මාලිමාවේ මහ මැතිවරණයට

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    නිකමෝ නෙමෙයිනම් මම කිවුව වගේ උන් කරලා තියෙන වැඩ ටිකක් දාපන්
    අඩු ගානේ මොලේ පාවිච්චි කරලා මේ වෙනකල් දැන් වැඩිය වයස නැත්නම් කරපු , කරලා තියෙන වැඩ 5ක් දාපන් පුලුවන්නම්

    කියවන්නන් වාලේ කියවන්න එපා

    පෙන්නපන් කරපු දේවල්
    ඉවසල ඉදපන් ඔස්සරහට විස්තර ටික දමයි එතකොට රෙද්දෙ රෙවෙයි උබට

    බල්ලො මම ලියගෙන තියනවද උන් කරපු වැඩ පොඩ්ඩක් ඉවසල ඉදපන් ඉස්සරහට උන් කව්ද කියල publish කරයි
    මාලිමවෙන් නාමයොජන ගන්න හැමොම ට්රයි කරනකොට උන් නිකම් සිප්පි කැලි ටිකක් දායිද

    උබ අනික් පක්ස වලට ඔව හොයපන්කො හොද උගත් බුද්දිමත් තනිවම දියුනු වෙච්ච උන්ද ඉන්නෙ කියල

    ------ Post added on Oct 10, 2024 at 8:49 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය

    අඩේ
    කලින් පොනිල කිවුවේත් ඉවසල ඉඳපන් පස්සේ දෙන්නම් කියල
    ඊට කලින් මාරා කිවුවේත් ඉවසල ඉඳපන් දෙන්නම් කියල
    දැන් අනුර කියන්නෙත් ඉවසල ඉඳපන් පස්සේ දෙන්නම් කියල
    මොක්කුද බන් උඹල, වහල්ලු කියල හැමදාම වහල්ලු වෙලා නේ ඉන්නේ

    හරි උන් කියන්න ඕන නැහැ උඹ පොඩ්ඩක් හොයල කියපන් ඔච්චර වහල්නම් ඔය එකෙක් දෙන්නෙක් කරපු දෙයක්
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මුන්ට දෙන්න එපා,
    සාගල, වජිර, කිරිඇල්ල, රවි,
    රත්තරන්, ජොන්ස්ටන්, කුට්ටි පට්ටි,
    ප්‍රසන්න රනතුන්ග, මිරිස්කුඩු ප්‍රසන්න, , පැනි පවිත්‍රා,
    වගේ උන්ට දියන් 😁
    mchn, mun set eka arunahama bahutharekata dushana chodana ne neda?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    mchn, mun set eka arunahama bahutharekata dushana chodana ne neda?
    උඹලට් ඕනෙ උඹලට බදු ගහල, ගහල ඒ සල්ලි වලින් වරප්‍රසාද අරන් ,හැන්ද තියන උන් පුලුවන් තරම් උන්ටම බෙදාගන්න සෙට් එකක් ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    මුන් මේ පිනට කකා හිටපු සාගත සෙට් එකක්
    මේ පාර පාර්ලිමේතුව වසංගතයක් වෙනවා
     
    • Haha
    Reactions: YelaWolf

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    උඹලට් ඕනෙ උඹලට බදු ගහල, ගහල ඒ සල්ලි වලින් වරප්‍රසාද අරන් ,හැන්ද තියන උන් පුලුවන් තරම් උන්ටම බෙදාගන්න සෙට් එකක් ද?
    දැන් අලුතෙන් මිලියන 200ක් ගත්ත , කලින් කිවුවේ IMF එක පැත්ත බලන්නේ නැහැ ඔය බිලියන 21 ණය කජ්ජක්ද කියල
    අලුතෙන් එක මිනිහෙක් තව 3000කින් ඒකපුද්ගල ණය වැඩි කරා
    නව බැඳුම්කර මිලියන 28,000ක් ගන්නවා
    එතකොට මේවා ආවම වැඩිවෙන්නේ බදු නෙමෙයි ඩබු ද

    වරප්‍රසාද ගන්නේ නැහැ කියල තවම වාහන පෙරහැරක් එක්ක ෂෝ යන්නේ මොකෙක්ද බන් ඒ
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    උඹලට් ඕනෙ උඹලට බදු ගහල, ගහල ඒ සල්ලි වලින් වරප්‍රසාද අරන් ,හැන්ද තියන උන් පුලුවන් තරම් උන්ටම බෙදාගන්න සෙට් එකක් ද?
    ehema welada kiyalai math ahanne? uba oya dala thibba set eka arenna anith ewunge loku awulak thiyenawada? thiyenawa nam dapanko apitath denaganna.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අඩේ
    කලින් පොනිල කිවුවේත් ඉවසල ඉඳපන් පස්සේ දෙන්නම් කියල
    ඊට කලින් මාරා කිවුවේත් ඉවසල ඉඳපන් දෙන්නම් කියල
    දැන් අනුර කියන්නෙත් ඉවසල ඉඳපන් පස්සේ දෙන්නම් කියල
    මොක්කුද බන් උඹල, වහල්ලු කියල හැමදාම වහල්ලු වෙලා නේ ඉන්නේ

    හරි උන් කියන්න ඕන නැහැ උඹ පොඩ්ඩක් හොයල කියපන් ඔච්චර වහල්නම් ඔය එකෙක් දෙන්නෙක් කරපු දෙයක්
    ඔය අනික් පක්ස වල හොරු හිටියට ජෙප්පො ලග හොරු නැ
    අන්න එ විස්වසෙ නිසයි ජෙප්පොන්ට මිනිස්සු 57 ලක්ශයක් චන්දෙ දීල දිනවව්වෙ

    ජෙප්පොන්ගෙ ලිස්ට් දෙන්න උබ හිතන්නෙ මම උන්ගෙ පක්ස කර්යලෙ ඉන්නව කියලද ...
    නිකම් ගොන් කත ආයෙ ආයෙ කියන්නෙ නැතුව ඉදපන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඔය අනික් පක්ස වල හොරු හිටියට ජෙප්පො ලග හොරු නැ
    අන්න එ විස්වසෙ නිසයි ජෙප්පොන්ට මිනිස්සු 57 ලක්ශයක් චන්දෙ දීල දිනවව්වෙ

    ජෙප්පොන්ගෙ ලිස්ට් දෙන්න උබ හිතන්නෙ මම උන්ගෙ පක්ස කර්යලෙ ඉන්නව කියලද ...
    නිකම් ගොන් කත ආයෙ ආයෙ කියන්නෙ නැතුව ඉදපන්
    මරු වැඩේ වුනේ
    ඉස්සර රනිල් ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු හිටිය
    ඉස්සර මහින්ද ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු හිටිය
    දැන් මාලිමාව ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු ත් වැහි වැහැල
    සිස්ටම් චේන්ජ්
    සෝ ෆාස්ට් බෙබේ

    GZlHqLiaAAM-lTG

    ------ Post added on Oct 11, 2024 at 10:30 AM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මරු වැඩේ වුනේ
    ඉස්සර රනිල් ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු හිටිය
    ඉස්සර මහින්ද ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු හිටිය
    දැන් මාලිමාව ගොන් වැඩක් කරාම සුද්ද කරන වහල්ලු ත් වැහි වැහැල
    සිස්ටම් චේන්ජ්
    සෝ ෆාස්ට් බෙබේ

    GZlHqLiaAAM-lTG

    ------ Post added on Oct 11, 2024 at 10:30 AM
    මිනිස්සු සදාරනය වෙනුවෙන් පෙනිහිටිනව..
    එක උබලගෙ බුද්දිමට්ටමට අනුව උබලට තෙරෙන්නෙ එහෙමයි
    තව මඩ ගහ ගහ හිටපන්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    ගෙදර පාලනයවත් කරගන්න බැරි
    මේ වගේ මිනිස්සු පාලනය කරන්න ගියාම මොකක්ද වෙන සෙත ?

    ඔය එක එක කෙනා අරන් ගෙදර තත්වේ පහදන්න පුළුවන්
    එතකොට හිතාගන්න පුළුවන් වෙන්න යන දේ

    මෙතන 70%කම ඉන්නේ බේබදු කාලකන්නි වුන සෙට් එකක්
    කිසිම අලුත් චින්තනයක් නැහැ
    අලුත් දෙයක් කරලා දියුණුවෙන්න බැරිවුණු මිනිස්සු ඔය හැම පින්තුරෙකම ඉන්නේ

    පුලුවන්නම් පෙනන්න ඔය තට්ටේ තියෙන වයසක මිනිස්සු 10ක් තමන්ම දියුණුවෙලා ගෙදරටවත් බරක් නැතුව ඉන්න අය

    ගොනො ගොන් හුත්තිගෙ පුතො දැන් බලපන්
    මුන් තො වගෙ ගෙදෙට්ට බරක් වෙච්ච නිකමුන් නොවෙ.....
    දැන් ගිහින් 5000 ට පුක දීල අම්මගෙන් data card එකක් ඉල්ලගෙන internet වරෙන්
     
    • Dislike
    Reactions: YelaWolf