මාලිමාවියේ - Maalimaaviye (Compass)

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මාලිමාවියේ - Maalimaaviye (Compass)

2w7l8au.jpg
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇත්ත තමයි...කවුරු කොහොම කොයි විදියට පාර පෙන්නුවත්...තමන් තමා හරි පැත්ත තෝරගන්න ඕනේ.....

හොද අදහසක් සහෝ.....
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    Malimawa pennane ekama peththanam kochchara ayachana kalath pennanne ea pethamane...Nirmanaye mula saha aga padapeali deka parasparay...matanan peanne ehemai...btw...keep it up...i just commented what i feel...so don't get upset if u see this as a bad comment to u..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මාලිමාවටවත් පෙන්නන්න පුලුවන් නම් නිවැරදී මග...

    මේ අපි යන්නේ කොයිබද..කවුරුද දන්නේ කොහොමද... කුමක් සොයාදෝ මේ යන්නේ....

    කවදත් වගේ ජනතා පණිවිඩයක්.....

    සහෝදරයා ඔබට ජය...
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    තාක්ෂනික මෙවලම්, විද්‍යාත්මක සාධක ඔබේ නිර්මාණ වලට නිතරම පසුබිම් වෙනවා නේද? ඒ වගේම ඒ තුලින් සමාජ විවරණයකට ඔබ සම්බන්ධ වන විදිහ හරිම අපූරුයි සහෝ.... සුභ පතනවා...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ජීවිතයට පාර පෙන්වන්න මාලිමාවක් ඕනෙ තමයි.

    ඒත් ඉතින් හරි පාර දන්නවනම් තනියෙන් යන්නත් පුළුවන් නේද...

    වෙනද වගේම අපූරු නිර්මාණයක් සහෝ..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    මාලිමාවකටත් වඩා තමන්ට ගැලපෙන හරි පාර තෝරගන්න පුළුවන් තමන් ගැන හොඳටම දන්න තමුන්ටමයි කියලයි මම නම් අදහස් කරන්නෙ.
    කොහොම උනත් හරි අපූරු නිර්මාණයක්
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්ත තමයි...කවුරු කොහොම කොයි විදියට පාර පෙන්නුවත්...තමන් තමා හරි පැත්ත තෝරගන්න ඕනේ.....

    හොද අදහසක් සහෝ.....
    මාලිමාව පෘථිවි තලයේ ඇති චුම්භක ධාරාව (බලය) යොදාගන්නා නිසා අනිවර්යයෙන්ම පෙන්නන්නෙ එකම දිසාව (උතුර) ...

    අද ලෝක මතය බලයක් හෝ වාසියක් කරගෙන ජනතා මෙහෙවරක් කරනා කියන අප රටේ මධ්‍ය කලාව විශේෂයෙන් විදේශීය මාධ්‍ය ආයතන නියෝජනය කරන මධ්‍යවේදීන් තම වාසිය තකා කරන්නේත් මාලිමාවක් වගේ එකම දෙයයි.

    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ ඇගයීම හා සටහනට.
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    මාලිමාවත් වැරදි පැති පෙන්වන වෙලාවල් තියෙනවා.
    අගනා නිර්මාණයක්.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරි පැත්ත ෙතා්රා ගත්තම ගමන ෙල්සියි. වැරදුෙනාත් අතර මග. ඔබට ජය!
    බොහෝම ස්තුතියි සොයුරිය කවදත් වගේ ඔබේ ඇගයීම හා එක්කල සටහනට.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    Malimawa pennane ekama peththanam kochchara ayachana kalath pennanne ea pethamane...Nirmanaye mula saha aga padapeali deka parasparay...matanan peanne ehemai...btw...keep it up...i just commented what i feel...so don't get upset if u see this as a bad comment to u..
    Bohoma sthuthiy yaalu obe egayeema, adahas. Maa hemadaama eya itaa age karanawa. Kisima viteka comment ekak maa va upset karanne neha, hethuwa obalaa laba dena comment ekak tamai nirmaanayaka agaya, gata yutu maga harigassanne. enisaa obe comment itaa unanduwen, gavuravayen piligannawa.

    maalimaawa penvanne ekama disaava, hetuwa earth's magnetic field
    evagema balawat aya penvanne ekama disaava, ovun magician laa nisaa
    ehema dena denath api ovungen hari maga penvanna kiyaa balaaporattu wenawa
    me paraspara virodi balaaporattuwa tamai mang ismatu karanna utsaaha gatte
    oba eya apuuruwata grahanaya kara gena etha!

    punchi illeemak:
    kaviye pada val 1 ha 3 kiyavanna, inpasuwa 2 ha 4 kiyavanna

    How do you see it...

    I always appreciate your review and comment, thanks a lot bro
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මාලිමාවටවත් පෙන්නන්න පුලුවන් නම් නිවැරදී මග...

    මේ අපි යන්නේ කොයිබද..කවුරුද දන්නේ කොහොමද... කුමක් සොයාදෝ මේ යන්නේ....

    කවදත් වගේ ජනතා පණිවිඩයක්.....

    සහෝදරයා ඔබට ජය...
    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ඔබේ වටිනා ඇගයීම හා එක්කල සටහනට.

    මාලිමාවිය නිර්මාණයට කරුණු කීපයක් හේතු වුණා:

    පලමුවැන්න: විස්තරය මෙතැන

    අනෙක, මාලිමාව වගේම හැමෝම එක පැත්තක් බලාගෙන ඉන්නවා. මාලිමාව නොබලන නොසලකා හරින පැත්ත වල්වදිනවා. එවන් වල් ගිනි තියා හේන් ගොවිතැන කරන්න බලා ඉන්න ඈයෝ ආයෙත් ප්‍රයොජන ගන්න බැරි නැහැ නේද? එය වලකන්නෙ කොහොමද?

    පෘථිවි තලයේ චුම්භක ධාරාව නිසාම එකම දිශාව පෙන්වන් මාලිමාවෙන් වෙන යමක් බලාපොරත්තු වෙන්න බැහැ. ඒත් බලයම ඔලුවෙ කැරකෙන අය යහපතක් කරයි කියා බලාපොරතුවෙනවා!