මාලිමාවේ මහ මැතිවරණයට

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මාලිමාවේ මහ මැතිවරණයට තරුණ කට්ටිය නැද්ද ?

    නාමයෝජනා සඳහා එකතුවෙන්නේ වයසක ඩයල්

    ඒ මදිවට පවුල් දේශපලනෙත් හොඳට යනවා
    චතුරංග අබේසිංහ කොළඹින් සහ තාත්තා කළුතරින්

    උඹලගේ ගෙවල් පැත්තේ තත්වේ කොහොමද ?

    උන් ඇත්තටම මෙච්චර බංකොලොත් ද ?

    GZdTQ_nacAAYEFT

    GZXyM4jWAAEGTTe

    GZdTWfHbIAEdYnt

    GZbWx34asAEhIon

    GZc4P8VaUAAoFJF
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මාලිමාවේ මහ මැතිවරණයට තරුණ කට්ටිය නැද්ද ?

    නාමයෝජනා සඳහා එකතුවෙන්නේ වයසක ඩයල්

    ඒ මදිවට පවුල් දේශපලනෙත් හොඳට යනවා
    චතුරංග අබේසිංහ කොළඹින් සහ තාත්තා කළුතරින්

    උඹලගේ ගෙවල් පැත්තේ තත්වේ කොහොමද ?

    උන් ඇත්තටම මෙච්චර බංකොලොත් ද ?

    GZdTQ_nacAAYEFT

    GZXyM4jWAAEGTTe

    GZdTWfHbIAEdYnt

    GZbWx34asAEhIon

    GZc4P8VaUAAoFJF
    තරුණ කියල අවුරුදු 20 - 30 එක්කො degree එක අරන් අරන් out උන ගමන් ඉන්න හුජ්ජ කොල්ලො, නැත්තන් යාන්තන් මිනිහෙක් ඔලුව උස්සන වයසෙ උන් Parliament යවල වැඩක් නැ සාමාන්‍යයෙන් අවුරුදු 35+ තමා මේ ලෝකේ මිනිහෙක් දේශපාලන යට enter වෙන වයස ... ඉතින් අත්දැකීම්, පරිණත බව, වගකීමක් දරන්න පුලුවන් මනුස්සයෙක් හැදෙන්නෙ 35 පැන්නම වගෙ .. මාලිමාවෙ විතරක් නෙවෙය් අනිත් හැම පක්ශෙම ඕකයි සැබෑ තත්වය ... 20 -30 මිනිහෙක් අනාගතේ කෞද වෙන්නෙ කියන එක තීරනය කරණ සංක්‍රාන්ති කාලය ...

    ඒත් ඉතින් මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය බලාගන්න කල් යනව, බලය දෙන්නම ඕනි ඒක එලියට ගන්න ....
     
    • Like
    Reactions: Vandetta

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    තරුණ කියල අවුරුදු 20 - 30 එක්කො degree එක අරන් අරන් out උන ගමන් ඉන්න හුජ්ජ කොල්ලො, නැත්තන් යාන්තන් මිනිහෙක් ඔලුව උස්සන වයසෙ උන් Parliament යවල වැඩක් නැ සාමාන්‍යයෙන් අවුරුදු 35+ තමා මේ ලෝකේ මිනිහෙක් දේශපාලන යට enter වෙන වයස ... ඉතින් අත්දැකීම්, පරිණත බව, වගකීමක් දරන්න පුලුවන් මනුස්සයෙක් හැදෙන්නෙ 35 පැන්නම වගෙ .. මාලිමාවෙ විතරක් නෙවෙය් අනිත් හැම පක්ශෙම ඕකයි සැබෑ තත්වය ... 20 -30 මිනිහෙක් අනාගතේ කෞද වෙන්නෙ කියන එක තීරනය කරණ සංක්‍රාන්ති කාලය ...

    ඒත් ඉතින් මිනිස්සුන්ගෙ ඇත්ත ස්වරූපය බලාගන්න කල් යනව, බලය දෙන්නම ඕනි ඒක එලියට ගන්න ....
    ගෙදර පාලනයවත් කරගන්න බැරි
    මේ වගේ මිනිස්සු පාලනය කරන්න ගියාම මොකක්ද වෙන සෙත ?

    ඔය එක එක කෙනා අරන් ගෙදර තත්වේ පහදන්න පුළුවන්
    එතකොට හිතාගන්න පුළුවන් වෙන්න යන දේ

    මෙතන 70%කම ඉන්නේ බේබදු කාලකන්නි වුන සෙට් එකක්
    කිසිම අලුත් චින්තනයක් නැහැ
    අලුත් දෙයක් කරලා දියුණුවෙන්න බැරිවුණු මිනිස්සු ඔය හැම පින්තුරෙකම ඉන්නේ

    පුලුවන්නම් පෙනන්න ඔය තට්ටේ තියෙන වයසක මිනිස්සු 10ක් තමන්ම දියුණුවෙලා ගෙදරටවත් බරක් නැතුව ඉන්න අය
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    ගොන් මැට්ටො උබට මිනිස්සුන්ගෙ මූනු බලල උන්ගෙ පැටිකිරිය කියනන් පුලුවන්ද..
    නිකම් ගොන් කම ප්රදශනය කරන්නෙ නැතුව ඉදපන්

    UNP, පොහොට්ටු, සජබ තඩි බඩ ගෙඩි තිය , කොමිස් කුට්ටි පිටින් ගිල්ල ලෝක හොරු පර්ලිමෙන්තු යවනකොට ඔය කතා මොකුත් නැ....

    අනෙ උබෙ දෙශපලන දනුම, සමජ දැනුම හොදයි තියල ඉදගන්න

    ඔය එක එක කෙනා අරන් ගෙදර තත්වේ පහදන්න පුළුවන් නම් උඉබ සාතර කියන්න පටන් ගනින් ...
     
    • Dislike
    Reactions: YelaWolf

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    කළුතර ඔෂානී උමංගා නම් ලස්සනයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ගොන් මැට්ටො උබට මිනිස්සුන්ගෙ මූනු බලල උන්ගෙ පැටිකිරිය කියනන් පුලුවන්ද..
    නිකම් ගොන් කම ප්රදශනය කරන්නෙ නැතුව ඉදපන්

    UNP, පොහොට්ටු, සජබ තඩි බඩ ගෙඩි තිය , කොමිස් කුට්ටි පිටින් ගිල්ල ලෝක හොරු පර්ලිමෙන්තු යවනකොට ඔය කතා මොකුත් නැ....

    අනෙ උබෙ දෙශපලන දනුම, සමජ දැනුම හොදයි තියල ඉදගන්න

    ඔය එක එක කෙනා අරන් ගෙදර තත්වේ පහදන්න පුළුවන් නම් උඉබ සාතර කියන්න පටන් ගනින් ...
    බිජ්ජෝ උලමෝ
    මම යටින් කියල තියෙන එකට දෙන්න පිළිතුරක් ...

    මෙන්න ප්‍රශ්නය නැවතත්>>> පුලුවන්නම් පෙනන්න ඔය තට්ටේ තියෙන වයසක මිනිස්සු 10ක් තමන්ම දියුණුවෙලා ගෙදරටවත් බරක් නැතුව ඉන්න අය

    හොමතගයු : උඹල දීලා කෙලවාගෙන දැන් පේන්න තියෙන දේ තවත් හරි කියල ටොයිලට් යවා ගන්නේ නැතුව හැදියන්. තරුණ දියුණුව හිතන්න පුළුවන් , ප්‍රයෝගික සෙට් එකක් අරන් වරෙන්
     
    • Love
    Reactions: YelaWolf

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මුන්ට දෙන්න එපා,
    සාගල, වජිර, කිරිඇල්ල, රවි,
    රත්තරන්, ජොන්ස්ටන්, කුට්ටි පට්ටි,
    ප්‍රසන්න රනතුන්ග, මිරිස්කුඩු ප්‍රසන්න, , පැනි පවිත්‍රා,
    වගේ උන්ට දියන් 😁
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මුන්ට දෙන්න එපා,
    සාගල, වජිර, කිරිඇල්ල, රවි,
    රත්තරන්, ජොන්ස්ටන්, කුට්ටි පට්ටි,
    ප්‍රසන්න රනතුන්ග, මිරිස්කුඩු ප්‍රසන්න, , පැනි පවිත්‍රා,
    වගේ උන්ට දියන් 😁
    තව ගොන් නාම්බෙක්
    යකෝ හොරුන්ට නෙමේ, වැඩක් කරන්න පුළුවන් , මොලයක් තියෙන , තරුණ , දියුණු වෙන්න හිතන එවුන්ට දීපන්
     
    • Haha
    Reactions: YelaWolf

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බිජ්ජෝ උලමෝ
    මම යටින් කියල තියෙන එකට දෙන්න පිළිතුරක් ...

    මෙන්න ප්‍රශ්නය නැවතත්>>> පුලුවන්නම් පෙනන්න ඔය තට්ටේ තියෙන වයසක මිනිස්සු 10ක් තමන්ම දියුණුවෙලා ගෙදරටවත් බරක් නැතුව ඉන්න අය

    හොමතගයු : උඹල දීලා කෙලවාගෙන දැන් පේන්න තියෙන දේ තවත් හරි කියල ටොයිලට් යවා ගන්නේ නැතුව හැදියන්. තරුණ දියුණුව හිතන්න පුළුවන් , ප්‍රයෝගික සෙට් එකක් අරන් වරෙන්
    ගොන් තර්ක එපා පොන්ස්...
    තට්ටේ තියෙන වයසක මිනිස්සු 10ක් තමන්ම දියුණුවෙලා ගෙදරටවත් බරක් නැතුව ඉන්න
    10 ක් නෙමෙයි සමජෙ සැරිසරුවොඉත් 1000 ක් වුනත් හොයගන්න පුලුවන්

    උබ දන්නෙ නැද්ද පිරිමින්ට වයසට යද්දි හුගක් අයට තට්ටෙ එනව කියල...

    තො නම් අමුම අමු බත් කන හරකෙක්
    තො හිතනෙනෙ තො අමු ගොන් කාතවක් කිවම මෙකෙ ඉන්නෙ අනික් එවුනුත් එක එහෙම්මම පීලිගනි කියලද....
     
    • Dislike
    Reactions: YelaWolf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,602
    113
    වෙන කරන්න දෙයක් නෑ.
    මේ වෙලාවේ රටට හානිය අඩුම පුද්ගලයෝ ඉදිරිපත් වෙන්නේ මාලිමාවෙන් පමණයි.
    ඒ හින්දා මාලිමාවට දීපල්ලා.
    මම නම් මාලිමාව ඉදිරියෙන් කතිරයක් ගහනවා විතරයි. මනාප දෙන්නේ නෑ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තව ගොන් නාම්බෙක්
    යකෝ හොරුන්ට නෙමේ, වැඩක් කරන්න පුළුවන් , මොලයක් තියෙන , තරුණ , දියුණු වෙන්න හිතන එවුන්ට දීපන්
    ඊටට්ත් වඩ හොද එවුන් තමයි ගොනො පක්සෙන් ඔය තොරල එවල තියෙන්නෙ තො වගෙ විකර කියවන නිකමො නෙමෙයි ඔය ඉන්නෙ
     
    • Dislike
    Reactions: YelaWolf

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඊටට්ත් වඩ හොද එවුන් තමයි ගොනො පක්සෙන් ඔය තොරල එවල තියෙන්නෙ තො වගෙ විකර කියවන නිකමො නෙමෙයි ඔය ඉන්නෙ
    නිකමෝ නෙමෙයිනම් මම කිවුව වගේ උන් කරලා තියෙන වැඩ ටිකක් දාපන්
    අඩු ගානේ මොලේ පාවිච්චි කරලා මේ වෙනකල් දැන් වැඩිය වයස නැත්නම් කරපු , කරලා තියෙන වැඩ 5ක් දාපන් පුලුවන්නම්

    කියවන්නන් වාලේ කියවන්න එපා

    පෙන්නපන් කරපු දේවල්
     
    • Like
    Reactions: YelaWolf