණ ගම්පහ වගේ තමා ලොකුවට යන්නේ NPP
    ewage loku asana ganak na
    Colombo and Gampaha lokuwata enawa kiyanne 35 k and 40 k wage awilla ethanama
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    2/3 හම්බුනොත් නම් හොඳයි. නැත්තං නිදහසට කාරණා අහන්න බෑ. ඒත් තැපැල් ඡන්දෙන් මුකුත් කියන්න බෑ

    රනිල් සර් අාණ්ඩුව පිහිටෙව්වට 2/3 කුත් ගනියිද? 😱😹
     
    • Haha
    Reactions: Xi Jinping