කෙහෙද මෙහෙම රැකියා විරහිත වුන්ව SE ල කරන එකක් කිව්වෙ? උන් අවුරුද්දෙ, දෙකේ කෝස් කරල 'ඩිජිටල් ඉකොනොමි' එකට ගන්න ඕනෙ කියල නම් කිව්ව. 'ඩිජිටල් ඉකොනොමි' කියන්නෙ SE විතරක් නෙමෙයිනෙ. අර වලතරය fiverr, upwork එකෙන් හදන ගූ ආර්ට්වර්ක් වැටෙන්නෙත් 'ඩිජිටල් ඉකොනොමි' එකටමයි.අර රැකියා විරහිත උපාධිධාරී හැත්තට අවුරුද්දෙ, දෙකේ ඩිප්ලෝමා කරවලා SE ජොබ් වලට දානවා වගේ ඒවට නම් පුකෙන් හිනා යන්නෙ