මාලිමාවේ උන් දින්නොත්

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    දැන් මාද්ය දියුනුයි පොත් වල තිබ්බ ටික සයිබර් අවකාශයේ තියනවා ඒත් ඉන්ටනෙට් එක බොග් ගාල යන්න පුලුවන් පොත තියනවා 🫡
    ඒ කියන්නේ පන්ති යන්න ඕන නැද්ද ? මේක හොග් ගාල නවතින එකක් නැද්ද ?
    එකක් කියහන් අයියන්ඩි පන්ති යන්නද ?, සයිබර් යන්නද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඒ කියන්නේ පන්ති යන්න ඕන නැද්ද ? මේක හොග් ගාල නවතින එකක් නැද්ද ?
    එකක් කියහන් අයියන්ඩි පන්ති යන්නද ?, සයිබර් යන්නද ?
    හයිබ්‍රිඩ් නේ දෙකෙන්ම පුලුවන් . ගොග් ගාල හැම වෙලාවෙම යන් නෑ
     
    • Haha
    Reactions: lankalk

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Heta mokak wei da ban???😬
    🤵Rajitha July 2 sellamak danawa kiwwa neda.

    Sajithui Basilui genath Ranilge paamula tiyaida😆
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    සැලුන් එකේ මල්ලි නිකං කොන්ඩේ කපලා දෙයි.වෙඩිමකට ගියාම අපිට කන්න බොන්න දීලා මනමාල ජෝඩුව අපේ අතට සල්ලිත් දෙයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සැලුන් එකේ මල්ලි නිකං කොන්ඩේ කපලා දෙයි.වෙඩිමකට ගියාම අපිට කන්න බොන්න දීලා මනමාල ජෝඩුව අපේ අතට සල්ලිත් දෙයි.

    සල්ලි විතරද... මනමාලි එක්ක රැයක් එහෙම නැද්ද​

    • Haha
    Reactions: KDH