මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන උඹලා මොකද හිතන්නේ?

  • සුපිරියි

    Votes: 31 26.1%
  • වචන ලස්සනයි, හැබැයි පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැහැ

    Votes: 26 21.8%
  • ඕකේ තියෙන ගොඩක් දේවල් වෙයි. ඔක්කොම නම් වෙන්නේ නැහැ

    Votes: 27 22.7%
  • ඕකේ තියෙන වැඩි හරියක් වෙන්නේ නැහැ. කීපයක් නම් වෙයි

    Votes: 12 10.1%
  • ප්‍රතිපත්ති වැඩක් නැහැ. මාලිමාවට දීල බලනවා. අනික් උන් ඔක්කොම හොරු

    Votes: 8 6.7%
  • ප්‍රතිපත්ති කියන ඒවා මොන පක්ෂේන්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි මාලිමාවේ උන් විශ්වාසයි

    Votes: 4 3.4%
  • මාලිමාවේ ප්‍රතිපත්ති වලට එකඟ නැහැ. ඒ හින්දා වෙන කෙනෙක්ට දෙනවා

    Votes: 5 4.2%
  • මාලිමාවේ ප්‍රතිපත්ති මොකක් උනත් JVP එකේ කලින් හැසිරීම් අවුල්. වෙන කෙනෙක්ට තමයි දෙන්නේ.

    Votes: 6 5.0%

  • Total voters
    119

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අර රැකියා විරහිත උපාධිධාරී හැත්තට අවුරුද්දෙ, දෙකේ ඩිප්ලෝමා කරවලා SE ජොබ් වලට දානවා වගේ ඒවට නම් පුකෙන් හිනා යන්නෙ
    කෙහෙද මෙහෙම රැකියා විරහිත වුන්ව SE ල කරන එකක් කිව්වෙ? උන් අවුරුද්දෙ, දෙකේ කෝස් කරල 'ඩිජිටල් ඉකොනොමි' එකට ගන්න ඕනෙ කියල නම් කිව්ව. 'ඩිජිටල් ඉකොනොමි' කියන්නෙ SE විතරක් නෙමෙයිනෙ. අර වලතරය fiverr, upwork එකෙන් හදන ගූ ආර්ට්වර්ක් වැටෙන්නෙත් 'ඩිජිටල් ඉකොනොමි' එකටමයි.
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෙහෙද මෙහෙම රැකියා විරහිත වුන්ව SE ල කරන එකක් කිව්වෙ? උන් අවුරුද්දෙ, දෙකේ කෝස් කරල 'ඩිජිටල් ඉකොනොමි' එකට ගන්න ඕනෙ කියල නම් කිව්ව. 'ඩිජිටල් ඉකොනොමි' කියන්නෙ SE විතරක් නෙමෙයිනෙ. අර වලතරය fiverr, upwork එකෙන් හදන ගූ ආර්ට්වර්ක් වැටෙන්නෙත් 'ඩිජිටල් ඉකොනොමි' එකටමයි.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,430
    113
    කෙහෙද මෙහෙම රැකියා විරහිත වුන්ව SE ල කරන එකක් කිව්වෙ? උන් අවුරුද්දෙ, දෙකේ කෝස් කරල 'ඩිජිටල් ඉකොනොමි' එකට ගන්න ඕනෙ කියල නම් කිව්ව. 'ඩිජිටල් ඉකොනොමි' කියන්නෙ SE විතරක් නෙමෙයිනෙ. අර වලතරය fiverr, upwork එකෙන් හදන ගූ ආර්ට්වර්ක් වැටෙන්නෙත් 'ඩිජිටල් ඉකොනොමි' එකටමයි.
    Oya gonnunta course 50k kalat wedak naa ban. atiitudes pattama awul. mage cousin kenek innawa. U peradeniye art degree ekak karala tiyenne. den 40th penala. DSI eke ok job ekak karanawa. Hebeyi uu tawama hoyanne government job ekak. Okama tamai oya රැකියා විරහිත උපාධිදාරීන්ගේ සන්ගමය kiyana eke tiyenne.

    Ammata taattata nam weduwa nam hadapan kiyana eka Ok. Et degree ekak gehuwa kiyala job ekak government eken interview ekakwat netuwa denna ona kiyana katawama moda katawak. loke ohoma organisation ekak tiyennet lankawe witarak wenna eti.

    Vocational training ekak dena eka aulak naa kiyamuko ( Denatat already owata options tiyenawa lankawe. Tawa tikak wedi karanna puluwan ona nam and eka hondai ). Eka aragenat oya pakku tiya aayema enne government eka passen job hoyagena.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    උබනම් සිංහල තේරුම් ගන්න බැරි එකෙක් බං. දැන් මේක උබ දවස් දෙක තුනකට කලින් වෙනම ත්‍රෙඩ් එකක් දාල ඇඩුව නේද? මම ඒකෙත් උබට මේකම සිංහලෙන්ම දාල තේරුම් කරපු එක තාම තේරුම් ගන්න බෑනේද?

    මේකෙ කොහෙද මනුස්සයො රැකියා විරහිත උන්ව SEල කරනව කියල? මූ කියන්නෙ අවුරුද්දක් හමාරක් ට්‍රේනින් දීල 'ඩිජිටල් එකොනොමි' එකට ගන්නව කියලනෙ. ලංකාවෙ කොච්චර ceritifacte course, hnd වගේ කෝසස් කරල පොඩි ජොබ් කරන කොච්චර උන් ඉන්නවද? fiverr එකෙන් පවා පොඩි ග්‍රැෆික් ඩිසයිනින් ගිග් අරගෙන පොඩි අය කරන්නෙ.

    SEල මදි කියන්නෙ ඊලග ස්ටේට්මන්ට් එක මිසක්, අරුන්ව SE කරනව කියන එක නෙමෙයි. ඒ ස්ටේට්මන්ට් දෙකක්. ඔයා පලවෙනි වාක්‍යයෙන් බාගයකුයි, ඊලග බාගෙ දෙවෙනි වාක්‍යයෙන් අරගෙන එකට දාල ඔයාට වෙන විකාරයක් කියනව.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Hebeyi uu tawama hoyanne government job ekak. Okama tamai oya රැකියා විරහිත උපාධිදාරීන්ගේ සන්ගමය kiyana eke tiyenne.

    A
    ඔය ගොඩක් උන් ඉන්නේ එහෙම අයිඩියෝලොජි එහෙක... රජයේ රස්සාවක් කරගෙන ආතල් එකේ ඉන්න උන් ඉන්නේ...
     
    • Like
    Reactions: Thiefx

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුලින්ම රාජ්‍ය ආදායම වැඩිකරගන්න ඕනේ. ඒකට ටැක්ස් බ්‍රැකට් එක අඩුකරලා බෑ.
    1 -> 36% ඉඳලා 24% කරන කොට ඒ අඩුවෙන අදායම කොහෙන්ද ගන්නේ ?
    2 100,000 වල ඉඳන් 200,000 පලවෙනි බ්‍රැකට් අයින් වෙනකොට එන අදායම කොහෙන්ද හොයන්නේ
     
    • Like
    Reactions: AKI-SL

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ගොඩක් දේවල් හොදයි. ප්‍රැක්ටිකලි කරන්න පුලුවන්ද කියලා ශුවර් නෑ. සමහර ඒවානං හෙන ගොං කතා බං. අර රැකියා විරහිත උපාධිධාරී හැත්තට අවුරුද්දෙ, දෙකේ ඩිප්ලෝමා කරවලා SE ජොබ් වලට දානවා වගේ ඒවට නම් පුකෙන් හිනා යන්නෙ 🤣 SE ජොබ් කියන්නෙ අර ගෙදර ඉදන් තේකොල පැකට් කරනවා වගේ ස්වයං රැකියා කියලා හිතලද දන්නෑ මුං 🤣 ආට් කරපු ගංකබර අන්තරේ පොන්නම ගොබ්බයො ටිකයි, බාහිර උපාදි හැත්තයිනෙ කොහොමත් ඔය රැකියා විරහිත සෙට් එකේ ඉන්නෙ? නිකං මේ රජයේ කලමණාකාර සහකාර එක්සෑම් එක වගේ සරලම තරග විභාගයක්වත් පාස් වෙන්න IQ එකක් නැති, English වචන දෙකක් ගලපගන්න බැරි, Logical thinking අහලාවත් නැති, පිකට් කරලා ගිරවා දාලා ගත්ත උපාධි කොලේ පෙන්නලා පිනට සංවර්ධන නිලධාරී ජොබ් අරං අයිස් ගගහා ඉන්න බලන් ගං බයියො ටිකක් SE ලා කරන්න 🤣🤣🤣


    SE කියන්නෙ Slf Employement කියල වෙන්න බැරිද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    ජෙප්පොන්ට තියෙන්නේ tax කැපීම, කාබනික පෝර, investors ල එලවල ආපහු රජයට පවරා ගැනීම, රැකියා විරහිත උපාධි දාරීන් කියල දහස් ගණන් ආණ්ඩුවේ jobs දීම වගේ රාජපක්ෂ ප්‍රතිපත්තිමනේ.ඉතින් මෝඩ අනුර කියන්නේ මෝඩ ගෝඨා part 2ම තමයි. :lol:

    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-blames-successive-govt-for-sri-lanka’s-woes-leaves-out-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    rAwvnZD.jpeg

    QBgnQKY.jpeg

     
    • Like
    Reactions: rejectzion

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    "මේ ආශික්ලන්තෙ ප්‍රතිපත්ති ප්‍රකාශ කියන්නෙ කඩදාසි ටිකක් විතරයි" කියල එකකුත් දාපන් :lol:
     
    • Like
    Reactions: Nu1Dnk

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    අනුරගෙයි රනිල්ගෙයි ප්‍රතිපත්ති වෙනසක් නැහැ
    මෙතන පීඩිත පන්තියට තිබ්බ එකම පක්ශය අනුර රනිල්ගෙ කරේ එල්ලුවා

    එ නිසා නුවන් බෝපගේට දෙන්න තීරනය කරා
    කැ# වැඩ කරන්න එපා බත්තරමුල්ලේ සීලරතන බ්‍රෝට දෙන්න
    ගංජා කෑල්ලක් ගහන්න පුලුවන්
     
    • Love
    Reactions: Solo Rider