සරලව කිසි දෙයක් නෑ පරණ විදියටම රාජ්ය අංශය තමා . ඊට පස්සේ සේවකයෝ පුරවනවා.. වෘතිය සමිති නටනවා.. ඌම තමා දාල තියෙන්නේ... ඌම තමා දාල තියෙන්නේ... මාලිමාවෙ ආර්තික ක්රමය මොක්ක්ද කියල ඇහුවොත් මේක පෙන්නන්න ☺