Engineer කෙනෙක්නේ. එහෙම අය තමයි ජාතික ලැයිස්තුවෙන් දාන්න්නේබිමල්?
Engineer කෙනෙක්නේ. එහෙම අය තමයි ජාතික ලැයිස්තුවෙන් දාන්න්නේබිමල්?
විශේෂ අවශ්‍යතා ඇති අයට බෑ කියල හිතන එකයි සාමාන්‍ය අයට හැමදේම පුළුවන් කියල හිතන එකයි දෙකම වැරදි.විශේෂ අවෂ්යතා ඇති කෙනෙක් විශේෂ අවශ්‍යතා නැති අයට උදව් කරන්නෙ කොහොමද?
Yes they won't add any value to the system by taking a seat in the parliament. There should be in the advisory council not in the legislation. These are just jokes. The second point is how can a disabled person take police additions in the country that use tax resources when he is self is not contributing to the economy to get tax revenue.විශේශ අවශ්‍යතා තියෙන කෙනෙක්ට නොමිනේශන් දෙන එකත් විහිලුවක්ද
එහෙම දුන්නාට වැඩක් නැහැ පක්ෂෙට ගහන්න කියලා උන් කියන්නේඅර නිලිය නම් හරි යන් නෑ...මාලු මාමට ගහන උන් අනිවා...වුර්තීය සමිති කාරයො,නලුවො,ගායකයො ඇර ඕනෙ එකෙකුට චන්දෙ දීපන්...
අපි නම් මේ පාරත් අපිලගේ සාදුට තමා
නිකන් පක්ෂ රැක ගන්න සුදු හුණු ගාන්න ඕන නෑනෙ බන්.පැක්ටිකලි හිතහන්කො.විශේෂ අවශ්‍යතා ඇති අයට බෑ කියල හිතන එකයි සාමාන්‍ය අයට හැමදේම පුළුවන් කියල හිතන එකයි දෙකම වැරදි.
නිකන් පක්ෂ රැක ගන්න සුදු හුණු ගාන්න ඕන නෑනෙ බන්.පැක්ටිකලි හිතහන්කො.
දෘෂ්යාබාදිත කෙනෙක් පාර්ලිමන්ට් ගියා. දැන් තියෙන ක්‍රියාවලියම බ්‍රේල් වලට හරවන්න ඕන. ඒකට බ්‍රේල් පුලුවන් අයව ගන්න ඕන. ඒක වෙනම ප්‍රොසෙස් එකක්.
සාමාජයීය ප්‍රශ්නයක් ආව මිනිස්සු අතරට ගිහින් විසඳන්න ඕන. ඒ විසඳන්න වාතාවරණය මිනිස්සු ස්තානීය නිරීක්ෂණයක් කරන්න ඕන. ඒක කරන්න ඕන උනොත් මොකද කරන්නෙ තව එකෙක් එක්කන් යන්න වෙනව.
මේ දවස් වල නිතර IMF සාකච්චා යනව. ඒ කන්ෆරන්ස් එකකට යන්නෙ කොහොමද. උන් ඉදිරිපත් කරන ප්‍රින්ටඩ් ඩොකියුමන්ට් කියවන්න තව එකෙක් ගෙනියන්න ඕන.
ව්යවස්තාව එකවතාවක් කියවල ඇති කියල මන් හිතන්නෙ නෑ ඔය මනුස්සය. පේන් උන් කියවන්නෙ නැති කොට.
තව කියන්න පුලුවන්....
පාර්ලිමන්ට් යන මන්ත්‍රී කෙනෙක් කියන්නෙ නිකන් රස්සවකට යන මනුස්සයෙක් නෙමේ. කෝටි 2 හමාරක් මිනිස්සුන්ගෙ වගකීම් අනාගතය බාරගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මානුෂීයව හිතුවම ඔහොම හිතපු එක සාදාරණයි. ඒත් ප්‍රැක්ටිකල් නෑ.
me welawe oya wage deyak karana eka nam practically na.
ඒ අනිත් ගෝතයො. ජාතික ලැයිස්තුව අවභාවිතා කරනව පක්ෂවල උන්.me welawe oya wage deyak karana eka nam practically na.
Anith eka nalu niliyonta mokda bn nomination denne![]()
පූර්ණ කාලීන දේශපාලනේ කරන කෙනෙක් නේදEngineer කෙනෙක්නේ. එහෙම අය තමයි ජාතික ලැයිස්තුවෙන් දාන්න්නේ
ඔය හැමදේම හිමීට හැදෙයි කොතනින් හරි ආරම්භයක් ගන්න ඕන. ඔය යන ගොඩක් අයට ප්රැක්ටිකලි imf, world bank වගේ ආයතන එක්ක වැඩකරන්න හැකියාවක් කොහොමත් නෑ. බ්‍රේල් ප්‍රින්ටරයක් විතරයි අවශ්‍ය ඩොකියුමන්ට් වලට නම්. හැම දේම නෙගටිව් විදිහටම හිතලා බෑ අවස්ථාවක් දෙන්න ඕන ඒ අයටත්.නිකන් පක්ෂ රැක ගන්න සුදු හුණු ගාන්න ඕන නෑනෙ බන්.පැක්ටිකලි හිතහන්කො.
දෘෂ්යාබාදිත කෙනෙක් පාර්ලිමන්ට් ගියා. දැන් තියෙන ක්‍රියාවලියම බ්‍රේල් වලට හරවන්න ඕන. ඒකට බ්‍රේල් පුලුවන් අයව ගන්න ඕන. ඒක වෙනම ප්‍රොසෙස් එකක්.
සාමාජයීය ප්‍රශ්නයක් ආව මිනිස්සු අතරට ගිහින් විසඳන්න ඕන. ඒ විසඳන්න වාතාවරණය මිනිස්සු ස්තානීය නිරීක්ෂණයක් කරන්න ඕන. ඒක කරන්න ඕන උනොත් මොකද කරන්නෙ තව එකෙක් එක්කන් යන්න වෙනව.
මේ දවස් වල නිතර IMF සාකච්චා යනව. ඒ කන්ෆරන්ස් එකකට යන්නෙ කොහොමද. උන් ඉදිරිපත් කරන ප්‍රින්ටඩ් ඩොකියුමන්ට් කියවන්න තව එකෙක් ගෙනියන්න ඕන.
ව්යවස්තාව එකවතාවක් කියවල ඇති කියල මන් හිතන්නෙ නෑ ඔය මනුස්සය. පේන් උන් කියවන්නෙ නැති කොට.
තව කියන්න පුලුවන්....
පාර්ලිමන්ට් යන මන්ත්‍රී කෙනෙක් කියන්නෙ නිකන් රස්සවකට යන මනුස්සයෙක් නෙමේ. කෝටි 2 හමාරක් මිනිස්සුන්ගෙ වගකීම් අනාගතය බාරගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. මානුෂීයව හිතුවම ඔහොම හිතපු එක සාදාරණයි. ඒත් ප්‍රැක්ටිකල් නෑ.
නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය.අන්ධ අය වගේ අනිත් ආබාධිත අය ගැනත් හිතන්න තිබුනා. බිහිරි අය ගැන කියන්න බිහිරි කෙනෙක් හා ගොළු අය ගැන කියන්න ගොළු kenek ඕනෙම යි.
මන් ඔය කිව්වෙ ex කිහිපයක්.ඔය හැමදේම හිමීට හැදෙයි කොතනින් හරි ආරම්භයක් ගන්න ඕන. ඔය යන ගොඩක් අයට ප්රැක්ටිකලි imf, world bank වගේ ආයතන එක්ක වැඩකරන්න හැකියාවක් කොහොමත් නෑ. බ්‍රේල් ප්‍රින්ටරයක් විතරයි අවශ්‍ය ඩොකියුමන්ට් වලට නම්. හැම දේම නෙගටිව් විදිහටම හිතලා බෑ අවස්ථාවක් දෙන්න ඕන ඒ අයටත්.
* මම කිසිම පක්ෂයකට බැඳිල නොමැති බව සලකන්න.
හේරාජාංගනේ තඩියා නැද්ද. ඌ දැම්මොත් සීට් දෙකක් යනවා කියල කපලද?
![]()